මුනුත් විස්වාස කරේ නෑ අන්තිම වෙනකන් හිතුවෙ තුනෙන් දෙකත් එන එකක් නෑ කියලමුං කවදාවත් බලය ගන්න බලාගෙන දේශපාලනය කරපු උන් නෙවෙයි.
මිනිස්සු බලෙන් මුන්ට බලය දුන්න. දැං හිකවිලා ඉන්නෙ
මුනුත් විස්වාස කරේ නෑ අන්තිම වෙනකන් හිතුවෙ තුනෙන් දෙකත් එන එකක් නෑ කියලමුං කවදාවත් බලය ගන්න බලාගෙන දේශපාලනය කරපු උන් නෙවෙයි.
මිනිස්සු බලෙන් මුන්ට බලය දුන්න. දැං හිකවිලා ඉන්නෙ
මුං කවදාවත් බලය ගන්න බලාගෙන දේශපාලනය කරපු උන් නෙවෙයි.
මිනිස්සු බලෙන් මුන්ට බලය දුන්න. දැං හිකවිලා ඉන්නෙ
Aduma tharame progress ekak wath nane.. Ko draft ekak wath? Draft ekak wath hadaganna danne na kiyanne mun dannema na..ඔය ඔක්කෝටම තවම කල් මදි බං.. දන්නෙ නැහැයි කියල මම නං හිතන්නෙ නෑ.. හැබැයි පනතක් සංශෝධනය කරනව කියන එක හැම පැත්තම කල්පනා කරල කල් අරං කරන්න ඕන වැඩක් කියල මම නං හිතන්නෙ.. ඊට වඩා මුන්ට කොහොමත් ප්‍රෙශර් එක වැඩී ඔහොම හදිසි වෙලා මොනා හරි කරල ඒවයෙ අඩුපාඩු තිබ්බොත් බයියොම ආයෙ කියන්න බලං ඉන්නෙ අත්දැකීම් නැතිකම කියල
ithin balapanko,
හෙනයා @2osama @monson @hirashgeff @G Starlin @netudara wage mari moda baiyo owa hodatama denagena neda ranilge pukata pain gahala pannala anurawa genawe
Aduma tharame progress ekak wath nane.. Ko draft ekak wath? Draft ekak wath hadaganna danne na kiyanne mun dannema na..
අර විජිතයා ඒ කාලෙ කිව්වේ අනුරගෙ රුපේ ගහපු මුදල් නෝට්ටු print කරල නෑ ඒ නිසා සල්ලි අච්චු ගහල නෑ කියලා.. ඒකෙන්ම මං දැනගත්තා මුන් කෑගැහුවට governance ගැන දන්න මගුලක් නෑ කියලා
Dude, get some help
------ Post added on Jan 21, 2025 at 11:03 PM
හිමිට ජෙප්පන්ට පුක අල්ලන දෙමලා![]()
Rewila kiyana kathaකියනකොට එහෙමයි.. කරනකොට එහෙමයි.. මුන්ටත් බලේට ඇවිල්ල බුද්ධි අංශ තොරතුරු එනකොට තේරෙන්න ඇති මේක කේස් කියල
රාජ්‍ය්‍ය මර්ධනයට ඕක පාවිච්චි කරන්නැත්තං ඕන පුකක් ..
කියනකොට එහෙමයි.. කරනකොට එහෙමයි.. මුන්ටත් බලේට ඇවිල්ල බුද්ධි අංශ තොරතුරු එනකොට තේරෙන්න ඇති මේක කේස් කියල
රාජ්‍ය්‍ය මර්ධනයට ඕක පාවිච්චි කරන්නැත්තං ඕන පුකක් ..
උබ දෙමලද?aththada ban ubalage anduwata panathak hada ganna bahai kiyanne
උබ දෙමලද?
ජෙප්පෙක්ගෙන් අහපන්. ගනන්ගන්නෙ නැති නිසාද එක එක උන්ව ටැග් කරන් යන්නෙ?uba kata kiuwath awulak naha,
mn kelinma ubawa mentioned karala ahuwe, ubalage anduwata panathak hada ganna bahai kiyanne aththada???
ජෙප්පෙක්ගෙන් අහපන්. ගනන්ගන්නෙ නැති නිසාද එක එක උන්ව ටැග් කරන් යන්නෙ?![]()
බලේට එන්න කලින්
![]()
බලේට ආවට පස්සෙ
![]()
https://www.dailymirror.lk/breaking-news/PTA-needs-to-be-used-carefully-until-new-Act-is-enacted-Bimal/108-300561
අපි බලමු මේකෙ ඉන්න ජෙප්පො මේකට දෙන උත්තරේ මොකක්ද කියලා...
උදව්වකටත් එක්ක කට්ටියව ටැග් කරමු බලන්න..
@Robinhood wage ekek
උබ වගේ මොඩයෙක් මම ජෙප්පෙක් කියලා හිතන් හිටියට මට කරන්න දෙයක් නෑ. වෙන උන් ගනන් නොගෙන ඉන්නකොට අපිව මෙන්ශන් කරන්න තරම් බාල්දු වෙන්න එපාuba daara jeppek nisa kelin ahuwe
උබ වගේ මොඩයෙක් මම ජෙප්පෙක් කියලා හිතන් හිටියට මට කරන්න දෙයක් නෑ. වෙන උන් ගනන් නොගෙන ඉන්නකොට අපිව මෙන්ශන් කරන්න තරම් බාල්දු වෙන්න එපා
රාජ්‍ය මර්දනය නෙමෙයි යකෝ මේක තියෙන්නෙ අපිව මර්දනය කරන්න..
අරගලේ කාලේ අර ලහිරුව හෙන කාලයක් ඇතුලෙ තියන් හිටියෙ මේක දාලා.. උබල අපි ඒ කාලෙ කෑ ගැහුවා.. අද අපි විතරක් කෑ ගහනවා..
අනික මේක abolish කරන්න නෙමෙයි ඕනේ.. alter කරන්න.. කවුරුත් කියන්නෙ නෑ abolish කරන්න කියලා..
Well said, This is damn true machan.පරන කතාවක් කියන්නම්, පැටියා කාලේ මම ටීම් එකේ යට වගේ හිටියෙ. ඒත් ඉතින් හැමදාම වගේ මැනේජර් ලොක්කගෙන් ටීම් එකට අරක ඉල්ලනවා මේක ඉල්ලනවා. ඌට ඉතින් අමු වාතේ. ඒත් වැඩත් වෙඩි වගේ නිසා ඌ ඉවසන් ඉන්නවා. දවසක් ඩයල් එක මට කිව්වා "මල්ලි උඹ දවසක මගේ තැනට ආවට පස්සෙ උඹටම තේරෙයි උඹලා ඉල්ලන දේවල් කොච්චර unrealisticද, කරන්න අමාරුද කියලා" . මාත් ඉතින් පඩයා වගේ කිව්ව, "එහෙම වෙන්නෙ නෑ, දැන් ඉන්න සතාම තමා එහාට ගියත් ඉන්නෙ කියලා"
කිව්වා වගේම මම ටීම් එකේ මැනේජර් උනා. උනාට පස්සෙ තමා තේරෙන්න ගත්තේ කම්පනි දුවන්නේ කොහොමද, බජට් මැනේජ් කරන්නෙ කොහොමද, හැමතිස්සෙම ටීම් එකත් එක්ක open වෙලා ඉන්න බෑ කියන එක වගේ දේවල්.
මුන්ටත් වෙලා තියෙන්නෙ ඕකම තමා. වැටෙන් එහාපැත්තේ ඉඳන් ඉන්නකොට උන්ට ඕනම දෙයක් කියන්න කරන්න ලේසි. උන්ට ගොඩක් දේවල් හරියට තෙරේන්නෙ නෑ, අත්දකින්න නෑ. ඒත් වැටෙන් මෙහාට ආවට පස්සෙ තමා උන්ට තෙරෙන්නේ වැඩේ වෙන්න කොහොමද කියලා, උන්ට තේරෙන්න ගන්නවා ඉස්සර හිටපු උන් එහෙම කලේ ඇයි කියලා.
තේරුම් ගන්න අත්දකින්නම ඕනා.