ජෙප්පො මාෆියා කාරයෝ බව

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    image_b78b9d5d9c.jpg

    පා. ච රණවක; මූ මාෆියා කාරයෙක් නෙවෙයිද?
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    යකෝ ලොකුම මාෆියා කාරයෝ තමා රාජපක්ෂ පවුලේ උන්..පාස්කු ප්‍රහාරය ජන්දෙට මාස ගාණක් තියෙද්දී වුනේ කොහොමද කියලා හොඳට හිතලා බලපන්..
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    අනිත් ඔක්කොම මාෆියා කාරයෝ..ගෝඨාභය අැතුළු පොහොට්ටු නඩය තමා දස සිල් ගන්න උපාසකයින්..:yes:
    :lol::lol::lol:
     

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    පක්ශ පාට අදාල නැත...සියලු දේශපාලුවෝ මාෆියාකාරයෝය..... :lol: :lol: :lol: