ජෙප්පො ලොකුද.... උන් ඉන්න උන්ට වඩා අන්තයි කියන්න මෙන්න විඩියෝව

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක

    උන් හිතන්නේ මෙහෙම...​

    පව් යාලු වෙච්ච කොල්ලා දාල යාවි ඒ හින්දා කොන්ට්‍රැක් ගත්තු උන් ස්ථීර කරනවා...​

    අනේ නිවාස නය දෙකක් අරගෙන එකේ පොලියෙන් 2/3 ජනතාවගේ මුදල් වලින් ගෙවනවා...​

    දත් සැට් එක දාගන්න 5000ක් ජනතාවගේ මුදල් දෙනවා....​

    දුව දීග දෙන්න ජනතාවගේ මුදල් වලින් අදාරයක් දෙනවා....​

    පියාසර

    Active member
  • Nov 26, 2013
    149
    42
    28
    Ranilta bayida salli nathi wele oka nawaththanna
    Mandale privatize karana ekatath unanduawak na ne
    online pantha nam genawa harena thapalen
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    z_pii-Volkswagen-1.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113

    උන් හිතන්නේ මෙහෙම...​

    පව් යාලු වෙච්ච කොල්ලා දාල යාවි ඒ හින්දා කොන්ට්‍රැක් ගත්තු උන් ස්ථීර කරනවා...​

    අනේ නිවාස නය දෙකක් අරගෙන එකේ පොලියෙන් 2/3 ජනතාවගේ මුදල් වලින් ගෙවනවා...​

    දත් සැට් එක දාගන්න 5000ක් ජනතාවගේ මුදල් දෙනවා....​

    දුව දීග දෙන්න ජනතාවගේ මුදල් වලින් අදාරයක් දෙනවා....​

    ලාල්කාන්න උඩ ඉන්නකොටද ඔය ටික කිව්වෙ :lol: 🤌