ජෙප්පො පාසැල් නිල ඇදුම් ගලවන්න හදන්නේ ඇයි ?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ජෙප්පො ගුරුවරුන්ගේ ලමයිගේ නිල ඇදුම් ගලවන්න හදන්නේ ඇයි ? :confused:

    මහජන ජන්දයෙන් කවදාවත් බලයට පත්වෙන්න බැරි ජෙප්පෝ ආර්ථික අර්බුදයත් ඒක්ක පීඩාවට පත්වෙලා ඉන්න මිනිස්සු පාවිච්චි කරලා ටික දවසකට කලින් රාජ්‍ය දේපල පෞද්ගලික දේපල විනාශ කරා. අවසානයේ මිනිස්සු උන්ගේ දේශපාලන උපක්‍රමය තේරුම් ගත්තා :P

    විශ්විද්‍යාල පද්දතියට උන්ගේ දේශපාලනය ඇතුල් කරලා පක්ෂයට කැට හ‌ොල්ලන වහල්ලු නිර්මාණය කරා වග‌ේ. පාසල් පද්ධතියටත් උන්ගේ දේශපාලනය ඇතුල් කරන ඒක තමයි උන්ගේ ඊලග ‌පියවර. :lol: අර වහල්ලු පාසල් වලට රස්සාවට ඇවිත් කල්ලි හදාගෙන උන්ගේ දේශපාලනය ව්‍යාප්ත කරන විදිය දැනටමත් දැකලා ඇති. :lol:

    සාරියෙන් පස්සේ ලමයිගේ යුනිෆ‌ෝම් ඒකත් ගලවන්නේ මුන්. යුනිෆ‌ෝම් ඒක ගැලෙව්වොත් ඇත්තම ලමයිට ව‌ෙන දේ ගැන යුනිෆ‌ෝම් ඒකක් ඇදපු ඉස්කෝලේ ගිහිපු තමන් ජීවත් වෙන්නේ කොහෙද රටේ ආර්ථිකය අනාගතය කොහොමද කියලා දන්න මිනිස්සුන්ට ත‌ේරෙනවා. :P අර්බුදයේ මුල් කාලය‌ේ තමයි අපි ඉන්නේ මේ. කප්පාදු වගේම. ඔය සේවා සම්බන්දයේන් ගිවිසුම් ඒහෙමත් ඉස්සරහට ඒනවා :lol: සාරිය ගලවන්න ගිහින් ව‌ෙන දේවලුත් කලින්ම කිව්වා. :P

    බයානකම දේ තමයි පාසල් පද්ධතියට උන්ගේ දේශපාලන ග්‍රහණට ගන්න ඒක. වැටුප් ගැටලුවකට දරුවන්ගේ අධ්‍යාපනය මාස ගණනාවක් කඩාකප්පල් කරපු හැටි මතක ඇති. :lol: පිනට කන සිස්ටම් ඒක ප්‍රතිපත්තිය උන පක්ෂයට කැට හොල්ලන වහල්ලු පිරිසක් පාසල් පද්ධතියෙන්ම ඒලියට දාන්න උත්සහ කරන ජෙප්පන්ට ඔය ටික කරන්න ඉඩ දෙනවද ? :lol:

    යටින් තියෙන්නේ ජෙප්පො උබලව අන්දලා විකුණන්න පාර කපපු ඒක ජාතික සම්පතක වටිනාකම පෙන්වන පින්තූරයක් ආයේ කවදාවත් උබලා දියුණු වෙන්නේ නෑ :lol:

    image.png

    :lol:
    ------ Post added on Nov 22, 2022 at 11:27 AM

    :lol:
    ------ Post added on Nov 22, 2022 at 2:38 PM

    @IMMuhandiram

    ------ Post added on Nov 22, 2022 at 2:40 PM

    @hasithayad ම‌ේ බලපන් :lol:
    ------ Post added on Nov 22, 2022 at 2:41 PM
     
    • Like
    Reactions: 2osama and dddeepal

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ජෙප්පො ගුරුවරුන්ගේ ලමයිගේ නිල ඇදුම් ගලවන්න හදන්නේ ඇයි ? :confused:

    මහජන ජන්දයෙන් කවදාවත් බලයට පත්වෙන්න බැරි ජෙප්පෝ ආර්ථික අර්බුදයත් ඒක්ක පීඩාවට පත්වෙලා ඉන්න මිනිස්සු පාවිච්චි කරලා ටික දවසකට කලින් රාජ්‍ය දේපල පෞද්ගලික දේපල විනාශ කරා. අවසානයේ මිනිස්සු උන්ගේ දේශපාලන උපක්‍රමය තේරුම් ගත්තා :P

    විශ්විද්‍යාල පද්දතියට උන්ගේ දේශපාලනය ඇතුල් කරලා පක්ෂයට කැට හ‌ොල්ලන වහල්ලු නිර්මාණය කරා වග‌ේ. පාසල් පද්ධතියටත් උන්ගේ දේශපාලනය ඇතුල් කරන ඒක තමයි උන්ගේ ඊලග ‌පියවර. :lol: අර වහල්ලු පාසල් වලට රස්සාවට ඇවිත් කල්ලි හදාගෙන උන්ගේ දේශපාලනය ව්‍යාප්ත කරන විදිය දැනටමත් දැකලා ඇති. :lol:

    සාරියෙන් පස්සේ ලමයිගේ යුනිෆ‌ෝම් ඒකත් ගලවන්නේ මුන්. යුනිෆ‌ෝම් ඒක ගැලෙව්වොත් ඇත්තම ලමයිට ව‌ෙන දේ ගැන යුනිෆ‌ෝම් ඒකක් ඇදපු ඉස්කෝලේ ගිහිපු තමන් ජීවත් වෙන්නේ කොහෙද රටේ ආර්ථිකය අනාගතය කොහොමද කියලා දන්න මිනිස්සුන්ට ත‌ේරෙනවා. :P අර්බුදයේ මුල් කාලය‌ේ තමයි අපි ඉන්නේ මේ. කප්පාදු වගේම. ඔය සේවා සම්බන්දයේන් ගිවිසුම් ඒහෙමත් ඉස්සරහට ඒනවා :lol: සාරිය ගලවන්න ගිහින් ව‌ෙන දේවලුත් කලින්ම කිව්වා. :P

    බයානකම දේ තමයි පාසල් පද්ධතියට උන්ගේ දේශපාලන ග්‍රහණට ගන්න ඒක. වැටුප් ගැටලුවකට දරුවන්ගේ අධ්‍යාපනය මාස ගණනාවක් කඩාකප්පල් කරපු හැටි මතක ඇති. :lol: පිනට කන සිස්ටම් ඒක ප්‍රතිපත්තිය උන පක්ෂයට කැට හොල්ලන වහල්ලු පිරිසක් පාසල් පද්ධතියෙන්ම ඒලියට දාන්න උත්සහ කරන ජෙප්පන්ට ඔය ටික කරන්න ඉඩ දෙනවද ? :lol:

    ජෙප්පො ඔච්චර හරියක් කරනකල් 2/3 කුත් තියන් මහින්ද රාජපස්සයි ගෝටාබය රාජපස්සයි පොන්නයෙක් වගේ බලන් ඉඳල නේද? @Casinoboy :lol:
     
    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    ගිරව් වගෙ හැමදාම කියෝන ඔය කැට හොල්ලන සීන් එක මට පැහැදිලි කරපන්කො
     
    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    ස්ටාලින්ගෙ ගුරු සංගමේ JVP එකට සම්බන්ද නැහැ නේද ?
     
    Hooded man

    Member
    May 26, 2021
    21
    23
    3
    නම ජෝක් ස්වරූපයක් ගන්නෙ කේන්දරේට සරිලන අකුරකින් ගන පිහිටුවන්න යන හන්දා ඒකෙන් පොඩි එකා ලොකු උනාම ඌට කට්ට. හැමෝම උත්සාහ කරනවා කවුරුත් දාපු නැති නමක් දාන්න එතකොට්ත පොඩි එකාට කට්ට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ජෙප්පන්ට අව්ශ්ය බොරුව වෛරය සමාජගත කරල උන්ගෙ 3% බේර ගන්ඩ , එහෙම නැතුව රට හැදිමේ ඕනකමක් නැ උන්ට කරන්ඩත් නැ උන්ට ඇති ප්‍රතිපත්තියක් නැ..
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    නිල ඇඳුම් කියන්නේ පොලිසියෙ, හමුදාවේ,හෙදියන්ට, PHI ලට වගේ තියෙන ඒ වෘත්තිය ඇතුළේ හැමෝම එක වගේ අඳින ඒවානේ. එතකොට ලංකාවේ ගුරුවරුන්ට ඇත්තටම නිල ඇඳුමක් තියෙනවාද?සමහර පාසැල් නම් සුදු පාට විතරක් වගේ අඳිනවා.