ජෙප්පො එන්න එන්න බහිනවා

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    හීන් නූලෙන් රනිල් දිනවන ඩිල් එක යන්නේ. ජෙප්පෝ කොහොම හරි උන්ගේ පක්ෂ අරමුදලට සැහෙන්න ගානක් හොයාගන්නවා මේ සැරේ. ආපහු පරම්පරා ගානක් යනකන් රස්සාවක් කරන්න ඕන නැහැ උන්ට. 😆
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    අනුර 51% ට වඩා අරන් දිනනවා. ඔට්ටුවක් දාමුද ? අනුර පැරදුනොත් මන් එලකිරී account එක වහනවා. මොකද කියන්නේ ???
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,592
    17,777
    113
    හීන් නූලෙන් රනිල් දිනවන ඩිල් එක යන්නේ. ජෙප්පෝ කොහොම හරි උන්ගේ පක්ෂ අරමුදලට සැහෙන්න ගානක් හොයාගන්නවා මේ සැරේ. ආපහු පරම්පරා ගානක් යනකන් රස්සාවක් කරන්න ඕන නැහැ උන්ට. 😆

    සැබෑ ජයග්‍රහණය 😁
     
    • Haha
    Reactions: Mr Bones

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,406
    113
    හීන් නූලෙන් රනිල් දිනවන ඩිල් එක යන්නේ. ජෙප්පෝ කොහොම හරි උන්ගේ පක්ෂ අරමුදලට සැහෙන්න ගානක් හොයාගන්නවා මේ සැරේ. ආපහු පරම්පරා ගානක් යනකන් රස්සාවක් කරන්න ඕන නැහැ උන්ට. 😆
    මේක තමයි වෙන්න ඕනේ , ලංකාවේ වැඩිම fund තියෙන පක්ෂය . මෙගොල්ලොන්ගේ තියරිය කටව්ස්ත් තේ.රෙන්නේ නෑ ටිකක් හරි ෆලෝ කරේ නගනද විතරයි මිනිහත් ඒ පාර කොටි 9ක්ද කොහෙද හම්බකර ගත්තා
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    අනුර 51% ට වඩා අරන් දිනනවා. ඔට්ටුවක් දාමුද ? අනුර පැරදුනොත් මන් එලකිරී account එක වහනවා. මොකද කියන්නේ ???
    ඔට්ටුවක් දාමු
    හැබැයි මේ ටින්කිටි සිඟිති අකවුන්ට් වහන ඒවා නෙමේ
    මිලියන 30ක් විතර දාමු
    මොකෝ කියන්නේ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    dollar euro kata holanne
    wenada rupiyal hewwe lapaya
    image.png

    jvp reality 🤭

    FOq-Auo-OVg-AAc7-I.jpg
     
    • Haha
    Reactions: Mr Bones

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113

    ලංකාවේ මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37යි..- ජනපති රනිල්..​

    එයට ද්විපාර්ශ්වික ණය ඩොලර් බිලියන 10.6ක්, බහුපාර්ශ්වික ණය ඩොලර් බිලියන 11.7ක්, වාණිජ ණය ඩොලර් බිලියන 14.7ක් සහ ස්වෛරී බැඳුම්කර ඩොලර් බිලියන 12.5ක් බව ඔහු හෙළි කළේය.
    10.6+ 11.7+14.7+12.5 = 49.5Bn what the F HE TALKING ABOUT 37bN?
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    oka gihilla ara Vajira Abeywardana kiyana haadayage kanata kodurala kiyanna. Pora full baye inne jeppo dinai kiya
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    මේක තීරණාත්මක චන්දයක්. රනිල් දිනයිද අනුර දිනයිද නන් දන්නෙ නෑ.

    කවුරු දින්නත් ආර්තිකේ හරියට ගෙනියන්නෙ නැතිව මේ රට ලිබියාවක්, වෙනිසියුලාවක් කරල කන්නත් නැතිව, මිනිස්සුන්ට පාරට බහින්න වැඩ සිද්දවුනොත් ගොඩක් මිනිස්සුන්ට හිතේවි සියදිවි නසාගන්න.

    මගෙත් ආසාවක් නෑ දුක් විද විද ජීවත් වෙන්න.
     
    Last edited:

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    ඔට්ටුවක් දාමු
    හැබැයි මේ ටින්කිටි සිඟිති අකවුන්ට් වහන ඒවා නෙමේ
    මිලියන 30ක් විතර දාමු
    මොකෝ කියන්නේ
    ඔට්ටයී. Bitcoin 0.65ක් ඔට්ටු දාමු . Im OK
     
    • Like
    Reactions: pazzy12