ජෙප්පොයි සජබයෝයි පිටුපස ඉන්නේ කවුද?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ඇමරිකාවට ඉන්දියාව ඇතුළු බටහිර රටවල් තමයි ඔය දෙකේ පිටුපස ඉන්නේ ඔවුන් ඩොලර් දෙන නිසා තමයි ඔය දෙක ලංකාවේ චීන විරෝධයක් හදන්නේ
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    Hummm. Matat hithuna. Gota sirui Basil sirui hadenawa ........ Rata hadana eka saththamai... :yes: :yes: :yes: :yes: Rata hadunama kabanika ahara walin partyak damu :):):)
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේක ඇත්ත. ඒ උනාට එකේ ඇති වැරැද්ද කියපන්.
    අපිට නිදහසේ හුස්ම ටිකක් ගන්න පුළුවන් ඉන්දියාව හරි ඇමරිකාව හරි අපිව අල්ලගත්ත දවසක
     
    • Like
    Reactions: HAneo

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,002
    4,598
    113
    ඇමරිකාවට ඉන්දියාව ඇතුළු බටහිර රටවල් තමයි ඔය දෙකේ පිටුපස ඉන්නේ ඔවුන් ඩොලර් දෙන නිසා තමයි ඔය දෙක ලංකාවේ චීන විරෝධයක් හදන්නේ
    e kiayne lankawata $ enawada? kohomeda rupiyala baldu wenne etakota.

    sabaje and JVP wiyadam kerane nadda hambena $ lankawe
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    248406337_425323939297100_8475209414830876376_n.jpg
     
    • Love
    Reactions: dimuth_bhanuka666

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,483
    49,865
    113
    සේදවත්ත
    තව මාස 5-6 කින් පාං කියාගන්න බැරි උනාම උබල එකා පස්සේ ඉදලා පෝලිමට ගිහින් දුන්න උන් තමා උන් පස්සේ ඉන්නේ