ජෙප්පොන්ගෝ #කේ ලෝජීක් ........

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මම ජෙප්පොන්නයෝ එක්ක කතා කරද්දී අහන , ඇහුන පොන්න කතා

    රටේ ආර්ථිකයට හම්බ වෙච්ච හොඳ රේ ටින් ලැබුණේ AKD (අලි කෙබර දිසානායක) ජනපති උන නිසා

    කොටස් වෙළපොළද ඒ නිසා

    හැබැයි හාල් , පොල් නැත්තේ පරණ ආණ්ඩු නිසා

    මේක මුන්ගේ නොදැනුවත් කමද නැති නම් තියන #රි කමද ?

    බයියෝ නම් මොංගල්
    ටොයියෝ නම් #රී කපටි

    මම හිතන්නේ මුන් මොංගල් #රී කපටි වගේ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉස්සරහට හොඳ හොඳ ලොජික් අහගන්න පුලුවන්..ලිස්ට් එකක් හදලා තියාගනින්.

    ලුණු හිගය යුද්දෙ දින්නට යාපනේ ලේවායන් හදල නැති නිසා-ලංකා ලුණු සමාගමේ නව සභාපති ටී. නන්දනතිලක
     
    • Haha
    Reactions: nppcheguevara