උන්ගේ ආර්ථිකය සරලයි, ඩොක්ටර් තෙල බෙදලා බාබර්ගෙන් නිකන් කොන්ඩේ කපාගන්නවා, ගොවියාගෙන් නිකන් හාල්, පොල්, එළවලු ටික ගන්නවා. ෆාම් කාරයාගෙන් කුකුල් මස් එහෙම ගන්නවා.
එතකොට ගොවියා කරන්නෙත් තෙල බෙදලා ඩොක්ටර්ගෙන් බෙහෙත් ටික නිකන් ගන්නවා, ෆාම් කාරයාගෙන් නිකන් කුකුල් මස් ටික ගන්නවා, බාබර්ගෙන් නිකන් කොන්ඩේ කපාගන්නවා.
අනිත් උනුත් ඕකම කරනවා. කාටවත් සල්ලි වියදම් වෙන්නේ නෑ. Mainland එක කොරවෙන්නේ අන්න එදාට තමයි.
හඳුන්නෙත්ති තමයි ආර්ථික ඇමති.