

ලාල්කාන්න උඩ ඉන්නකොටද ඔය ටික කිව්වෙඋන් හිතන්නේ මෙහෙම...
පව් යාලු වෙච්ච කොල්ලා දාල යාවි ඒ හින්දා කොන්ට්රැක් ගත්තු උන් ස්ථීර කරනවා...
අනේ නිවාස නය දෙකක් අරගෙන එකේ පොලියෙන් 2/3 ජනතාවගේ මුදල් වලින් ගෙවනවා...
දත් සැට් එක දාගන්න 5000ක් ජනතාවගේ මුදල් දෙනවා....
දුව දීග දෙන්න ජනතාවගේ මුදල් වලින් අදාරයක් දෙනවා....
ලාල්කාන්න උඩ ඉන්නකොටද ඔය ටික කිව්වෙ![]()
![]()
නෑ බන්
මොල්කාන්තගෙ අතකොලුවා ඌ මොන්ගල් ජයලාල් කිව්වේ
මෙන්න මොල් කාන්තගේ නමත් කියපි ඌ