ජෙප්පොන්ට 3% micro state එකක් හැදුවොත් මොකද? ලංකාවෙ ව්‍යවස්ථාව අනුව මේක කරන්න බෑ. ඒත් අපි උපකල්පනය කරමු එහෙම එකක් කරන්න පුලුවන් කියල අර යුරෝපේ මොනාකෝ, ලක්සම්බර්ග්, ළීච්ටෙන්ස්ටේන් වගේ. හරියටම කියනවනන් 3% කියන්නේ ලක්ෂ 6.5 ක ජනගනයක්, ඒකියන්නේ ලක්සම්බර්ග් වල ජනගහනයට සමානයි. මේ වගේ රටක් හදන්න තීරණය කලොත් ඇතිවිය හැකි ප්‍රතිවිපාක (pros & cons) කියමු බලන්න.



