ජෙප්පනි හෝදපල්ලා හෝදපල්ලා, දවසක උඹලටත් මෙහෙම හරියනවා 🤭🤭

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අනිවා තව මාස 3යි ජෙප්පොන්ට. රනිල් කොහොමත් දෙසැම්බර් වෙද්දී පාර්ලිමේන්තුවේ. මාර්තු වෙද්දී ජෙප්පොන්ගේ කොටසක් කඩාගෙන රනිල් ගාවට යනවා හරිනි එක්ක. අප්‍රේල් වෙද්දී රනිල් ජනාධිපති. මුන් ඔක්කොටම බැස්ටිය දෙන්නේ එතකොට.
    රනිල්ට නඩු තීන්දුව ඇහුන විතරයි ලෙඩ වෙල ICU දාන්න වුනා එහෙම එකෙක් කොහොමද රටක් පාලනය කරන්න තරම් stress වැඩක් කරන්නේ

    දැන් උට ගැනිත් බලාගෙන තම්න්වත් බලගෙන තව ලෙඩ වැඩි කරගෙන මරෙන්නෙ නැතුව ගෙදෙට්ට වෙලා ඉන්න කියාපන්.

    Screenshot 2025-08-25 at 18-45-02 Facebook.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,728
    113
    RCT එක ලග මුව තියනවා අපි. මුට තනි ඇහැට ස්කෑන් කරන්න පුළුවන්
    මූට තියෙන්නෙ වෙනම ස්කෑන් ටෙක්නොලොජි එකක් කියලා කියන්නෙ ඇත්තද බන්? මූ කන්ටේනර් එක දිහා නෙවීලු බලන්නෙ, ගෙන්නපු එකාගෙ මූනයි purse එකයි බලලාලු කියන්නෙ කන්ටේනර් එක අස්සෙ මොනාද තිබ්බෙ කියලා 🤭 🤭
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    මූට තියෙන්නෙ වෙනම ස්කෑන් ටෙක්නොලොජි එකක් කියලා කියන්නෙ ඇත්තද බන්? මූ කන්ටේනර් එක දිහා නෙවීලු බලන්නෙ, ගෙන්නපු එකාගෙ මූනයි purse එකයි බලලාලු කියන්නෙ කන්ටේනර් එක අස්සෙ මොනාද තිබ්බෙ කියලා 🤭 🤭
    පාගා කාක්කෙක් තමයි ඉතින්. පැතු වෙනස පේනවනේ. වැඩේ වෙනවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    අනිවා තව මාස 3යි ජෙප්පොන්ට. රනිල් කොහොමත් දෙසැම්බර් වෙද්දී පාර්ලිමේන්තුවේ. මාර්තු වෙද්දී ජෙප්පොන්ගේ කොටසක් කඩාගෙන රනිල් ගාවට යනවා හරිනි එක්ක. අප්‍රේල් වෙද්දී රනිල් ජනාධිපති. මුන් ඔක්කොටම බැස්ටිය දෙන්නේ එතකොට.

    එතකොට ජනාධිපති විදියට දිවුරුම් දෙන එක මාර්තු වලට කල් ගියාද? 🙁
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    රනිල්ට නඩු තීන්දුව ඇහුන විතරයි ලෙඩ වෙල ICU දාන්න වුනා එහෙම එකෙක් කොහොමද රටක් පාලනය කරන්න තරම් stress වැඩක් කරන්නේ

    දැන් උට ගැනිත් බලාගෙන තම්න්වත් බලගෙන තව ලෙඩ වැඩි කරගෙන මරෙන්නෙ නැතුව ගෙදෙට්ට වෙලා ඉන්න කියාපන්.

    View attachment 255690
    තව කල් තියනවනේ හොද වෙලා එන්නේ ඉවසලා ඉදපන්. තව කොල්ලෝ සීයක් handle කරන්න පුළුවන් ගැම්මක් රනිල්ට තියෙන්නේ. ලපයා වගේද බලපන්.

    එතකොට ජනාධිපති විදියට දිවුරුම් දෙන එක මාර්තු වලට කල් ගියාද? 🙁
    හරි හරි එක වෙලාවට වෙයි. දින 100 න් රට වෙනස් වෙනවා. උබලා වගේ ජෙප්පොන්ට දුවන්න පාරවල් නැති වෙන්නේ එතකොට. :lol:
    ------ Post added on Aug 26, 2025 at 10:14 AM

    මූට තියෙන්නෙ වෙනම ස්කෑන් ටෙක්නොලොජි එකක් කියලා කියන්නෙ ඇත්තද බන්? මූ කන්ටේනර් එක දිහා නෙවීලු බලන්නෙ, ගෙන්නපු එකාගෙ මූනයි purse එකයි බලලාලු කියන්නෙ කන්ටේනර් එක අස්සෙ මොනාද තිබ්බෙ කියලා 🤭 🤭
    ඒ කාලේ අර්ජුන් මහේන්ද්‍රන් ට මුන් ගැහුවේ කොහොමද? බොරු චෝදනා දැම්මා. ජෙප්පන්ට දුවන්න වෙන්නේ ඊලග අවුරුද්දේ රනිල් මේක ආයිත් අතට ගත්තම.
    ------ Post added on Aug 26, 2025 at 10:16 AM
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    තව කල් තියනවනේ හොද වෙලා එන්නේ ඉවසලා ඉදපන්. තව කොල්ලෝ සීයක් handle කරන්න පුළුවන් ගැම්මක් රනිල්ට තියෙන්නේ. ලපයා වගේද බලපන්.
    එ වුනාට නඩු තීන්දුව දරගන්න අමරුයි නේද

    උබල වගෙ ගොට්ටොන්ට ඉතින් රනිල්ට පඩයක් ගියත් එක උබලට කප්පරක් වටිනව , ඔය මෝඩ කම් අතැරල ඇත්ත දැකපන්. ඔය ඉන්නෙ නාකි මනුස්සයට කවඩාවත් චන්දයක් දිනන බැ ආයෙ . ආයෙ ඔය මනුස්සය උපරිම මිනිස්ටර් කෙනෙක් වෙයි එච්චරයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,728
    113
    එ වුනාට නඩු තීන්දුව දරගන්න අමරුයි නේද

    උබල වගෙ ගොට්ටොන්ට ඉතින් රනිල්ට පඩයක් ගියත් එක උබලට කප්පරක් වටිනව , ඔය මෝඩ කම් අතැරල ඇත්ත දැකපන්. ඔය ඉන්නෙ නාකි මනුස්සයට කවඩාවත් චන්දයක් දිනන බැ ආයෙ . ආයෙ ඔය මනුස්සය උපරිම මිනිස්ටර් කෙනෙක් වෙයි එච්චරයි
    ඕකට බනින්න එපා පොන්නයෝ, පෙන්නෙ නැද්ද ඌ උඹලට සපොර්ට් කරන්න කමෙන්ට් දාන පොන්නයෙක් කියලා 🤭 🤭
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    එ වුනාට නඩු තීන්දුව දරගන්න අමරුයි නේද

    උබල වගෙ ගොට්ටොන්ට ඉතින් රනිල්ට පඩයක් ගියත් එක උබලට කප්පරක් වටිනව , ඔය මෝඩ කම් අතැරල ඇත්ත දැකපන්. ඔය ඉන්නෙ නාකි මනුස්සයට කවඩාවත් චන්දයක් දිනන බැ ආයෙ . ආයෙ ඔය මනුස්සය උපරිම මිනිස්ටර් කෙනෙක් වෙයි එච්චරයි
    චන්දෙ තියනකම් කවුද බන් ඉන්නේ? 2022 වගේ fast track එකේ පාර්ලිමේන්තුවට එන්නේ දෙසැම්බර් වෙද්දී. සජිත්, නාමල් ඔක්කොමලා රනිල් එක්ක. අප්‍රේල් වෙද්දී නිකන්ම ජනාධිපති. අනුරට ඔය ඩීල් හීනයක් විතරයි

    ඕකට බනින්න එපා පොන්නයෝ, පෙන්නෙ නැද්ද ඌ උඹලට සපොර්ට් කරන්න කමෙන්ට් දාන පොන්නයෙක් කියලා 🤭 🤭
    පොන්නයෝ නෑ යකෝ UNP එකේ. උබත් රනිල්ට සපෝට් වගේ ඉන්න ජෙප්පෙක් නේද? ඇත්ත කියපන් ඩොබිය. :angry:
    ------ Post added on Aug 26, 2025 at 10:26 AM

    වැඩේ යටින් යනවා ලස්සනට…
    මොන වැඩේද?
    ------ Post added on Aug 26, 2025 at 10:26 AM
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,441
    113
    රනිල්ට නඩු තීන්දුව ඇහුන විතරයි ලෙඩ වෙල ICU දාන්න වුනා එහෙම එකෙක් කොහොමද රටක් පාලනය කරන්න තරම් stress වැඩක් කරන්නේ

    දැන් උට ගැනිත් බලාගෙන තම්න්වත් බලගෙන තව ලෙඩ වැඩි කරගෙන මරෙන්නෙ නැතුව ගෙදෙට්ට වෙලා ඉන්න කියාපන්.

    View attachment 255690

    ඔව් ඔව් බොරු කියන උන්ට විතරයි රට පාලනය කරන්න පුළුවන් :lol:

    • Like
    Reactions: Udaya Ponnampila

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ඔව් ඔව් බොරු කියන උන්ට විතරයි රට පාලනය කරන්න පුළුවන් :lol:

    අනිවා ඉස්සර නානසාර හාමුදුරුවෝ අපිට බැන්නට දැන් ගැම්මට රනිල් එක්ක ඉන්නේ

    රට හදන වැඩේ.. 🙄
    අනිවා රනිල් වැඩක් කලොත් දන්නවනේ. ජෙප්පෝ කජු කෑවටත් බැන්න රනිල්ට. උන් හිතන්නේ අනුරයා විතරයි රෑට ඇදෙන් බැහැල ගිහින් දේශපාලනේ කරන්නේ කියලා. රට බංකොලොත් වෙච්ච කාලේ කජු කකා නිදි මත නැති කරන් ගේම ගැහුවේ සිරිකොතේ. ජෙප්පෝ දන්නවාද ඕවා?
    ------ Post added on Aug 26, 2025 at 10:49 AM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    mewa adala nadu danna puluwan un anagathe parliment enna kalin hire dala wade wahaganna ona!

    mokada 1985 wenakm reverse ekata okkoma case adenna puluwan!

    mokda dan neetiya hamotama samanai!
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    එතකොට ජනාධිපති විදියට දිවුරුම් දෙන එක මාර්තු වලට කල් ගියාද? 🙁
    උඹලත් ඔන්න ඔය වගේ තැනකට එන්න ට්‍රය් කරපන් ..දැන් බලපන් පලවත්තට වෙලා රෙදි හෝදපු ශානි cid ලොක්කා ..කන්ටේනර් හෝදපු මු රේගු ලොක්කා ..🤌

    මේ යන විදියට දිලීප පිරිස් නීතිපති වෙන්නත් පුළුවන්
    ------ Post added on Aug 26, 2025 at 11:42 AM
     
    • Haha
    Reactions: tharakaf and monson