විදුලි බිලක් ගෙවීමට ඇති බව පවසමින් අසත්‍ය ප්‍රචාර දියත් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.
ඔහු සඳහන් කළේ තමා විසින් විදුලිබල මණ්ඩලයට ලියූ ලිපියටද මේ වන තෙක් ප්‍රතිචාරයක් නොලැබුණ බවය.
මේ පාරත් ජෙප්පෝ සමාව ගනියි නේදඔය වගේම චිචී, කබ්‍රාල් එහෙම දාපු නඩු වලට මොකද උනේ? @N A K A M U R A![]()
නඩු ඇදුනොත් හොරාකාපුව එලියට එන හින්දා ජෙප්පො සමාව ගත්ත කියල කලින් වගේ නඩු නොදා ඉඳී නේද @2osamaමේ පාරත් ජෙප්පෝ සමාව ගනියි නේද![]()
RTI eken denne boru details da kiyala ceb ekata nadu dapan abnormal pute...![]()
විදුලි බිලක් ගෙවීමට ඇති බව පවසමින් අසත්‍ය ප්‍රචාර දියත් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.
ඔහු සඳහන් කළේ තමා විසින් විදුලිබල මණ්ඩලයට ලියූ ලිපියටද මේ වන තෙක් ප්‍රතිචාරයක් නොලැබුණ බවය.
ඔය වගේම චිචී, කබ්‍රාල් එහෙම දාපු නඩු වලට මොකද උනේ? @N A K A M U R A![]()
නඩු ඇදුනොත් හොරාකාපුව එලියට එන හින්දා ජෙප්පො සමාව ගත්ත කියල කලින් වගේ නඩු නොදා ඉඳී නේද @2osama![]()
ඇත්ත බං. පොනිල්ගෙ මූන බැලුවම බැංකු හොරෙක් කියන්න පුලුවන්ද?ඒ මිනිස්සුන්ගේ මූණ බලපුවහම කියන්න පුළුවන්ද කියපං හොරු කියල..නාමල්ගේ මූණ බලපං දිලිසෙන හැටි දැන් බාපු වණ්ඩු අාප්පේ වගේ..ඒ කියන්නේ හිතේ කුහකකම් හොරකම් නෑ..ඒකට බලපං උඹලගේ අනුර..මූණ දැක්කත් මහ අජූවයි..හිතේ කුහකකම,ඉරිසියාව,හොරකම, ඩීල් කාරයෙක් කියලා මූණෙන්ම පේනව.![]()

ඕන් ඉතින් සිංහල තේරෙන්නැති වීගෙන එනව. චිචී කබ්‍රාල් නඩු දාන කතාවක් කිව්වම කොහෙද නැති සිංහරාජයක් ආවෙ කොහොමද?සිංහරාජය ගැන බොරු කියලා ජෙප්පෝ සමාව ගත්තා නේද![]()
චිචි කබරල් ගැන නෙවෙයි පොන්නයෝ මම කතා කරේ එක පාරක් ජෙප්පෝ බොරු කියලා නාමල් ගෙන් සමාව ඉල්ලපු එක ගැනඇත්ත බං. පොනිල්ගෙ මූන බැලුවම බැංකු හොරෙක් කියන්න පුලුවන්ද?
මයිනා පල් හොරෙක් කියල මූන බලල කියන්න පුලුවන්ද?
නන්දි ගවයා රටක් බංකොලොත් කරපු මෝඩ ගහක් කියල මූනෙන් කියන්න පුලුවන්ද?
නේ බං
ඕන් ඉතින් සිංහල තේරෙන්නැති වීගෙන එනව. චිචී කබ්‍රාල් නඩු දාන කතාවක් කිව්වම කොහෙද නැති සිංහරාජයක් ආවෙ කොහොමද?
------ Post added on Aug 9, 2023 at 10:11 AM
චිචි කබරල් ගැන නෙවෙයි පොන්නයෝ මම කතා කරේ එක පාරක් ජෙප්පෝ බොරු කියලා නාමල් ගෙන් සමාව ඉල්ලපු එක ගැන
මේ පාරත් ජෙප්පෝ සමාව ගනියි නේද![]()