ජෙප්පනි පොඩ්ඩක් මේක පැහැදිලි කරනවද?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල

    ඇයි බං උබ බර ඇදපු තඩි ගොන් නාම්බෝ ඉද්දී සිප්පි කෑලි ෆොම් කරන්නේ.. :ROFLMAO: :ROFLMAO:

     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    දැන් උබ කියන්නේ ලංකාවේ මහන්සි වෙලා වැඩකරලත් ජිවිතේ අවම ලෙවෙල් එකෙන් අරගෙන යන්න බැරිව ඉතුරුම් වියදම් කරලා, රත්තරන් උගස් තියලා බිංදුවටම වැටුන මිනිස්සු නැද්ද??? ඒකට වැරදි රටේ ආර්ථිකය අරන් ගියපු විදිහ නෙවෙයි ද???

    කාට හරි සල්ලි තියන හින්දා, රටේ ආර්ථිකයේ තිබ්බ ඇත්ත ප්‍රශ්නයක් තිබ්බේ නෑ කියන තර්කය කොච්චර ගොං ද කියලා තේරෙන මිනිස්සු බහුතරයක් ඉන්න හින්දා තමයි හීන ලෝක වල ඉන්න පක්ෂ ටික කුජීත වෙන්නේ...

    දැන් ඔය සල්ලි හම්බ කරේ කොහොමද? ජෙප්පො බලේට ආවට පස්සෙ නෙමෙයිනේ නේ? ඔය බැන බැන යන open liberal economy එක කාලෙ නේද චතුරංග, අම්ම, තාත්තා හම්බ කරල තියෙන්නෙ?

    අනික හරියට එකක් කියපන්... ඌට වත්කම් තියන එක අවුල්ද නැද්ද??? මොකක් හරි කියාගෙන ඇවිල්ලා ආයේ එන්නේ හිඟන්නෝ වගේ ඉන්නේ කිව්ව ඒ උනාට මේ බලපන් වත්කම් කියලා...

    කිසිම අවුලක් නෑ.. මගෙ ideology එකේ core එක ධනඋත්පාදනය + growth. වැඩේ කියන්නෙ හිගනකම promote කරන පක්ශෙ ගොඩක් ඉන්නෙ ධනකුවේරයො නේ :baffled:

    කවුරු හරි එකෙක් වත්කම් නෑ හිගන්න කියලා පෙන්නලා ඡන්දෙ අරගෙන දැන් වත්කම් තියනවා නම් වැරදි... ඒත් චතුරංග ඌට සල්ලි නැති කතාවක් කොහෙද කියාල තියෙන්නේ???

    වසන්තය එහෙම කියලා තියනවා දැක්කා... එකෙන් ඉතින් උගේ කොලිටි එක මැන ගන්න පුළුවන් මිනිස්සුන්ට...

    ඕක තමා ඉතින් බහුතර ජෙප්පොන්ගෙ ideology එක.. මිනිස්සුන්ගෙන් පිනට කකා බිබී පක්ශෙන් යැපෙනවා.. හැබැයි සැගවුනු කෝටිපතියො

    ආණ්ඩුවේ වැරදි වලට විපක්ෂයත් වග කියන්න ඕන තමයි... උබ ගිහිං බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ඉගන ගෙන වරෙන්... විපක්ෂෙ කියලා එකකට මන්ත්‍රිකම් දීලා පාර්ලිමේන්තුවේ තියලා තියෙන්නේ ඒ වගකීම ගන්න තමයි...

    මයින පිස්සු කෙලිද්දි කොන්ද පණ නැති විදිහට රනිල් උඩ බලාගෙන හිටපු එකට ඌ වගකියන්නේ ඕන...

    හරියට බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ක් represent වෙනවද බං මේ පාර්ලිමේන්තුවේ..? යකෝ ආන්ඩුවටම 158ක් තියෙද්දි ඕනෙ දේකට අත උස්සන ලයිට් කනු සෙට් එකක් ඉද්දි කොහෙද යකෝ democracy? බලපං කලින් parliament එකේ simple majority එකක් තියාගෙන එහෙන් මෙහෙන් එකතු කරගෙන ගහපු ගේම? මේ ආන්ඩුව රුවිතෙට යන්න ගියොත් කොහොමද කියපං විපක්ශෙන් නවත්තන්නෙ? මං මේ පුතානෝව defend කරනවා නෙමේ.. විපක්ශෙ කියන එක role එකක් විදිහට ගත්තම..

    අඩේ සිරාවට ලපයා රට බලෙන් අල්ලගත්තද කියලත් හිතෙනවා වෙලාවක මේ කෙඳිරිලි දැකලා. එක්කෝ අරුන් රට මූට ලියලා දුන්නා :lol:

    අඩේ උබව අමතකම වෙලා තිබ්බෙ මෙන්ශන් කරන්න.. ඊලග පාර ඉදන් කරන්නම්..

    ew! මේ මොන හිගන thread එකක්ද? අනුන්ගේ සල්ලි වලට හුල්ල හූල්ල මේකේ වැලලෙන්නේ නැතුව උබත් හම්බ කරපන් ඌ වගේ. බැරිනම් Sugar Daddy කෙනෙක්වත් සෙට් කර ගනිං ban. 😂😂

    tenor.gif

    අපිද යකෝ හිගන ටෝක්ස් දෙන්නේ? අපිද යකෝ එක එකාගෙන් කාලා ඇදලා කෙහෙල් මල් ඩිකියෙ ඔබාගෙන එක එකාගෙන් තෙල් ගහගෙන රට වටේ යන්නෙ? :lol: එහෙම සෙට් එකකට උදේ ඉදන් රෑ වෙනකං කඩේ යන ගමන් අපිට එනවා හිගන්නෝ කියාගෙන.. කොහෙන්ද හිනා වෙන්න ඕනේ?

    Despicable Me Lol GIF


    පොන්නයෝ උබට සිංහල බැරිද. එහෙම තේරෙන් නැති ලොන්ඩපතුරු පිම්පි උබට සිංහලින් තියෙන දේ තෙරෙන් නැති එකේ. ඒක පැහැදිලි කරාම ආය තේරෙයිද. 🥴


    කවුද උබ :eek:

    Regular Season Wtf GIF by NBA
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දැන් ඔය සල්ලි හම්බ කරේ කොහොමද? ජෙප්පො බලේට ආවට පස්සෙ නෙමෙයිනේ නේ? ඔය බැන බැන යන open liberal economy එක කාලෙ නේද චතුරංග, අම්ම, තාත්තා හම්බ කරල තියෙන්නෙ?
    දැන් උබ කියන්නේ ලංකාවේ හොඳ ඕපන් ලිබරල් ඉකොනොමි එකක් තිබ්බා කියලද???

    ඕපන් ලිබරල් ඉකොනොමි එකක තියෙන්න ඕන මූලිකම ලක්ෂණ දෙක තිබ්බද අපේ ඉකෝනොමි එකේ??? උබ දන්නවද ඒ ලක්ෂණ මොනාද කියලා...

    ආයෙත් ඉතින් කලින් එකම තමයි කියන්න තියෙන්නේ... කාට හරි වත්කම් එකතු කරන්න පුළුවන් උනා කියන එකෙන් කියවෙන්නේ නෑ රටේ ඉකොනොමී එක හොදයි කියලා...
    කිසිම අවුලක් නෑ.. මගෙ ideology එකේ core එක ධනඋත්පාදනය + growth. වැඩේ කියන්නෙ හිගනකම promote කරන පක්ශෙ ගොඩක් ඉන්නෙ ධනකුවේරයො නේ :baffled:
    ඒකට ඉතින් කරන්න දෙයක් නෑ... උන්ට සල්ලි තියන එකට උබට අවුල් ගිය එකට මට කරන්න දෙයක් නෑ...

    අනික NPP (2015ට වගේ පස්සේ JVP) එකේ උන් හිගනකම ප්‍රෝමෝට් කාලේ කොහෙදිද???

    ඕකත් ඉතින් උබලාම මාවා ගත්ත කතාවක් සහ උන් update උනාට උබල update නොවිමේ ප්‍රතිඵල... කාර් දෙකක් තිබ්බොත් එකක් ආණ්ඩුවෙන් ගන්නවා කියාල කිව්වේ AKD නෙවෙයි, සජිය තමයි NPP එහෙම කරනවා කිව්වේ...
    ඕක තමා ඉතින් බහුතර ජෙප්පොන්ගෙ ideology එක.. මිනිස්සුන්ගෙන් පිනට කකා බිබී පක්ශෙන් යැපෙනවා.. හැබැයි සැගවුනු කෝටිපතියො
    පක්ෂේ උන් ඒකට දෙන ආධාර වලින් කන එකයි, උන් සාධාරණව හම්බ කරලා නම් කොටිපතියෝ වෙන එකයි කන උන්ගෙයි දෙන උන්ගෙයි කැමැත්ත... හඳුනා ඇහුවා වගේ ඉතින් පාන් ද කියලා තමයි අහන්න වෙන්නේ...
    හරියට බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ක් represent වෙනවද බං මේ පාර්ලිමේන්තුවේ..? යකෝ ආන්ඩුවටම 158ක් තියෙද්දි ඕනෙ දේකට අත උස්සන ලයිට් කනු සෙට් එකක් ඉද්දි කොහෙද යකෝ democracy? බලපං කලින් parliament එකේ simple majority එකක් තියාගෙන එහෙන් මෙහෙන් එකතු කරගෙන ගහපු ගේම? මේ ආන්ඩුව රුවිතෙට යන්න ගියොත් කොහොමද කියපං විපක්ශෙන් නවත්තන්නෙ? මං මේ පුතානෝව defend කරනවා නෙමේ.. විපක්ශෙ කියන එක role එකක් විදිහට ගත්තම..
    මොකක්ද යකෝ ඒ වදුරු කුණුහරුපේ... උබ අකමැති උනා කියලා මේක ප්‍රජාතන්ත්‍රවාදය නොවෙන්නේ නෑ... 225 ම පාර්ලිමේන්තු ගියේ මිනිස්සුන්ගේ චන්දෙන්...

    සරල උදහරණයක් කියන්නම්... උබයි මායි කලින් තර්ක කලානේ CEB act එක සංශෝධනය කරන එක ගැන... උබ කිව්වේ කලින් එක හොදයි මුන් ගේන එක අවුල් කියලා... උඹේ මතයේ හර්ෂ එහෙම හිටියානේ...

    අඩුම මිනිස්සුන්ට කතා කරලා දැනුවත් කරලා පනත සංශෝධනයට කලින් ආණ්ඩුවට ප්‍රේශර් එකක් දෙන්න මොනවා හරි කලාද??? SLvlog එකේ බෲනො ට ඕන හින්දා ඌ පොඩ්කාස්ට් ටිකක් කළා... සාජබ මොනාද කාලේ... උද්ඝෝෂනයක්... පෙටිෂන් එකක්... මුකුත් නෑ...

    උබ හිතපං විපක්ෂෙ මිනිස්සු දැනුවත් කරලා රටේ බහුතරයකගේ මතය හැදුවා කියලා සංශෝධනයට විරුද්ධව... ආණ්ඩුවට උන්ට ඕන එකම කරන්න පුළුවන් වෙයිද??? උන්ට ඊළඟට තියන ඡන්ද දිනන්න ඕන නැද්ද??
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    පුදුම කෙඳිරියක් මේක නම් 😆 නාකි මයින පඩයක් ඇරියත් සුවදයි කියන්නේ මුන් තමයි 😅
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මහන්සිවෙලා වැඩකරන ඔබට ඉතුරුම්/ආයෝජන නැල්ලු

    ඒ මේ ආර්ථික ක්‍රමයෙ හැටිලු



    image.png

    (delete කරොත් එහෙම)

    හැබැයි චතුරන්ගයට, වසන්තට අස්ප ගනන් ඉතුරුම්/ආයෝජන... ඒ ටැලන්ට් එකෙන් හොයපුවලු

    මගේ මේ බයි/ටොයි/ගූපි මොලේට තේරෙන්නෙ නෑ හතරබීරි කතාව..

    පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද? @Rick Sanchezz
    පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද? @Sandy_Fdo
    පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද? @Lovtus
    පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද? @Robinhood wage ekek
    පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද? @bambuwathamai
    පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද? @Dr.Sheldon_Suprakata
    පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද? @ttj
    පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද? @Sathira529
    පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද? @u_make_me_sick_


    Me drama eka gana touch eke na bn
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,467
    100,530
    113
    චන්දෙට කලින් නාමල්ගේ වත්කම් චන්දෙන් පස්සෙ වත්කම් වලට වඩා වැඩිද අඩුද?

    චන්දෙට කලින් රනිල්ගේ වත්කම් චන්දෙන් පස්සෙ වත්කම් වලට වඩා වැඩිද අඩුද?
    උබ හිරේ යන්න හදන්නේ මේවා හොයලා. 🥲
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,429
    14,380
    113
    35
    Spain
    හදුනාට බනින එවුන් ඉස්සෙලම තමන්ගෙ වත්කම් කොහොමද උපැයුවේ කියලා ප්‍රසිද්ධියේ කියන්න ඔන්න හොද chance එකක්.

    Ok you start....
    අඩෝ දැන් ඒවා ඇහුවොත් හිරේ දානවලු. මළ කෙළියයි. අය්යල ටික හොඳට ගහනවා වගේ නෙහ්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,967
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ හිරේ යන්න හදන්නේ මේවා හොයලා. 🥲
    මට සැක නම් මගේ අල්ලපු ගෙදර නාමල් අරගෙන කියල, නාමල්ගේ වත්කම් වාර්තා බලල ඒවගේ නැත්නම් කෙලින්ම පැමිණිලි කරන්න පුළුවන් අල්ලස් කොමිසමට. මාධ්‍ය සංදර්ශන ඕන නෑ

    Season 2 Wow GIF by The Roku Channel