ජෙප්පො ටික එන්න පෝළිමේ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,646
    113
    colombo
    ජෙප්පො ටික එන්න පෝළිමේ

    FB_IMG_15174898752925800.jpg

    "ඔය අනික් පක්ෂ වගේ නෙමෙයිනේ, ජවිපෙ හොදට හොයලා බලලා මෙවර ජන්දෙට ඉදිරිපත් කරලා තියෙන්නේ උගත්, බුද්ධිමත්, හොර මැරකමින් තොර මිනිස්සු, ඒකයි අපි ජවිපෙට ජන්දෙ දෙන්නේ"
    -ජෙප්පෙක්
    මෙන්න උඹලෑ අක්මීමන ප්රාදේශීය සභාවේ අපේක්ෂක සහෝදරයා මිනීමරලා මාට්ටු වෙලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ පැත්තෙත් ඉල්ලන මනුස්සයගේ එහෙම උගත්කමක් කියල එකක් නං නෑ අනික් උන් වගේම සාමාන්‍ය මනුස්සයෙක් ඉන්නේ :yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,646
    113
    colombo
    LazyLizard:22796500 said:
    අපේ පැත්තෙත් ඉල්ලන මනුස්සයගේ එහෙම උගත්කමක් කියල එකක් නං නෑ අනික් උන් වගේම සාමාන්‍ය මනුස්සයෙක් ඉන්නේ :yes:

    එහෙම කියන්න එපා ජෙප්පෝ ඔක්කොම මහාචාර්‍යවරු
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    ඇයි බං කට්ටිය මෙච්චර ජේවීපී එකට බය වෙලා තියෙන්නේ? :lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හුත්තො!!
    අනිත් පක්ශ වල ඔක්කොම ඉන්නෙ හාල්පාරුවො...
    ජේවීපී එකේ තරමක් දුරට හරි හොද උන් ඉන්නව...
    සාපෙක්ශව බලපන්...
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :lol:ජෙප්පො ඉන්නෙ නිකන් උන් 100% perfect වගේනේ..ඕකුන්ට බලේ දෙන්නෙ නැති නිසා හොඳයි මිනිස්සු.දුන්න නම් බලා ගන්න තිබ්බා.ඕකුන් බලයට අාවනම් ටයර් හිඟයක් අැති වෙයි..:lol:

    මෙන්න මහලොකු මොළකාරයින්ගේ වැඩ..:lol::lol:

    27067697_744709859052126_6301349190403851221_n.jpg
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි බං කට්ටිය මෙච්චර ජේවීපී එකට බය වෙලා තියෙන්නේ? :lol::lol::lol:

    ලයිට් නැති වෙයි කියල :( එතකොට කට්ටියට එලකිරි එන්නවත් බැරිවෙනවනෙ :sorry:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    ලයිට් නැති වෙයි කියල :( එතකොට කට්ටියට එලකිරි එන්නවත් බැරිවෙනවනෙ :sorry:
    වෙන්න බෑ. එහෙනම් බය වෙන්න ඕන වැඩ කරන මිනිහෙක් නේ. මේ බය වෙලා තියෙන්නේ යූඑන්පී එක නේ.
    :confused::confused:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,646
    113
    colombo
    KasunKDP:22796545 said:
    හුත්තො!!
    අනිත් පක්ශ වල ඔක්කොම ඉන්නෙ හාල්පාරුවො...
    ජේවීපී එකේ තරමක් දුරට හරි හොද උන් ඉන්නව...
    සාපෙක්ශව බලපන්...

    පිස්සුද යකෝ උන් කියන විදිහට අනෙක් ඔක්කොම නරකයි උන් තමයි පට්ට පිරිසිඳු
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිස්සුද යකෝ උන් කියන විදිහට අනෙක් ඔක්කොම නරකයි උන් තමයි පට්ට පිරිසිඳු

    ඉතින් ඕක හැමෝම කියනවනෙ යකෝ...
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    :lol:ජෙප්පො ඉන්නෙ නිකන් උන් 100% perfect වගේනේ..ඕකුන්ට බලේ දෙන්නෙ නැති නිසා හොඳයි මිනිස්සු.දුන්න නම් බලා ගන්න තිබ්බා.ඕකුන් බලයට අාවනම් ටයර් හිඟයක් අැති වෙයි..:lol:

    ටයර් දාල පිච්චුවේ ප්‍රේමදාස ගේ හමුදාව නේ. ප්‍රේමදාස ජේවීපී නෙවෙයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වෙන්න බෑ. එහෙනම් බය වෙන්න ඕන වැඩ කරන මිනිහෙක් නේ. මේ බය වෙලා තියෙන්නේ යූඑන්පී එක නේ.
    :confused::confused:

    දෙගොල්ලොම භය වෙලා ඉන්නෙ :yes: කරන්ට් එක නැතුව දෙගොල්ලන්ටම ඉන්න බෑ :no: මිනිස්සු දැන් කරන්ට් එකට පුරුදු වෙලා :sorry: ඉස්සර ඒ හැටි ගානක් තියෙන්න නැතුව ඇති එතකොට ගෙවල් ගොඩකට කරන්ට් එක අරං තිබ්බෙත් නෑ :no:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,646
    113
    colombo
    KasunKDP:22796584 said:
    පිස්සුද යකෝ උන් කියන විදිහට අනෙක් ඔක්කොම නරකයි උන් තමයි පට්ට පිරිසිඳු

    ඉතින් ඕක හැමෝම කියනවනෙ යකෝ...

    ඉතින් බන් උන් නේ කියන්නේ දැන් දෙපැත්තෙන්ම කෑවා ඇති කියලා උන් කතා කරන්නේ මොකුත් නොදන්න බබ්බු වගේ නේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් බන් උන් නේ කියන්නේ දැන් දෙපැත්තෙන්ම කෑවා ඇති කියලා උන් කතා කරන්නේ මොකුත් නොදන්න බබ්බු වගේ නේ

    යකෝ සාපේක්ශව බලපන්...
    ලොකු පක්ශ දෙකේඉ හොදේ මොකක්ද.?
    උන් රටට කරපු සෙතේ මොකක්ද.?
    අඩුමගානෙ ජේවීපී එකේ ප්‍රතිපත්ති හරි තියනව..
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    අද මධුමාධව කිව්ව

    ජවිපෙ නම වෙනස් කලාලු දැන් ඒක
    ජාතික වික්‍රමසිංහ පෙරමුණලු
    :shocked:
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,646
    113
    colombo
    KasunKDP:22796603 said:
    ඉතින් බන් උන් නේ කියන්නේ දැන් දෙපැත්තෙන්ම කෑවා ඇති කියලා උන් කතා කරන්නේ මොකුත් නොදන්න බබ්බු වගේ නේ

    යකෝ සාපේක්ශව බලපන්...
    ලොකු පක්ශ දෙකේඉ හොදේ මොකක්ද.?
    උන් රටට කරපු සෙතේ මොකක්ද.?
    අඩුමගානෙ ජේවීපී එකේ ප්‍රතිපත්ති හරි තියනව..

    ලොකු පක්ෂ දෙකම නරකයි කියමුකෝ , දැන් මුන් ඒක කියනවා නේ, ඉතින් මුන් සර්ව සුද්ධ වෙන්න එපැයි කතා කරන විදිහට නම්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලොකු පක්ෂ දෙකම නරකයි කියමුකෝ , දැන් මුන් ඒක කියනවා නේ, ඉතින් මුන් සර්ව සුද්ධ වෙන්න එපැයි කතා කරන විදිහට නම්

    උබනම් මහ... :angry: :angry: