ලොල් අන්තිමට ජෙප්පොත් දන් නෑ උන්ට මොකද වෙන්නෙ කියලා,,දැනටම රැල්ල රෙනවා 
කිරියට දරාගන්න බැරි පාඩුවක් තමයි එහෙම උනොත් වෙන්නේ.අනුර පැරදුනොත් මන් එලකිරී account එක වහනවා. මොකද කියන්නේ ???
හීන් නූලෙන් රනිල් දිනවන ඩිල් එක යන්නේ. ජෙප්පෝ කොහොම හරි උන්ගේ පක්ෂ අරමුදලට සැහෙන්න ගානක් හොයාගන්නවා මේ සැරේ. ආපහු පරම්පරා ගානක් යනකන් රස්සාවක් කරන්න ඕන නැහැ උන්ට.![]()
නැත්තම් අපිනේ මෙකේ ට්රැපික් අදින්නේකිරියට දරාගන්න බැරි පාඩුවක් තමයි එහෙම උනොත් වෙන්නේ.
මේක තමයි වෙන්න ඕනේ , ලංකාවේ වැඩිම fund තියෙන පක්ෂය . මෙගොල්ලොන්ගේ තියරිය කටව්ස්ත් තේ.රෙන්නේ නෑ ටිකක් හරි ෆලෝ කරේ නගනද විතරයි මිනිහත් ඒ පාර කොටි 9ක්ද කොහෙද හම්බකර ගත්තාහීන් නූලෙන් රනිල් දිනවන ඩිල් එක යන්නේ. ජෙප්පෝ කොහොම හරි උන්ගේ පක්ෂ අරමුදලට සැහෙන්න ගානක් හොයාගන්නවා මේ සැරේ. ආපහු පරම්පරා ගානක් යනකන් රස්සාවක් කරන්න ඕන නැහැ උන්ට.![]()
ඔට්ටුවක් දාමුඅනුර 51% ට වඩා අරන් දිනනවා. ඔට්ටුවක් දාමුද ? අනුර පැරදුනොත් මන් එලකිරී account එක වහනවා. මොකද කියන්නේ ???
ඔට්ටයී. Bitcoin 0.65ක් ඔට්ටු දාමු . Im OKඔට්ටුවක් දාමු
හැබැයි මේ ටින්කිටි සිඟිති අකවුන්ට් වහන ඒවා නෙමේ
මිලියන 30ක් විතර දාමු
මොකෝ කියන්නේ