ජෙප්පන් ට ඉංගිරිසි පන්තියක්

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    අපිත් ජෙප්පෝ වෙනුවෙන් පොඩිම වශයෙන් හරි උදව්වක් කරමු, තමන් ළඟම ඉන්න ඔයාගේ පණ්ඩිත ජෙපි යාලුවට මෙය පවසා පැහැදිලි කර ළඟම ඇති ඉංග්‍රීසි පන්තියට යොමු කරන්න

    1. ඉංග්‍රීසි ඉගෙන ගෙන කතා කිරීමෙන් තාම මව් බසට නිගාවක් නොවන බව
    2. ඉංග්‍රීසි කතා කිරීමෙන් පීඩිත පන්තියට හානියක් හෝ පිටුපැමක් නොවන බවත්
    3. ඉගිරිසි කතා කිරීමෙන් තාම මව් බස අමතක නොවන බවත් ය

    ජපානය , චීනය , ප්‍රංශය යන රටවල් වල නායකයින් තාම මව් බස පමණක් භාවිතා කරන බව පැවසූ වොත් කරුණාකර එම රටවල් සහ අපි සම කිරීමට නොහැකි බව පවසන , ගොඩක් ජේප්පන් බොහොම උගත් නිසා

    ඉංගිරිසි දැන ගෙන සිටීමෙන් වෙන වාසි

    තම චීනයට , රුසියාවට, මාවෝ ට, චේ ට, විජේ වීර ට පමණක් සීමා වූ පණ්ඩිත කම තවත් වර්ධනය කර ගැනීම ට හැකි වීම සහා හදිසියේ වත් ජාත්‍යන්තරය ඇමතීමට වූ විට යමක් ගැට ගසා තනියම කතා කිරීම ට හැකි වීම.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,022

    • Like
    Reactions: dayt0na