ජෙප්පොන්ට 3% micro state එකක්.

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උන්ගේ ආර්ථිකය සරලයි, ඩොක්ටර් තෙල බෙදලා බාබර්ගෙන් නිකන් කොන්ඩේ කපාගන්නවා, ගොවියාගෙන් නිකන් හාල්, පොල්, එළවලු ටික ගන්නවා. ෆාම් කාරයාගෙන් කුකුල් මස් එහෙම ගන්නවා.

    එතකොට ගොවියා කරන්නෙත් තෙල බෙදලා ඩොක්ටර්ගෙන් බෙහෙත් ටික නිකන් ගන්නවා, ෆාම් කාරයාගෙන් නිකන් කුකුල් මස් ටික ගන්නවා, බාබර්ගෙන් නිකන් කොන්ඩේ කපාගන්නවා.

    අනිත් උනුත් ඕකම කරනවා. කාටවත් සල්ලි වියදම් වෙන්නේ නෑ. Mainland එක කොරවෙන්නේ අන්න එදාට තමයි.

    හඳුන්නෙත්ති තමයි ආර්ථික ඇමති.
     
    • Like
    Reactions: DjAtrocity

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උන්ගේ ආර්ථිකය සරලයි, ඩොක්ටර් තෙල බෙදලා බාබර්ගෙන් නිකන් කොන්ඩේ කපාගන්නවා, ගොවියාගෙන් නිකන් හාල්, පොල්, එළවලු ටික ගන්නවා. ෆාම් කාරයාගෙන් කුකුල් මස් එහෙම ගන්නවා.

    එතකොට ගොවියා කරන්නෙත් තෙල බෙදලා ඩොක්ටර්ගෙන් බෙහෙත් ටික නිකන් ගන්නවා, ෆාම් කාරයාගෙන් නිකන් කුකුල් මස් ටික ගන්නවා, බාබර්ගෙන් නිකන් කොන්ඩේ කපාගන්නවා.

    අනිත් උනුත් ඕකම කරනවා. කාටවත් සල්ලි වියදම් වෙන්නේ නෑ. Mainland එක කොරවෙන්නේ අන්න එදාට තමයි.

    හඳුන්නෙත්ති තමයි ආර්ථික ඇමති.

    ඔයාලගේ මුදල් ඇමැති මහින්ද නේද?
    අර 2005 - 2015 කාල සීමාවේ ලංකාවේ නය ටික ඔක්කොම ගෙවල දාලා රට ස්වයන්පෝසිත කරේ.
    ලංකාවේ චීන්නු සතුව තිබ්බ ඔක්කොම ඉඩම් ටික අත්පත් කරගෙන රට සුකිත මුදිත කරේ.
    ජෙප්පන්ගේ මයික්‍රෝ ස්ටේට් එකෙත් මුදල් අමාත්යන්සෙට එතුමාගේ specialized දැනුම ටිකක් ඉල්ලා ගන්න බැරි වෙයිද මිතුරේ.
    නිකන් නෙවේ පොඩි ගානක් දීලා. :love2: