ජෙප්පො ගහන AI එඩිට්...

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මාලිමා ජෙප්පොට වෙනම ඔන්ලයින් බලකායක් ඉන්නවා.
    රුපියල් 5000 කට කොමෙන්ට් දානවා , ඔන්ලයින් vote කරනවා Fake accounts හදාගෙන.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    මාලිමා ජෙප්පොට වෙනම ඔන්ලයින් බලකායක් ඉන්නවා.
    රුපියල් 5000 කට කොමෙන්ට් දානවා , ඔන්ලයින් vote කරනවා Fake accounts හදාගෙන.

    සමුපකාර ජෙප්පන්ට ඕවට දෙන්න සල්ලි කොහෙන්ද බන් ?
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ජෙප්පොට වෙනම ඔන්ලයින් බලකායක් ඉන්නවා
    සමුපකාර ජෙප්පන්ට ඕවට දෙන්න සල්ලි කොහෙන්ද බන් ?
    89 ත්‍රස්තවාදී ක්‍රියා කරලා හොරා ගත්තා සල්ලි රත්රන් fix Deposit දැම්මා.
     
    • Angry
    • Wow
    Reactions: lilman and 2osama

    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    ජෙප්පොට වෙනම ඔන්ලයින් බලකායක් ඉන්නවා

    89 ත්‍රස්තවාදී ක්‍රියා කරලා හොරා ගත්තා සල්ලි රත්රන් fix Deposit දැම්මා.

    කොහෙද දාල තියෙන්නේ ? CID එකට කියපන්කො විස්තර දන්නවනම්.ඕකුන්ට කෙලවන්න ඕනේ ..