ඔය මොනා කිවුවත් වැඩක් නැහැ අනුරයිය පළාත් පාලන මැතිවරණෙ දිනලා ජනාධිපති වෙනවා
agreedසෙල්ෆ් ඉලෙක්ටඩ් ජේවීපී රීප්‍රසන්ටෙටිව් සෙට් එක මීක් නැහැ. මගේ අදහස නම්, හොරකම 0 අවම කිරීම හරි වටිනවා, රටක ආර්ථිකය සම්බන්ධයෙන් විශ්වාසය වැඩි කරගන්න. එවිට වඩා හොඳ ආයෝජකයන් එනවා. බදු ගෙවන්නන්ගේ විශ්වාසය වැඩි වෙනවා. නමුත් ප්‍රක්ටිකලි එක අමාරු දෙයක්. ඒ සම්බන්ධයෙන් දැනටත් තියෙන නීතිය ප්‍රමාණවත්. නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ඕන. කලින් යහපාලන ආණ්ඩුව කාලේ කළා වගේ ටෙක්නිකල් කේස් තියෙනවා කියල නඩු වීසි කිරීම වැරදියි. එවැනි දෙයක් සිදු වුනොත් අදාළ නඩුව භාරව උන් නිලධාරීන් නිදහසට කරුණු දක්වන්න ඕන. ඒ වගේම දූෂණ වලට එදිරිව කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට උපරිම ආරක්ෂාවක් සලස්වන්න ඕන. ආණ්ඩු පෙරලුනා කියල ඔවුන්ගේ ජීවිත අවදානමක් ඇතිවිය යුතු නැහැ.
මුන් තමයි රටේ දූෂණ සංස්කෘතියක් ඇති කළේය මහින්ද වේසිගෙ පුතා එන්න කලින් රටේ හොරා කෑවෙ limit එකකට. දැන් දූෂණය වංචාව කියන එක ලංකාවෙ තියෙන හැම entity එකකටම hardcode වෙලා. හරියට නිකන් virus එකක් cells වලට attach වෙලා වගේ. එකපාරටම දූෂණය වංචාව නැති කරන්න නම් කොම්පැනි කාරයෝ, ඒකෙ අධ්‍යක්ෂකවරු, managers ලට නඩු දාලා නඩු අහල උන්ව හිරේ දාන්න ඕනේ. එහෙම කරන කන් හැබැයි උන් බලන් ඉන්න නං නෑ. දැනටමත් ගොඩක් එවුන් වෙන රටවල් වල business extend වෙමින් යනවා. වෙන එකම දේ ලංකාවේ economy එක බින්දුවටම වැටිලා ලංකාව සෝමාලියා වක් වෙන එක.
Lakepankawe dushithama gov service haththa hadanna bari thaaak moka awath wadak naha...ජෙප්පෝ කියනවා නේ හොරකම නැති කරලා රට ගොඩ දාන්න පුළුවන් කියලා. ගොඩක් උන් මේ මතේ තමයි ඉන්නේ.
අංක එක, ජෙප්පෝ ආවා කියලා උන් කොච්චර හොඳ උනත් ලංකාවේ උන් එක පාර බෝධිසත්වයෝ වෙයි කියන එක අමු ෆැන්ටසි එකක්. ෂෙඩ් එකේ එකාගේ ඉඳල හොස්පිටල් එකේ අටෙන්ඩන්ට් ඉඳන් ඉස්කෝලෙක ප්රින්සිපල්ගේ ඉඳන් රජයේ කන්තෝරුව වෙනකන් ඔක්කොම එකයි. දේශපාලුවෝ විතරක් නෙමෙයි. ඇත්තටම උන් මේ ජරා සිස්ටම් එකෙන් පොඩි පංගුවක්. ඉතින් හොරකම් නැති කරන එක කෙසේ වෙතත් අඩු කරන්නත් අමාරු වෙයි.
අපි හිතමුකෝ හොරකම කොහොමහරි 0 කරා කියලා. ඊට පස්සේ? අදටත් රජයේ ආදායම මදි සේවකයෝන්ගේ පඩි ටිකයි පෙන්ෂන් ටිකයි ගෙවන්න. ඉතින් හොරකම 0 උනත් රට දුවන්න සල්ලි නැහැ. සංවර්ධන වැඩ මුකුත් කරන්න සල්ලි නැහැ හොරකම් 0 උනත් නාස්තිකාර වියදන් 0 උනත්. කිව්වා වගේ පඩි ගෙවාගන්නත් මදි. ඉතින් කරන්න වෙන්නේ එක්කෝ ආදායම වැඩි කරගන්න. මේ කියන්නේ ඉතින් බදු ගහන එක තමයි. මේක කරන්න පුළුවන් වෙයිද දැනටත් බදු වලට ලොකු විරෝධයක් තියෙන එකේ? අනික් පැත්තෙන් වියදන් අඩු කරන්න වෙනවා. හොරකම් නාස්තිය 0 උනත් පඩි ගෙවන්න සල්ලි මදි එකේ කරන්න වෙන්නේ රජයේ සේවකයෝ අඩු කරන එක. ජෙප්පොන්ගේ ප්‍රතිපත්ති වලට මේක සැහෙන පරස්පරයි නේද?
ඉතින් මේ දෙක කරේ නැත්තන් උන් කොහොමත් ෆේල් වෙනවා. කරොත් උන්ට චන්ද්දේ දුන්න මිනිස්සු ගොඩක් උන් තරහ වෙනවා. ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වගේ සීන් එකක්. මේකට ජෙප්පොන්ගේ විසඳුම පැහැදිලි මදි.
සංවාදයට විවුර්තයි.
තෝ මේ පාරවත් ත්රෙඩ් නොදා හිටපං වැඩේ ගොඩදාගන්නකං.දවසට අනුර ගැන ත්රෙඩ් 5-6 දානවට ස්තුති
De ja vu 2018මෙවර මම දෙන්නෙ අනුරට. අපේ හැම නෑයාටයි යාලුවන්ටයි. දන්න දන්න හම්බු වෙන හම්බුවෙන හැම එකාටම කියන්නෙ ජාතික ජන බලවේගය ට දෙන්න කියලා. අපේ ෆැමිලි එකේම චන්ද 6ක්.
100% එකගයි JVP හැමදාම කලේ පවතින දෙය විවේචනය හෝ විරුද්ධ මතවාදයක් ඉදිරිපත් කලා මිස අලුතින් යමක් කරන්න හෝ එවැනි දෙයකට සහයොගයක් දැක්වීම ක් ගැන ඔවුන්ගේ පැහැදිලි ඉදිරිපත් වීමක් නැත . නමුත් මතවදයක් සමාජ ගත කිරිමේ හැකියාව අනෙකුත් පක්ෂ වලට වඩා ඉහලින් සිටින අතර මෙම හැකියව විටින් විට අනෙකුත් පක්ෂ ප්‍රයොජන යට ගත්බව සහ දැනටත් සහ ඉදිරියටත් ගෙවා ලබගතයුතු සෙවයක් ලෙස ලබාදෙන බව මගේ අදහසයි .ජෙප්පෝ කියනවා නේ හොරකම නැති කරලා රට ගොඩ දාන්න පුළුවන් කියලා. ගොඩක් උන් මේ මතේ තමයි ඉන්නේ.