ඔය පනහක් සීයක් ඉන්න උද්ඝෝෂණ වලින් පැතිරෙනවට වඩා පොල් පටවලා වගේ පටවලා තියෙන බස් වලයි කෝච්චි වලයි ගියාම පැතිරෙන් නැද්ද?ඒක ගැන කවුරුහරි කතා කරනව පේනවද?ඒකෙන්ම තේරෙනවනෙ මොකද්ද උවමනාව කියලා.
කොවිඩ් වැඩි උනේ උද්ඝෝෂණ නිසා නෙවෙයි.කොහොමත් වැඩි වෙලා තිබ්බේ.ඕක ඇඟ බේරගන්න කියන කතාවක් විතරයි.