ජෙප්පන්ට වරදින තැන

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ජෙප්පෝ කියනවා නේ හොරකම නැති කරලා රට ගොඩ දාන්න පුළුවන් කියලා. ගොඩක් උන් මේ මතේ තමයි ඉන්නේ.

    අංක එක, ජෙප්පෝ ආවා කියලා උන් කොච්චර හොඳ උනත් ලංකාවේ උන් එක පාර බෝධිසත්වයෝ වෙයි කියන එක අමු ෆැන්ටසි එකක්. ෂෙඩ් එකේ එකාගේ ඉඳල හොස්පිටල් එකේ අටෙන්ඩන්ට් ඉඳන් ඉස්කෝලෙක ප්රින්සිපල්ගේ ඉඳන් රජයේ කන්තෝරුව වෙනකන් ඔක්කොම එකයි. දේශපාලුවෝ විතරක් නෙමෙයි. ඇත්තටම උන් මේ ජරා සිස්ටම් එකෙන් පොඩි පංගුවක්. ඉතින් හොරකම් නැති කරන එක කෙසේ වෙතත් අඩු කරන්නත් අමාරු වෙයි.

    අපි හිතමුකෝ හොරකම කොහොමහරි 0 කරා කියලා. ඊට පස්සේ? අදටත් රජයේ ආදායම මදි සේවකයෝන්ගේ පඩි ටිකයි පෙන්ෂන් ටිකයි ගෙවන්න. ඉතින් හොරකම 0 උනත් රට දුවන්න සල්ලි නැහැ. සංවර්ධන වැඩ මුකුත් කරන්න සල්ලි නැහැ හොරකම් 0 උනත් නාස්තිකාර වියදන් 0 උනත්. කිව්වා වගේ පඩි ගෙවාගන්නත් මදි. ඉතින් කරන්න වෙන්නේ එක්කෝ ආදායම වැඩි කරගන්න. මේ කියන්නේ ඉතින් බදු ගහන එක තමයි. මේක කරන්න පුළුවන් වෙයිද දැනටත් බදු වලට ලොකු විරෝධයක් තියෙන එකේ? අනික් පැත්තෙන් වියදන් අඩු කරන්න වෙනවා. හොරකම් නාස්තිය 0 උනත් පඩි ගෙවන්න සල්ලි මදි එකේ කරන්න වෙන්නේ රජයේ සේවකයෝ අඩු කරන එක. ජෙප්පොන්ගේ ප්‍රතිපත්ති වලට මේක සැහෙන පරස්පරයි නේද?

    ඉතින් මේ දෙක කරේ නැත්තන් උන් කොහොමත් ෆේල් වෙනවා. කරොත් උන්ට චන්ද්දේ දුන්න මිනිස්සු ගොඩක් උන් තරහ වෙනවා. ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වගේ සීන් එකක්. මේකට ජෙප්පොන්ගේ විසඳුම පැහැදිලි මදි.

    සංවාදයට විවුර්තයි.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    කමක් නෑ බං. අපිට නැතිවෙන්න දෙයක් නෑ. අපේ සල්ලිවලින් අට පාස් හොර දේසපාලුවගෙ හොර ගෑණිගෙ නංගිගෙ පුතත් එන්ගලන්තෙං ඉඩං අරං ඉවරයි. ජෙප්පො ඇවිල්ල තව මොන ජෝගිය නැටුවත්, රට තව වැටෙන්න තැනක් නෑ. අපේ අනාගතේ ඉවරයි. අපි දැං යකා එක්ක හරි එකතු වෙනව. We will sell our souls to the devil, if thats what it takes.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හරි හරි ජෙප්පෝ ඕවා අල්ලන්නේ නැ තමා බන්
    හොරකන් කලත් මහින්ද මාතියා තමා හොද
    කන්න නැතත් බෙට්ට කෙලින් නෙහ් ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    මුලීම විජේවීරගේ ළමයින්ට ගෙයක් හදන්න එකතු කරපු සල්ලි කවුද හොරකම් කරේ කියලා හොයා ගන්න බැරි ජෙප්පෝ අල්ලයි හොරු පකක්🤣🤣🤣🤣
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ජෙප්පෝ ආවා කියලා උන් කොච්චර හොඳ උනත්
    මේකට නම් එකඟ වෙන්න බෑ
    ලංකාවේ උන් එක පාර බෝධිසත්වයෝ වෙයි කියන එක අමු ෆැන්ටසි එකක්.
    2019දි පින්සලක්වත් අල්ලලා නැති වේස බයියො සේරම එක පාරටම පිකාසෝලා වෙලා චිත්‍ර අඳින්න ගත්තේ. එහෙම දේවල් නම් වෙන්න පුළුවන්.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    කමක් නෑ බං. අපිට නැතිවෙන්න දෙයක් නෑ. අපේ සල්ලිවලින් අට පාස් හොර දේසපාලුවගෙ හොර ගෑණිගෙ නංගිගෙ පුතත් එන්ගලන්තෙං ඉඩං අරං ඉවරයි. ජෙප්පො ඇවිල්ල තව මොන ජෝගිය නැටුවත්, රට තව වැටෙන්න තැනක් නෑ. අපේ අනාගතේ ඉවරයි. අපි දැං යකා එක්ක හරි එකතු වෙනව. We will sell our souls to the devil, if thats what it takes.
    Lankaawa north korea wage unoth aaye 2023 thathweta enna thibunanan ethi kiyala hithei..gotawa genaaweth rata bera ganna kiyalane moda sinhalu

    Avurudu 75 k thisse maruwen maeuwata horungeth horunta chande deela deela Sinhalunta me paara tamai pasmaha balum balanna mathak wela tiyenne
    Hema paarama sinhalu chande dunne fantacy walata mee paarath ekek hari reality eke dewal ahana kota uuwa nondi karanawa..aayeth hondatama puka palaaganna yanne moda sinhalu
    ------ Post added on Jan 30, 2023 at 12:24 AM

    ජෙප්පෝ කියනවා නේ හොරකම නැති කරලා රට ගොඩ දාන්න පුළුවන් කියලා. ගොඩක් උන් මේ මතේ තමයි ඉන්නේ.

    අංක එක, ජෙප්පෝ ආවා කියලා උන් කොච්චර හොඳ උනත් ලංකාවේ උන් එක පාර බෝධිසත්වයෝ වෙයි කියන එක අමු ෆැන්ටසි එකක්. ෂෙඩ් එකේ එකාගේ ඉඳල හොස්පිටල් එකේ අටෙන්ඩන්ට් ඉඳන් ඉස්කෝලෙක ප්රින්සිපල්ගේ ඉඳන් රජයේ කන්තෝරුව වෙනකන් ඔක්කොම එකයි. දේශපාලුවෝ විතරක් නෙමෙයි. ඇත්තටම උන් මේ ජරා සිස්ටම් එකෙන් පොඩි පංගුවක්. ඉතින් හොරකම් නැති කරන එක කෙසේ වෙතත් අඩු කරන්නත් අමාරු වෙයි.

    අපි හිතමුකෝ හොරකම කොහොමහරි 0 කරා කියලා. ඊට පස්සේ? අදටත් රජයේ ආදායම මදි සේවකයෝන්ගේ පඩි ටිකයි පෙන්ෂන් ටිකයි ගෙවන්න. ඉතින් හොරකම 0 උනත් රට දුවන්න සල්ලි නැහැ. සංවර්ධන වැඩ මුකුත් කරන්න සල්ලි නැහැ හොරකම් 0 උනත් නාස්තිකාර වියදන් 0 උනත්. කිව්වා වගේ පඩි ගෙවාගන්නත් මදි. ඉතින් කරන්න වෙන්නේ එක්කෝ ආදායම වැඩි කරගන්න. මේ කියන්නේ ඉතින් බදු ගහන එක තමයි. මේක කරන්න පුළුවන් වෙයිද දැනටත් බදු වලට ලොකු විරෝධයක් තියෙන එකේ? අනික් පැත්තෙන් වියදන් අඩු කරන්න වෙනවා. හොරකම් නාස්තිය 0 උනත් පඩි ගෙවන්න සල්ලි මදි එකේ කරන්න වෙන්නේ රජයේ සේවකයෝ අඩු කරන එක. ජෙප්පොන්ගේ ප්‍රතිපත්ති වලට මේක සැහෙන පරස්පරයි නේද?

    ඉතින් මේ දෙක කරේ නැත්තන් උන් කොහොමත් ෆේල් වෙනවා. කරොත් උන්ට චන්ද්දේ දුන්න මිනිස්සු ගොඩක් උන් තරහ වෙනවා. ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වගේ සීන් එකක්. මේකට ජෙප්පොන්ගේ විසඳුම පැහැදිලි මදි.

    සංවාදයට විවුර්තයි.
    Jeppo kiyanneth corrupt system ekema kotasak witharai.. awurudu gaanak goo wale behela weda karapu un ge enge goo gewila nethi wenne kohomada.
    ------ Post added on Jan 30, 2023 at 12:28 AM
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ජෙප්පොන්ට පුලුවන් පුකක් නෑ
    රනිල්ට චන්දෙ දෙන්න

    #රටම_රනිල්ට
    mqdefault.jpg

    මේ පාර බ.සීට දීපන්
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ooops..............

    එද්දී ඇදන් ආවෙ කලිසමයි ෂර්ට් එකයි
    දැන් ඉන්නේ මෙහෙමයි කියන ජෙප්පොත් ඉන්නවා ඉතින්............

    [දැන් ඉන්න තත්වෙට ආව විදිය දන්නවා උනත් නොදන්නවා වගේ ඉන්නවා. අහක යන හෝතබුවෙක් තරහ කරගෙන වැඩක් නැති නිසා සහ උන් කරන දේවල්වල විපාක උන්ට නැත්නම් උන්ගෙ දරුවන්ට විදින්න වෙන නිසා.]
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ඕක තමා ඇත්ත කතාව. වෙන කරන්න දෙයක් නෑ ඉතින් උන්ට තමා දෙන්න වෙන්නේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ජෙප්පෝ කියනවා නේ හොරකම නැති කරලා රට ගොඩ දාන්න පුළුවන් කියලා. ගොඩක් උන් මේ මතේ තමයි ඉන්නේ.

    අංක එක, ජෙප්පෝ ආවා කියලා උන් කොච්චර හොඳ උනත් ලංකාවේ උන් එක පාර බෝධිසත්වයෝ වෙයි කියන එක අමු ෆැන්ටසි එකක්. ෂෙඩ් එකේ එකාගේ ඉඳල හොස්පිටල් එකේ අටෙන්ඩන්ට් ඉඳන් ඉස්කෝලෙක ප්රින්සිපල්ගේ ඉඳන් රජයේ කන්තෝරුව වෙනකන් ඔක්කොම එකයි. දේශපාලුවෝ විතරක් නෙමෙයි. ඇත්තටම උන් මේ ජරා සිස්ටම් එකෙන් පොඩි පංගුවක්. ඉතින් හොරකම් නැති කරන එක කෙසේ වෙතත් අඩු කරන්නත් අමාරු වෙයි.

    අපි හිතමුකෝ හොරකම කොහොමහරි 0 කරා කියලා. ඊට පස්සේ? අදටත් රජයේ ආදායම මදි සේවකයෝන්ගේ පඩි ටිකයි පෙන්ෂන් ටිකයි ගෙවන්න. ඉතින් හොරකම 0 උනත් රට දුවන්න සල්ලි නැහැ. සංවර්ධන වැඩ මුකුත් කරන්න සල්ලි නැහැ හොරකම් 0 උනත් නාස්තිකාර වියදන් 0 උනත්. කිව්වා වගේ පඩි ගෙවාගන්නත් මදි. ඉතින් කරන්න වෙන්නේ එක්කෝ ආදායම වැඩි කරගන්න. මේ කියන්නේ ඉතින් බදු ගහන එක තමයි. මේක කරන්න පුළුවන් වෙයිද දැනටත් බදු වලට ලොකු විරෝධයක් තියෙන එකේ? අනික් පැත්තෙන් වියදන් අඩු කරන්න වෙනවා. හොරකම් නාස්තිය 0 උනත් පඩි ගෙවන්න සල්ලි මදි එකේ කරන්න වෙන්නේ රජයේ සේවකයෝ අඩු කරන එක. ජෙප්පොන්ගේ ප්‍රතිපත්ති වලට මේක සැහෙන පරස්පරයි නේද?

    ඉතින් මේ දෙක කරේ නැත්තන් උන් කොහොමත් ෆේල් වෙනවා. කරොත් උන්ට චන්ද්දේ දුන්න මිනිස්සු ගොඩක් උන් තරහ වෙනවා. ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වගේ සීන් එකක්. මේකට ජෙප්පොන්ගේ විසඳුම පැහැදිලි මදි.

    සංවාදයට විවුර්තයි.
    එහෙනං හොරා කකා මේක කරන් යන්න පුලුවන් කියල කියන්නෙ?

    වරෙන් සංවාද කරන්න
     
    • Haha
    Reactions: ElaBaba