ජෙප්පොන්ට 3% micro state එකක්.

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ජෙප්පොන්ට 3% micro state එකක් හැදුවොත් මොකද? ලංකාවෙ ව්‍යවස්ථාව අනුව මේක කරන්න බෑ. ඒත් අපි උපකල්පනය කරමු එහෙම එකක් කරන්න පුලුවන් කියල අර යුරෝපේ මොනාකෝ, ලක්සම්බර්ග්, ළීච්ටෙන්ස්ටේන් වගේ. හරියටම කියනවනන් 3% කියන්නේ ලක්ෂ 6.5 ක ජනගනයක්, ඒකියන්නේ ලක්සම්බර්ග් වල ජනගහනයට සමානයි. මේ වගේ රටක් හදන්න තීරණය කලොත් ඇතිවිය හැකි ප්‍රතිවිපාක (pros & cons) කියමු බලන්න.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉන්දුනීසියාව මිත්‍ර රාජ්‍යය කරගෙන බඩු ආනයනය ඉහල නංවනවා
     
    • Like
    Reactions: DjAtrocity

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    1%ක් වගේ ගනී.2% කට ඉහළින් යන්න තිබ්බා මුන් කොරෝනා වර්චස් කරගත්තා . නැත්නං මොකක් හරි ගේමක් ගහගන්න තිබුණා
     
    • Like
    Reactions: Silly point and EVC

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    ඔව් එහෙම කරමු. හැබැයි තව චන්ද දෙකක් විතර ඉමු. සමහරවිට 3%ක කෑල්ලක් දෙන්න නෙවේ, ජෙප්පොන්ගේ ගෙවල් ටිකවත් උන්ට ඉතුරුවෙන එකක් නෑ
     
    • Haha
    Reactions: DjAtrocity

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔය 3%න් වැඩි හරියක් කැම්පස් කෙල්ලෝ කොල්ලෝ....පස්සේ උපාධිය අරන් ජොබ් වලට ආවාම උන්ට මොලේ පෑදෙනවා...පස්සේ පක්ෂෙ මාරු කරනවා...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    pakse maru karaddi migrate karanna wenawane :D

    Anika godak communist ideas enne igenaganna kale campus yana kale
    salli hamba wenna gattama raha watunama capitalist wenna tamai kawurut kamati ;)

    Apith issara katha kale socialism capitalism duppath minissu paw wage dewal
    Bauthika dewal wedak naha BMW Benz wedak naha, yanna enna simple wahanayak tibbanam hodai kiyala

    Salli hamba karala wahana aran gewal hadala supiriyata jivath weddi hitenawa mewa puluwan une Capitalism nisa kiyala :P
    Me rata socialist wela tibbanam pudgalikawa api me gewana life eka apita gewanna wenne naha

    dan balapan CUBA wa hodai kiwwata ehe ubata ganna wenne lankawata wada parana wahana
     
    • Like
    Reactions: olu bakka

    Nimeshaya

    Active member
  • Nov 19, 2009
    480
    213
    43
    @ Matara
    ජෙප්පොන්ට 3% micro state එකක් හැදුවොත් මොකද? ලංකාවෙ ව්‍යවස්ථාව අනුව මේක කරන්න බෑ. ඒත් අපි උපකල්පනය කරමු එහෙම එකක් කරන්න පුලුවන් කියල අර යුරෝපේ මොනාකෝ, ලක්සම්බර්ග්, ළීච්ටෙන්ස්ටේන් වගේ. හරියටම කියනවනන් 3% කියන්නේ ලක්ෂ 6.5 ක ජනගනයක්, ඒකියන්නේ ලක්සම්බර්ග් වල ජනගහනයට සමානයි. මේ වගේ රටක් හදන්න තීරණය කලොත් ඇතිවිය හැකි ප්‍රතිවිපාක (pros & cons) කියමු බලන්න.
    meka patta ban...meka man ussanooo ...
     
    • Love
    Reactions: DjAtrocity

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    example eka hari nehe wage. මොනාකෝ, ලක්සම්බර්ග්, ළීච්ටෙන්ස්ටේන් me 3ma patta places.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    FB_IMG_1591335186809.jpg
     
    • Haha
    Reactions: Silly point

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    pakse maru karaddi migrate karanna wenawane :D

    Anika godak communist ideas enne igenaganna kale campus yana kale
    salli hamba wenna gattama raha watunama capitalist wenna tamai kawurut kamati ;)

    Apith issara katha kale socialism capitalism duppath minissu paw wage dewal
    Bauthika dewal wedak naha BMW Benz wedak naha, yanna enna simple wahanayak tibbanam hodai kiyala

    Salli hamba karala wahana aran gewal hadala supiriyata jivath weddi hitenawa mewa puluwan une Capitalism nisa kiyala :P
    Me rata socialist wela tibbanam pudgalikawa api me gewana life eka apita gewanna wenne naha

    dan balapan CUBA wa hodai kiwwata ehe ubata ganna wenne lankawata wada parana wahana
    පක්සේ මාරු කරන්න බැරි වෙන්නෙ නෑ, ජේ.වී.පී කියන්නේ ලිබෙරල්, අනික ඩයස්පෝරාවක් ඉන්නවා පිටරට.

    කර්මවාදී, ආගමට, දෙවියන්ට බය වෙච්ච (මුස්ලිම් අන්තවාදීන්, බොබසේ ) වගේ එවුන් අස්කරපු, කෙලින්ම යුරෝප් වගේ රටක්. ලිංගික ශ්‍රමිකයන් ඉන්න, කුල වාදය කේස් නැති, භෞතික දියුණුව උපරිමයටම තියන, ගෝත්‍රික දේශපාලකයන් නැති උගතුන් විතරක් රට පාලනය කරන රටක් කොටින්ම ලංකාවට කවදාවත් ලඟා වෙන්න බැරි සංවර්ධනයක් තියන රටක්.
    example eka hari nehe wage. මොනාකෝ, ලක්සම්බර්ග්, ළීච්ටෙන්ස්ටේන් me 3ma patta places.
    මේක එක රැයින් කරන්න බෑ.
     
    Last edited:
    • Love
    Reactions: Solo Rider

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ලීචන්ස්ටයින් එක්ක රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පටන් ගන්නලු යන්නේ, එහෙනන් මේ ත්‍රෙඩ් එක වටිනවා.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අවුරුද්දක් යන්න කලින් අනිවා mainland එකේ පාලකයෝ සෙට් එක ජෙප්පොන්ගේ micro state එකෙන් නය ඉල්ලනවා.
    එතරම් මුල්‍යය පාලනයක් තියන පාලකයෝ සෙට් එකක් ඉන්නේ mainland එකේ :love2: