ජෙප්පනි පොඩ්ඩක් මේක පැහැදිලි කරනවද?

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පොඩ්ඩක් හොට පටලවගෙන නේද?

    මෙතන චතුරංගයගෙ වත්කම් ප්‍රශ්න කලේ නෑ නේද? ඌට මිලියන බිලියන ගනන් වත්කම්/ආයෝජන තිබ්බත් ප්‍රශ්නයක් නෑ... මම ඒක නෙමේ ප්‍රශ්න කලේ...

    ඒ කාලේ චතුරංගයා කියපු විදිහට
    - මහන්සි වෙලා වැඩ කරන උන්ට ඉතුරුම්/ආයෝජන නෑලු
    - මේ විදිහට ගියොත් තමුන්ගෙ දරුවන්ගෙ ඉරනමත් ණය ලු

    මේ සේරටම හේතුව මේ ආර්තික ක්‍රමය ලු

    වගේ ටෝක්ස් දීලා උන් බලේට ආවම බිලියන ගනන් වත්කම්/ආයෝජන පෙන්නද්දි පොඩ්ඩක් කුජීතයි නේද?

    - ඔහොම ටෝක්ස් දෙන්න පුලුවන් ඒ කාලෙත් හිගන විදිහට ජීවත් වෙලා දැනුත් වත්කම්/ආයෝජන නැතුව හිගන විදිහට ජීවත් වෙනවනම්
    - එහෙම නැත්තම් මිලියන බිලියන ගනන් වත්කම්/ආයෝජන තියෙනවනම් (ඒවා නීතිගරුකව හම්බකරගත්තේ ඔය කියන අවුල් ආර්තික ක්‍රමය තියෙද්දි නම්) ඔහොම පකේ ටෝක්ස් නොදී ඉන්න ඕනේ..

    පොඩ්ඩක් කියනවද මොක්ක්ද හරි එක කියලා?

    මෙතන චතුරංගයගෙ වත්කම් ප්‍රශ්න කලේ නෑ නේද?

    උන් බලේට ආවම බිලියන ගනන් වත්කම්/ආයෝජන පෙන්නද්දි පොඩ්ඩක් කුජීතයි නේද?
    🤔🤔🤔

    ඌ ඉතුරුම් ආයෝජන නෑ කියලා තියෙන්නේ "ඔබට", නැතිව ඌට අතේ සතේ නෑ කියාල මේකේ කියලා නෑනේ...

    ඌ කියන එක ඒ කාලේ අහන මිනිහෙක්ට තේරෙනවා තමන් ගාව යම් ඉතුරු කිරීමක් තිබ්බා නම් තමන්ගේ වැරැද්දක් නැතුවම ඒවාගේ වටිනාකම නැති වෙලා ගිහින් තියනවා කියලා... ඒක තේරුම් ගත්ත අය ඡන්දෙ දුන්න චතුරංගට...

    ඔයාගේ රුපියල් ඉතුරුම් වල වටිනාකම නැති නොවී තිබ්බේ කොහොමද කියලා මම නම් දන්නේ නෑ... හැබැයි මට නම් ඒක උනා...

    ඒ මිනිස්සු චතුරංග ට වත්කම් නෑ කියලා හිතලා ඡන්දෙ දුන්නා නම් දැන් කලකිරිලා ඇති... චතුරංග එහෙම ඌට සල්ලි නෑ කියලා ඡන්ද ගත්ත නම් සදාචාරාත්මකව වැරදි...

    එහෙම තමන්ගේ වත්කම් ගැන බොරු විස්තර කියලා ඡන්ද ගත්ත උන්ගේ ජනප්‍රිය කම පිරිහෙනවා ඉබේම... වත්කම් නීත්‍යානුකූල උනත්...

    උබල හැමදාම ෆයිට් කරන්නේ උබලම මාව ගත්ත යක්කු එක්ක... ජෙප්පොන්ටත් වඩා, ජෙප්පෝ හිඟන්නෝ කිය කිය ඉදලා ඒ බොරු වලට උබළම රැවටිලා... අපෙන් අහනවා ඇයි උබල හිතන් හිටියා වගේ නැත්තේ කියාල...

    හරියට IMF එක පන්නල දන්නේ නැත්තේ ඇයි කියලා අහනවා වගේ... DSO renegotiate කරනවා කිව්වම උබල හිතා ගත්තා මුන් ආව ගමන් IMF පන්නා ගයි කියලා... හරියට අහගෙන හිටපු උන්ට ඇහුනා DSO වෙනස් කරන එක ගැන කියන්නේ ඒකත් මේ මේ කොන්දේසි වලට යටත්ව කියලා... ඉතින් එහෙම ආහන් ඉදලා ඡන්දෙ දුන්න මිනිස්සුන්ට උබලට තියන මනස්ගාත ප්‍රශ්න නෑ...

    ඒ මිනිස්සුන්ට වෙන සාධාරණ ප්‍රශ්න තියනවා ආණ්ඩුව එක්ක... හැබැයි ඒවා ආණ්ඩුවෙන් අහන්න තරම් හරිහමන් විපක්ෂයක් නෑ...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,671
    13,416
    113
    දැන් තියෙන්නේ කොටහළු මගුල් ඔසප් ආයෝජන
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    🤔🤔🤔

    ඌ ඉතුරුම් ආයෝජන නෑ කියලා තියෙන්නේ "ඔබට", නැතිව ඌට අතේ සතේ නෑ කියාල මේකේ කියලා නෑනේ...

    සුපිරි හේදිල්ලක්නේ හෝදන්නේ... :baffled:

    දැන් ඌ හිටියේ වෙන ලංකාවකද? 🤔 ඌ මහන්සි වෙලා වැඩ කරද්දි උට ඉතුරු කරන්න පුලුවන්.. හැබැයි අනික් මිනුස්සුන්ට ඉතුරු කරන්න බැරිලුද? :lol: මොන ලොජික්ද බං ඒ? :lol: ඒ කියන්නෙ සාදාරනව මහන්සි වෙලා සාමාන්‍ය මිනිස්සුන්ට ඉතුරු කරන්න බැරුව ඌ විතරක් ඉතුරු කරන්නෙ කොහොමද? උබ මේ නොකියා කියන්නෙ ඌ illeagle උපයලා කියලද? :lol: දැන් පේනවද උබ මේ හෝදන හේදිල්ලෙන් ගම කනව කියලා :lol:

    ඌ කියන එක ඒ කාලේ අහන මිනිහෙක්ට තේරෙනවා තමන් ගාව යම් ඉතුරු කිරීමක් තිබ්බා නම් තමන්ගේ වැරැද්දක් නැතුවම ඒවාගේ වටිනාකම නැති වෙලා ගිහින් තියනවා කියලා... ඒක තේරුම් ගත්ත අය ඡන්දෙ දුන්න චතුරංගට...

    ඔයාගේ රුපියල් ඉතුරුම් වල වටිනාකම නැති නොවී තිබ්බේ කොහොමද කියලා මම නම් දන්නේ නෑ... හැබැයි මට නම් ඒක උනා...

    මටත් උනා.. හැබැයි ඒ විදිහට රුපියල depreciate උනේ 2022 මාර්තු වල.. මූ මේ පෝස්ට් එක දාන්නේ 2023 නොවෙම්බර් වල :lol:

    ඒ මිනිස්සු චතුරංග ට වත්කම් නෑ කියලා හිතලා ඡන්දෙ දුන්නා නම් දැන් කලකිරිලා ඇති... චතුරංග එහෙම ඌට සල්ලි නෑ කියලා ඡන්ද ගත්ත නම් සදාචාරාත්මකව වැරදි...

    එහෙම තමන්ගේ වත්කම් ගැන බොරු විස්තර කියලා ඡන්ද ගත්ත උන්ගේ ජනප්‍රිය කම පිරිහෙනවා ඉබේම... වත්කම් නීත්‍යානුකූල උනත්...

    උබල හැමදාම ෆයිට් කරන්නේ උබලම මාව ගත්ත යක්කු එක්ක... ජෙප්පොන්ටත් වඩා, ජෙප්පෝ හිඟන්නෝ කිය කිය ඉදලා ඒ බොරු වලට උබළම රැවටිලා... අපෙන් අහනවා ඇයි උබල හිතන් හිටියා වගේ නැත්තේ කියාල...

    යකෝ එකාගෙන් ඇදුම් ඉල්ලගෙන, එක එකාගෙන් කකා බිබී, එක එකාගෙන් තෙල් ගහගෙන ඉන්න උන් හිගන්නු නෙමෙයිද? :lol: මොකක්ද ඒකේ මවන්න තියෙන දේ? :lol: අනික ඒක වැඩිය ප්‍රමෝට් නොකර කරා නම් කමක් නෑ.. ඔය සමහර ගෑනූ කට්ටිය වෙඩින් වලට එකම සාරිය අදින්න බෑ කියලා කට්ටිය එක්ක සාරි ශෙයාර් කරන් අදින්නේ.. එහෙම අයට හිගන්නූ කියල කියන්නෙ නෑනේ.. මුන් කොච්චර මේ හිගනකම/සරලකම ප්‍රමෝට් කරාද?

    හරියට IMF එක පන්නල දන්නේ නැත්තේ ඇයි කියලා අහනවා වගේ... DSO renegotiate කරනවා කිව්වම උබල හිතා ගත්තා මුන් ආව ගමන් IMF පන්නා ගයි කියලා... හරියට අහගෙන හිටපු උන්ට ඇහුනා DSO වෙනස් කරන එක ගැන කියන්නේ ඒකත් මේ මේ කොන්දේසි වලට යටත්ව කියලා... ඉතින් එහෙම ආහන් ඉදලා ඡන්දෙ දුන්න මිනිස්සුන්ට උබලට තියන මනස්ගාත ප්‍රශ්න නෑ...

    උගේ පෝස්ට් වල කොච්චර නන්දෙට ගැහුවද? උබට ඒක පෙනුනෙ නැද්ද? :lol: කෝ නන්දෙව එලෙව්වද? මහින්දව එලෙව්වද? :lol:

    ඒ මිනිස්සුන්ට වෙන සාධාරණ ප්‍රශ්න තියනවා ආණ්ඩුව එක්ක... හැබැයි ඒවා ආණ්ඩුවෙන් අහන්න තරම් හරිහමන් විපක්ෂයක් නෑ...

    ආ දැන් ආන්ඩුව කරන ගොන්කං වලට විපක්ශයක් නැති එකද පලි? :lol:
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,371
    4,695
    113
    නොපෙනෙන මානයේ
    හැබැයි මරු තියරිය බං. තමන්ගෙ සල්ලි දේශපාලනයට වියදම් කරන්නෙ නෑ, ඒව පොදි බඳිනව. අනුන්ගෙ සල්ලි වලින් හොඳට බිස්නස් ක්ලාස් වල ගිහින්, බ්‍රෑන්ඩඩ් ඇඳල ආතල් එකේ බොරුවක් කියාගෙන ඉන්නව

    තමන්ගෙ ළඟම ඉන්න ඒකාටත් කරන්නෙ බොරුව, ඡන්දෙ දීපු උන්ටත් කරන්නෙ බොරුව.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    හැබැයි මරු තියරිය බං. තමන්ට සල්ලි දේශපාලනයට වියදම් කරන්නෙ නෑ, ඒව පොදි බඳිනව. අනුන්ගෙ සල්ලි වලින් හොඳට බිස්නස් ක්ලාස් වල ගිහින්, බ්‍රෑන්ඩඩ් ඇඳල ආතල් එකේ බොරුවක් කියාගෙන ඉන්නව

    තමන්ගෙ ළඟම ඉන්න ඒකාටත් කරන්නෙ බොරුව, ඡන්දෙ දීපු උන්ටත් කරන්නෙ බොරුව.

    💯

    ඕක මේකේ ඉන්න ඩෝබියොන්ට නොතේරෙනව නෙමෙයි.. කඩේ ගියපු නිසා දැන් රෙද්දක් ඇදන් ඒක පිලිගන්න බැරිකම තියෙන්නේ :baffled:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැබැයි මරු තියරිය බං. තමන්ගෙ සල්ලි දේශපාලනයට වියදම් කරන්නෙ නෑ, ඒව පොදි බඳිනව. අනුන්ගෙ සල්ලි වලින් හොඳට බිස්නස් ක්ලාස් වල ගිහින්, බ්‍රෑන්ඩඩ් ඇඳල ආතල් එකේ බොරුවක් කියාගෙන ඉන්නව

    තමන්ගෙ ළඟම ඉන්න ඒකාටත් කරන්නෙ බොරුව, ඡන්දෙ දීපු උන්ටත් කරන්නෙ බොරුව.
    චන්දෙට කලින් නාමල්ගේ වත්කම් චන්දෙන් පස්සෙ වත්කම් වලට වඩා වැඩිද අඩුද?

    චන්දෙට කලින් රනිල්ගේ වත්කම් චන්දෙන් පස්සෙ වත්කම් වලට වඩා වැඩිද අඩුද?
     
    • Like
    Reactions: Omega_Jay

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සුපිරි හේදිල්ලක්නේ හෝදන්නේ... :baffled:

    දැන් ඌ හිටියේ වෙන ලංකාවකද? 🤔 ඌ මහන්සි වෙලා වැඩ කරද්දි උට ඉතුරු කරන්න පුලුවන්.. හැබැයි අනික් මිනුස්සුන්ට ඉතුරු කරන්න බැරිලුද? :lol: මොන ලොජික්ද බං ඒ? :lol: ඒ කියන්නෙ සාදාරනව මහන්සි වෙලා සාමාන්‍ය මිනිස්සුන්ට ඉතුරු කරන්න බැරුව ඌ විතරක් ඉතුරු කරන්නෙ කොහොමද? උබ මේ නොකියා කියන්නෙ ඌ illeagle උපයලා කියලද? :lol: දැන් පේනවද උබ මේ හෝදන හේදිල්ලෙන් ගම කනව කියලා :lol:

    මටත් උනා.. හැබැයි ඒ විදිහට රුපියල depreciate උනේ 2022 මාර්තු වල.. මූ මේ පෝස්ට් එක දාන්නේ 2023 නොවෙම්බර් වල :lol:

    යකෝ එකාගෙන් ඇදුම් ඉල්ලගෙන, එක එකාගෙන් කකා බිබී, එක එකාගෙන් තෙල් ගහගෙන ඉන්න උන් හිගන්නු නෙමෙයිද? :lol: මොකක්ද ඒකේ මවන්න තියෙන දේ? :lol: අනික ඒක වැඩිය ප්‍රමෝට් නොකර කරා නම් කමක් නෑ.. ඔය සමහර ගෑනූ කට්ටිය වෙඩින් වලට එකම සාරිය අදින්න බෑ කියලා කට්ටිය එක්ක සාරි ශෙයාර් කරන් අදින්නේ.. එහෙම අයට හිගන්නූ කියල කියන්නෙ නෑනේ.. මුන් කොච්චර මේ හිගනකම/සරලකම ප්‍රමෝට් කරාද?

    උගේ පෝස්ට් වල කොච්චර නන්දෙට ගැහුවද? උබට ඒක පෙනුනෙ නැද්ද? :lol: කෝ නන්දෙව එලෙව්වද? මහින්දව එලෙව්වද? :lol:

    ආ දැන් ආන්ඩුව කරන ගොන්කං වලට විපක්ශයක් නැති එකද පලි? :lol:
    දැන් උබ කියන්නේ ලංකාවේ මහන්සි වෙලා වැඩකරලත් ජිවිතේ අවම ලෙවෙල් එකෙන් අරගෙන යන්න බැරිව ඉතුරුම් වියදම් කරලා, රත්තරන් උගස් තියලා බිංදුවටම වැටුන මිනිස්සු නැද්ද??? ඒකට වැරදි රටේ ආර්ථිකය අරන් ගියපු විදිහ නෙවෙයි ද???

    කාට හරි සල්ලි තියන හින්දා, රටේ ආර්ථිකයේ තිබ්බ ඇත්ත ප්‍රශ්නයක් තිබ්බේ නෑ කියන තර්කය කොච්චර ගොං ද කියලා තේරෙන මිනිස්සු බහුතරයක් ඉන්න හින්දා තමයි හීන ලෝක වල ඉන්න පක්ෂ ටික කුජීත වෙන්නේ...

    අනික හරියට එකක් කියපන්... ඌට වත්කම් තියන එක අවුල්ද නැද්ද??? මොකක් හරි කියාගෙන ඇවිල්ලා ආයේ එන්නේ හිඟන්නෝ වගේ ඉන්නේ කිව්ව ඒ උනාට මේ බලපන් වත්කම් කියලා...

    කවුරු හරි එකෙක් වත්කම් නෑ හිගන්න කියලා පෙන්නලා ඡන්දෙ අරගෙන දැන් වත්කම් තියනවා නම් වැරදි... ඒත් චතුරංග ඌට සල්ලි නැති කතාවක් කොහෙද කියාල තියෙන්නේ???

    වසන්තය එහෙම කියලා තියනවා දැක්කා... එකෙන් ඉතින් උගේ කොලිටි එක මැන ගන්න පුළුවන් මිනිස්සුන්ට...

    ආණ්ඩුවේ වැරදි වලට විපක්ෂයත් වග කියන්න ඕන තමයි... උබ ගිහිං බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ඉගන ගෙන වරෙන්... විපක්ෂෙ කියලා එකකට මන්ත්‍රිකම් දීලා පාර්ලිමේන්තුවේ තියලා තියෙන්නේ ඒ වගකීම ගන්න තමයි...

    මයින පිස්සු කෙලිද්දි කොන්ද පණ නැති විදිහට රනිල් උඩ බලාගෙන හිටපු එකට ඌ වගකියන්නේ ඕන...
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,559
    6,867
    113
    Gedara
    චන්දෙට කලින් නාමල්ගේ වත්කම් චන්දෙන් පස්සෙ වත්කම් වලට වඩා වැඩිද අඩුද?

    චන්දෙට කලින් රනිල්ගේ වත්කම් චන්දෙන් පස්සෙ වත්කම් වලට වඩා වැඩිද අඩුද?
    උබට මොකක් හරි මානසික රෝගයක් තියෙනවද බන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබට මොකක් හරි මානසික රෝගයක් තියෙනවද බන්
    කියපන්කො ඔය ඩබල චන්දෙට වියදම් කරේ උන්ගේම සල්ලි ද කියල. චන්දෙට කලින් වත්කම් ප්‍රකාශ දීල තියෙනවා, චන්දෙන් පස්සෙ වත්කම් ප්‍රකාශත් දීල තියෙනවා. බලල කියපන් උන් චන්දෙට වියදම් කරේ කාගේ සල්ලි ද කියල.
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,371
    4,695
    113
    නොපෙනෙන මානයේ
    චන්දෙට කලින් නාමල්ගේ වත්කම් චන්දෙන් පස්සෙ වත්කම් වලට වඩා වැඩිද අඩුද?

    චන්දෙට කලින් රනිල්ගේ වත්කම් චන්දෙන් පස්සෙ වත්කම් වලට වඩා වැඩිද අඩුද?
    උන් හොරු කියල ආපු උනුත් හොරු නෙවෙයිද? දෙගොල්ලොම එකම හිර කූඩුවෙ ඉන්න ඕන
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඇයි වැරදිලා කෙහෙල් කැන වෙනුවට ඒවත් දැම්මද? දැන් දිය වෙලා ඇති. 🤌
    අත්පිට මුදලට ගන්නව නම් ඩිස්කවුන්ට් දාල දෙන්න පුලුවන්ද අයිස් මුදලාලි?
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113

    හැබැයි චතුරන්ගයට, වසන්තට අස්ප ගනන් ඉතුරුම්/ආයෝජන... ඒ ටැලන්ට් එකෙන් හොයපුවලු

    මගේ මේ බයි/ටොයි/ගූපි මොලේට තේරෙන්නෙ නෑ හතරබීරි කතාව..

    පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද? @Rick Sanchezz
    පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද? @Sandy_Fdo
    පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද? @Lovtus
    පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද? @Robinhood wage ekek
    පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද? @bambuwathamai
    පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද? @Dr.Sheldon_Suprakata
    පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද? @ttj
    පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද? @Sathira529
    පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද? @u_make_me_sick_

    ew! මේ මොන හිගන thread එකක්ද? අනුන්ගේ සල්ලි වලට හුල්ල හූල්ල මේකේ වැලලෙන්නේ නැතුව උබත් හම්බ කරපන් ඌ වගේ. බැරිනම් Sugar Daddy කෙනෙක්වත් සෙට් කර ගනිං ban. 😂😂

    tenor.gif
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,134
    113
    පොන්නයෝ උබට සිංහල බැරිද. එහෙම තේරෙන් නැති ලොන්ඩපතුරු පිම්පි උබට සිංහලින් තියෙන දේ තෙරෙන් නැති එකේ. ඒක පැහැදිලි කරාම ආය තේරෙයිද. 🥴
     
    • Haha
    Reactions: Lovtus and ttj

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    පොන්නයෝ උබට සිංහල බැරිද. එහෙම තේරෙන් නැති ලොන්ඩපතුරු පිම්පි උබට සිංහලින් තියෙන දේ තෙරෙන් නැති එකේ. ඒක පැහැදිලි කරාම ආය තේරෙයිද. 🥴
    ඌ අවදානේ ඉල්ලන්නේ :lol:
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,729
    4,611
    113
    Awruddak gihinuth kala deyak na kiyana unta pennadda New Investment product

    Menstrual Investment and savings 10% p a.