ජෙප්පො පව් බන්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,637
    10,517
    113
    44
    Living in an Atom

    ක්‍රීඩා අමාත්‍යාංශයේ වංචා, දූෂණ සිදු වෙනවා නම් කෙළින්ම අපිට කියන්න ක්‍රීඩා ඇමැති​


    collage.jpg


    ජෙප්පො පව් බන්... ෆයිල් තියෙනවා.. හොරු අල්ලනවා කියලා චන්දෙ අරන් ඇවිල්ලා.. දැන් අපිට කියන්නලු වන්චා දූශන වෙනවා නම් !