🇬🇧 බ්‍රිතාන්‍ය පුරවැසිභාවයට සුදුසුකම අවුරුදු 10ක් දක්වා දිගු කරයි !..🛑🔴

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,002
    11,747
    113
    Thambiyo kiwwama African countries walin ena kaluwoth aithi. Kallongenuth godak un Thambiyo. Kallonge rata walath prashna okkotama mula unge janagahane inna Thambiyo wadi una eka. Sirwatama Thambiyo nan thani saapayak!
     
    • Like
    Reactions: NaOH and thomian

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,733
    75,899
    113
    අඩො පහුගිය ටිකේ ඔය නර්සින් course කරන තැන් හතු පිපෙනවා වගේ පටන් ගත්තේ, උදේ පාරෙ යනකොට ඒවට යන කෙල්ලො දකිනවා ඕන තරම්. උන්ට රෙවිලා ඇත්තෙ.

    ගෙවල් පැත්තෙ මල්ලි කෙනෙකුත් sales rep ජොබක් අත ඇරලා care giver සීන් එකෙන් UK පනින්න course එකක් කර කර හිටියෙ.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113

    ගෙවල් පැත්තෙ මල්ලි කෙනෙකුත් sales rep ජොබක් අත ඇරලා care giver සීන් එකෙන් UK පනින්න course එකක් කර කර හිටියෙ.
    උගෙ ගේ ඉස්සරහට ගිහිං හූ කියපං .😛
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,895
    113
    මාලඹේ
    කියන්න හැදුවා විතරයි .... දැන් උරෝ පැටව් ගහන විදියට තව ටිකයි
    දැන් ඉතින් පුංචි ලන්ඩන්ස්තාන් කියලා මම පොඩ්ඩක් වෙනස් කරන්න තියෙන්නේ😂
     
    • Sad
    Reactions: hirashgeff

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,733
    75,899
    113
    උගෙ ගේ ඉස්සරහට ගිහිං හූ කියපං .😛
    කැරි වැඩ කරන්න හොඳ නෑ. මොනා උනත් තරුන ජිවිතයක් නේ. එක එකාගෙ ලනු කාල වෙන දේවල් තමා
     
    • Like
    • Haha
    Reactions: Bam and Asmodeus

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,049
    1,732
    113
    London, United Kingdom
    අඩො පහුගිය ටිකේ ඔය නර්සින් course කරන තැන් හතු පිපෙනවා වගේ පටන් ගත්තේ, උදේ පාරෙ යනකොට ඒවට යන කෙල්ලො දකිනවා ඕන තරම්. උන්ට රෙවිලා ඇත්තෙ.

    ගෙවල් පැත්තෙ මල්ලි කෙනෙකුත් sales rep ජොබක් අත ඇරලා care giver සීන් එකෙන් UK පනින්න course එකක් කර කර හිටියෙ.
    බොරු සහතික අරන් ගෙවල් දොරවල් උගස් තියල ඒජන්සි කාරයන්ට ලක්ෂ ගනන් ගෙවල රැල්ලට මෙහෙ ඇවිත් ජීවිත නිකන් නාස්තිකරගන්නව. මම ඕන තරම් දැකල තියනව එහෙම අය. මේ රටේ ඕන තරම් ඔපචුනිටිස් තියනව. හැබැයි ඒවට හරියට සුදුසුකම් හදාගෙන එන්න ඕන. ගොඩක් අය ඉතින් හිතන් ඉන්නෙ එන්ගලන්තෙට ආවාම ඔක්කොම අතට පයට හම්බෙනව කියලනෙ. ඕවට කතාකරන්න ගියාම අපි කුහකයො වෙනව. ඇත්ත කියන්න ගියාම හිතන්නෙ අපි අළුතෙන් අය එනවට කැමති නෑ කියල.
     
    • Like
    Reactions: tharakaf