ජෙප්පනි මේක එඩිට් එකක් ද? ඇත්තක්ද?

monson

Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    මේ අර පොහොට්ටු මන්ත්‍රීගේ අක්කා නේද ?
     
    • Haha
    Reactions: SLK_sri

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගොන් එළදෙනක්, ප්‍රශ්නේ තේරුම් ගන්න එපායි.

    හැම පක්ෂෙම හොර හැත්ත සේරම මේ සැරේ, චන්ද වැටෙයි කියලා මාලිමාවෙන් ඉල්ලනවා කියලා නම් දන්නවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගොන් එළදෙනක්, ප්‍රශ්නේ තේරුම් ගන්න එපායි.

    හැම පක්ෂෙම හොර හැත්ත සේරම මේ සැරේ, චන්ද වැටෙයි කියලා මාලිමාවෙන් ඉල්ලනවා කියලා නම් දන්නවා.

    okun hithan eththe malimawen illala ita passe pohottuwata panina. eth malimawa okata monawa hari agreement ekak gahala ethi
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    okun hithan eththe malimawen illala ita passe pohottuwata panina. eth malimawa okata monawa hari agreement ekak gahala ethi

    එහෙම ඇග්රිමන්ට් ගහන්න බෑ ලංකාවේ නීතියේ හැටියට මන්ත්‍රීකමට එහෙම උනොත් අල්ලසක් වෙනවා.

    උබ මම අද කිව්වා කියලා හිතා ගනින්, අනික් පක්ෂ වල සේරම උන් වැටෙන චන්ද ටිකත් අරන් ශේප් එකේ අනික් පැත්තට පනිනවා.

    පාර්ලිමේන්තු යන උන් පනින එකේ, පළාත් සබා මොනවා කියලා බලපංකො
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    රෝසි ත් එක්ක හැප්පෙන්න නම් රෝසි වගේම කෙනෙක් දාන්න ඕන.. කොහොමත් cmc එක මේ පාර සමගි ජන බලවේගය දිනනවා
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    රෝසි ත් එක්ක හැප්පෙන්න නම් රෝසි වගේම කෙනෙක් දාන්න ඕන.. කොහොමත් cmc එක මේ පාර සමගි ජන බලවේගය දිනනවා
    ඒකටද හරකො සිස්ටම් චේන්ජ් කියන්නෙ 😂😂 අනුරයත් ගෝටා වගේ හිකනලෙක්ද දන්නෑ වැඩක් කරන්න ගියහම 😂😂

    හරිනෙ ඉතිං යන්නෙ කොහෙද ඇහුවහම මල්ලෙ පොල් උත්තර උං දෙනවා කියල advertisements ගහල පෙන්නල තියෙද්දි උඹල ඇයි තව පුදුම වෙන්නෙ?? 😂😂🙏
    ------ Post added on Feb 7, 2023 at 8:41 PM
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඒකටද හරකො සිස්ටම් චේන්ජ් කියන්නෙ 😂😂 අනුරයත් ගෝටා වගේ හිකනලෙක්ද දන්නෑ වැඩක් කරන්න ගියහම 😂😂

    හරිනෙ ඉතිං යන්නෙ කොහෙද ඇහුවහම මල්ලෙ පොල් උත්තර උං දෙනවා කියල advertisements ගහල පෙන්නල තියෙද්දි උඹල ඇයි තව පුදුම වෙන්නෙ?? 😂😂🙏
    ------ Post added on Feb 7, 2023 at 8:41 PM
    ගොටා අවුරුදු 2ක් හීට්‍යා බන්, අනුර ඉන්නෙ මාස 6යි,, රනිල් ආයි ජනාදිපති,,,
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    ජෙප්පො සම්බන්දයෙන් මගේ අදහස මූ ලස්සනට කියල තියෙනව.
    මේකත් අර ගෝඨගෙ සීන් එක වගේ තමයි, මග හැර යන්න බැරි වලක්.

    • Like
    Reactions: Robinhood wage ekek

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    ජේවීපී එකේ පරන මෝඩයො ටික නෙවේ අනුර අපු ගමණ් NPP එකෙන් සුපිරි සෙට් එකක් බස්සනවලු ඊට පස්සෙ ආර්තිකේ ගැන සේරම් තීරණ ගන්නෙ එයාලුලු ටිල්වින්ලට ඉස්සර වගේ නටන්න දෙන්නෑලු 😁
    copied
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    උපේක්ෂා ස්වරණමාලී මීට වඩා හොදයි 😛
    කොළඹ නගර සභාව ගැන අහපුවහම නුවරඑළියේ වතු දෙමලු ගැන 🤣🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම ඇග්රිමන්ට් ගහන්න බෑ ලංකාවේ නීතියේ හැටියට මන්ත්‍රීකමට එහෙම උනොත් අල්ලසක් වෙනවා.

    උබ මම අද කිව්වා කියලා හිතා ගනින්, අනික් පක්ෂ වල සේරම උන් වැටෙන චන්ද ටිකත් අරන් ශේප් එකේ අනික් පැත්තට පනිනවා.

    පාර්ලිමේන්තු යන උන් පනින එකේ, පළාත් සබා මොනවා කියලා බලපංකො

    පක්ෂ මාරු කරොත් මන්ත්‍රී කම නැතිවෙන්න නීතියක් හදනකං ඕක තමා වෙන්නෙ.
     
    • Like
    Reactions: War Fighter

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    මෝඩ කම නෙමේ උත්තර නැහැ දෙන්න. මේකි ගොන් නැහැ අහන දේ තේරෙනව හොඳට. රට හෝ ගම දියුණු කරන්න ඔයාගෙ වැඩපිළිවෙල මොකක්ද කියන ප්‍රශ්නෙට එහෙම ලේසියෙන් උත්තර එන්නෙ නෑ. කිව්වත් නිකන් ඕලෙවල් රචනා වල අපි ලිව්ව ඒව කියනව වගේ හිරිකිතයක් එනව. එහෙම නිශ්චිත වැඩපිළිවෙලවල් තියෙන අමුතු මොලකාරයො කවුරුත් නෑ wits උඩ විශ්වාසෙ තියල යන ගමන් ගේම ගහන්න තමයි හිතන් ඉන්නෙ ඔක්කොම.
     
    • Like
    Reactions: dayt0na

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    me ponnayo gotata redda ussala puka deepu un ne..

    dan ahanawa karunu 3k :lol:

    anyway, gaanu kohomath modai :rofl: oya awith gender ratio eka balance karanna onee nisa daapu un :lol: dakkane gaanu / pirimi ration eka naa kiyala nomination pawa cancel wuna samhara parties wala...

    e nisa gaanu kohen hari hoyala daanawa aniwa...:yes: okunta political awareness ekak naa,,thibunath harima adui (typical female nature)

    thopi Pohottuwe / UNP / SJB gaanu tikak gennala balapalla...oita wada anathai sure...

    gaanu gana post dadaa walalenna epa....hari haman post ekak dapan lol
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කුණුහබ්බ ජෙප්පනේ @kasun_kbp @Xi Jinping @u_make_me_sick_ @SLK_sri @Solo Rider 🤭

    okun hithan eththe malimawen illala ita passe pohottuwata panina. eth malimawa okata monawa hari agreement ekak gahala ethi
    ඔව් ඔව් agreement ගහල ඇති තොගේ පුක පලනවා කියල .මෝඩ හරකා 😂🤭
    ------ Post added on Feb 8, 2023 at 1:14 AM