රනිල්ට නඩු තීන්දුව ඇහුන විතරයි ලෙඩ වෙල ICU දාන්න වුනා එහෙම එකෙක් කොහොමද රටක් පාලනය කරන්න තරම් stress වැඩක් කරන්නේඅනිවා තව මාස 3යි ජෙප්පොන්ට. රනිල් කොහොමත් දෙසැම්බර් වෙද්දී පාර්ලිමේන්තුවේ. මාර්තු වෙද්දී ජෙප්පොන්ගේ කොටසක් කඩාගෙන රනිල් ගාවට යනවා හරිනි එක්ක. අප්‍රේල් වෙද්දී රනිල් ජනාධිපති. මුන් ඔක්කොටම බැස්ටිය දෙන්නේ එතකොට.
දැන් උට ගැනිත් බලාගෙන තම්න්වත් බලගෙන තව ලෙඩ වැඩි කරගෙන මරෙන්නෙ නැතුව ගෙදෙට්ට වෙලා ඉන්න කියාපන්.
