ජෙප්පො පව් බන්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom

    ක්‍රීඩා අමාත්‍යාංශයේ වංචා, දූෂණ සිදු වෙනවා නම් කෙළින්ම අපිට කියන්න ක්‍රීඩා ඇමැති


    collage.jpg


    ජෙප්පො පව් බන්... ෆයිල් තියෙනවා.. හොරු අල්ලනවා කියලා චන්දෙ අරන් ඇවිල්ලා.. දැන් අපිට කියන්නලු වන්චා දූශන වෙනවා නම් !