ජෙප්පොන්ගේ අසත්‍ය ප්‍රචාර දියත් කිරීමට එරෙහිව නාමල් නීති මාර්ගයට.👍

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    202204040051253633_Sri-Lankan-PMs-son-resigns-from-all-his-portfolios_SECVPF.gif

    විදුලි බිලක් ගෙවීමට ඇති බව පවසමින් අසත්‍ය ප්‍රචාර දියත් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.

    ඔහු සඳහන් කළේ තමා විසින් විදුලිබල මණ්ඩලයට ලියූ ලිපියටද මේ වන තෙක් ප්‍රතිචාරයක් නොලැබුණ බවය.
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ඉතින් ඕක දැන් ගෙවලලුද ? මණ්ඩලේ විදුලි බිල දීලලුද ?
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,553
    5,781
    113
    බිල දීපු නැති කතාවක් නේද කිවුවේ... ප්‍රදේශයෙ විදුලි ඉන්ජිනේරුවගෙන් අයකරගන්න ඔනේ අපේ සල්ලිවලින් පිනට දුන්නට.
     
    • Like
    Reactions: elajani

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මේ පාරත් ජෙප්පෝ සමාව ගනියි නේද🤣🤣
    නඩු ඇදුනොත් හොරාකාපුව එලියට එන හින්දා ජෙප්පො සමාව ගත්ත කියල කලින් වගේ නඩු නොදා ඉඳී නේද @2osama :rofl:
     
    • Haha
    Reactions: vibhashana

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,522
    32,255
    113
    202204040051253633_Sri-Lankan-PMs-son-resigns-from-all-his-portfolios_SECVPF.gif

    විදුලි බිලක් ගෙවීමට ඇති බව පවසමින් අසත්‍ය ප්‍රචාර දියත් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.

    ඔහු සඳහන් කළේ තමා විසින් විදුලිබල මණ්ඩලයට ලියූ ලිපියටද මේ වන තෙක් ප්‍රතිචාරයක් නොලැබුණ බවය.
    RTI eken denne boru details da kiyala ceb ekata nadu dapan abnormal pute...
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඔය වගේම චිචී, කබ්‍රාල් එහෙම දාපු නඩු වලට මොකද උනේ? @N A K A M U R A :rofl:

    ඒ මිනිස්සුන්ගේ මූණ බලපුවහම කියන්න පුළුවන්ද කියපං හොරු කියල..නාමල්ගේ මූණ බලපං දිලිසෙන හැටි දැන් බාපු වණ්ඩු අාප්පේ වගේ..ඒ කියන්නේ හිතේ කුහකකම් හොරකම් නෑ..ඒකට බලපං උඹලගේ අනුර..මූණ දැක්කත් මහ අජූවයි..හිතේ කුහකකම,ඉරිසියාව,හොරකම, ඩීල් කාරයෙක් කියලා මූණෙන්ම පේනව.🤢🤢

    in-this-photograph-taken-on-february-24-2014-sri-lankas-main-marxist-party-leader-anura-kumara.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,889
    113
    මාලඹේ
    නඩු ඇදුනොත් හොරාකාපුව එලියට එන හින්දා ජෙප්පො සමාව ගත්ත කියල කලින් වගේ නඩු නොදා ඉඳී නේද @2osama :rofl:

    සිංහරාජය ගැන බොරු කියලා ජෙප්පෝ සමාව ගත්තා නේද🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඒ මිනිස්සුන්ගේ මූණ බලපුවහම කියන්න පුළුවන්ද කියපං හොරු කියල..නාමල්ගේ මූණ බලපං දිලිසෙන හැටි දැන් බාපු වණ්ඩු අාප්පේ වගේ..ඒ කියන්නේ හිතේ කුහකකම් හොරකම් නෑ..ඒකට බලපං උඹලගේ අනුර..මූණ දැක්කත් මහ අජූවයි..හිතේ කුහකකම,ඉරිසියාව,හොරකම, ඩීල් කාරයෙක් කියලා මූණෙන්ම පේනව.🤢🤢
    ඇත්ත බං. පොනිල්ගෙ මූන බැලුවම බැංකු හොරෙක් කියන්න පුලුවන්ද?

    මයිනා පල් හොරෙක් කියල මූන බලල කියන්න පුලුවන්ද?

    නන්දි ගවයා රටක් බංකොලොත් කරපු මෝඩ ගහක් කියල මූනෙන් කියන්න පුලුවන්ද?

    නේ බං :no:

    සිංහරාජය ගැන බොරු කියලා ජෙප්පෝ සමාව ගත්තා නේද🤣🤣
    ඕන් ඉතින් සිංහල තේරෙන්නැති වීගෙන එනව. චිචී කබ්‍රාල් නඩු දාන කතාවක් කිව්වම කොහෙද නැති සිංහරාජයක් ආවෙ කොහොමද? :rofl:
    ------ Post added on Aug 9, 2023 at 10:11 AM
     
    • Haha
    Reactions: aggregate

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,889
    113
    මාලඹේ
    ඇත්ත බං. පොනිල්ගෙ මූන බැලුවම බැංකු හොරෙක් කියන්න පුලුවන්ද?

    මයිනා පල් හොරෙක් කියල මූන බලල කියන්න පුලුවන්ද?

    නන්දි ගවයා රටක් බංකොලොත් කරපු මෝඩ ගහක් කියල මූනෙන් කියන්න පුලුවන්ද?

    නේ බං :no:

    ඕන් ඉතින් සිංහල තේරෙන්නැති වීගෙන එනව. චිචී කබ්‍රාල් නඩු දාන කතාවක් කිව්වම කොහෙද නැති සිංහරාජයක් ආවෙ කොහොමද? :rofl:
    ------ Post added on Aug 9, 2023 at 10:11 AM
    චිචි කබරල් ගැන නෙවෙයි පොන්නයෝ මම කතා කරේ එක පාරක් ජෙප්පෝ බොරු කියලා නාමල් ගෙන් සමාව ඉල්ලපු එක ගැන