ජෙප්පො තෙත් කරගනිල්ල උම්මහා

ruka!

Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    ගොන් ආතල් දෙන්න නැතුව වැඩක් කරන්න කියපන් බන්. ඩීසල් ලීටරෙට යන ගාන ඉතිරි කරන්න ඌව ජනාදිපති කරේ නෑනෙ. කරන්න වැඩ දාහක් තියෙද්දි රෙද්දවල් කර කර ඉන්නවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,697
    113
    ගොන් ආතල් දෙන්න නැතුව වැඩක් කරන්න කියපන් බන්. ඩීසල් ලීටරෙට යන ගාන ඉතිරි කරන්න ඌව ජනාදිපති කරේ නෑනෙ. කරන්න වැඩ දාහක් තියෙද්දි රෙද්දවල් කර කර ඉන්නවා.
    ඔව් බන්. පිස්සු හුකන්නලා මුන්නම්. මූට බන් බලාගන්න ආයතන 94ක් තියෙනවලු, අර ගෑනිටත් 30 40ක් තියෙනවලු. ඒත් කරන්නෙ පයින් යන එක, කීල්ස් යන එක, ගෙදර අතුගාන එක, උයන එක, රෙදි හොදන එක වගේ දේවල්.

    කවදාවත් වගකීමක් සහිත තනතුරු ගත්තේ නැති උනාම ඔය වගේ ගොන් ආතල් තමා උන් දෙන්නෙ. උන්ට තේරෙන්නෙ නෑ ඇයි උන්ව පත් කලේ කියලා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගැලරිය චූන්
    468666154_591382990010996_4012072329830586102_n.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,697
    113
    ගොන් ආතල් දෙන්න නැතුව වැඩක් කරන්න කියපන් බන්. ඩීසල් ලීටරෙට යන ගාන ඉතිරි කරන්න ඌව ජනාදිපති කරේ නෑනෙ. කරන්න වැඩ දාහක් තියෙද්දි රෙද්දවල් කර කර ඉන්නවා.
    ලපයනම් සිරිසේනටත් එහා ආතල් ටිකක් දීල ගෙදර යන්නේ :lol:
    එහි බොහෝ දෙනා පුදුමයට පත් කර තිබේ. :shocked:
    මේ යකා ගැලරිය චුන් කරන්න හොදයි.

    මුන් මේ දෙක ගැන කියන්නෙ. ඔය මැද වැටක් ගහලා තියෙන්නෙ මම හිතන්නේ. අඩු මූ අර තාප්ප පෙරලන කාලේ ඔය වැටෙත් ගේට්ටුවක් ගැහුවානම් ඉවරනේ. එතකොට ඇඩ් එකක් නොවී ඇතුලෙන්ම යන්න තිබ්බා 🤭 🤭

    ගැලරිය චූන්
    468666154_591382990010996_4012072329830586102_n.jpg
    ආහ් මම දැනන් හිටියෙ නෑ එහා කොනේ පාත් එකක් තියෙනවා කියලා. අව්ව පොඩ්ඩක් වද්දගන්නත් එක්ක වෙන්න ඇති බන් ඔහොම යන්න ඇත්තේ 🤭🤭
    ------ Post added on Nov 29, 2024 at 11:06 AM