83 ගෙනල්ලා කොරලාත් නෑ. 89 වෙනකල් කොරන්නැතුව බලන් ඉඳලා අන්තිමට 88 89 කියලා හැමිණෙනවා
විලිලැජ්ජ නැතුව කියනවා 1980 ගණන් වල ගෙනාවලු.
1970 ගණන් වල ඉඳන් මන්ත්‍රීගෙ ඉඳන් ජනාධිපති වෙනකන් ඉඳලා කරගන්න බැරි දේවල් කොරන්නංලු.
මේ බයිල අහල තෙත් කරගෙන සවුබාගේ දැක්ම පාට් 3 කරන්න තමයි සමහරක් බයියන්ට ඕන
kiyapu gon katha set eka chamudithaya issaraha wage unanam haduna paare gihin iwarai