ජෙප්පියෙක් දුන්න ආතල් එක මෙන්න...

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මුන්ගේ කයිවාරු විතරයි. ඒකයි හැමදාම පරදින්නේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317
    113
    මුන්ගේ කයිවාරු විතරයි. ඒකයි හැමදාම පරදින්නේ.
    Hama ekama ehama tama machan. All these road shows only till they get power. After that the typical SL genes kick in :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Sen-lu

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔය පනහක් සීයක් ඉන්න උද්ඝෝෂණ වලින් පැතිරෙනවට වඩා පොල් පටවලා වගේ පටවලා තියෙන බස් වලයි කෝච්චි වලයි ගියාම පැතිරෙන් නැද්ද?ඒක ගැන කවුරුහරි කතා කරනව පේනවද?ඒකෙන්ම තේරෙනවනෙ මොකද්ද උවමනාව කියලා.
    කොවිඩ් වැඩි උනේ උද්ඝෝෂණ නිසා නෙවෙයි.කොහොමත් වැඩි වෙලා තිබ්බේ.ඕක ඇඟ බේරගන්න කියන කතාවක් විතරයි.
     

    Sen-lu

    Well-known member
  • ඔය පනහක් සීයක් ඉන්න උද්ඝෝෂණ වලින් පැතිරෙනවට වඩා පොල් පටවලා වගේ පටවලා තියෙන බස් වලයි කෝච්චි වලයි ගියාම පැතිරෙන් නැද්ද?ඒක ගැන කවුරුහරි කතා කරනව පේනවද?ඒකෙන්ම තේරෙනවනෙ මොකද්ද උවමනාව කියලා.
    කොවිඩ් වැඩි උනේ උද්ඝෝෂණ නිසා නෙවෙයි.කොහොමත් වැඩි වෙලා තිබ්බේ.ඕක ඇඟ බේරගන්න කියන කතාවක් විතරයි.
    උන්ට බුලට් දීල දැන් වෙඩිතියනවෝ කිව්වට වැඩක් නෑ.