ජෙප්පො වඳ වෙලාද බන්?

Clockwork

Well-known member
  • Mar 6, 2024
    10,017
    9,569
    113
    කෝ බන් බල්ලෙක්වත් නෑනේ. අර @shenat ලැට් පනුවා තනියම ගේමක් ගහනවා. අනිත් සෙට් එක එලියට බහින්නෙ poll එකක් දැම්මොත් විතරයි, නැත්තන් ගෙදර මුල්ලකට වෙලා කෙඳිරි ගගා ඉන්නවා 🤭 🤭

    අන්තිමට පුනුරුදය පුකේරුදාව වෙලා වගෙ 🤭🤭
    AC එක on කරලා sinhala film එකක් free හොයන ගමන්ද 🫡
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    image
    6hu83o.jpg
    image
     
    • Haha
    Reactions: pazzy12

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    කෝ බන් බල්ලෙක්වත් නෑනේ. අර @shenat ලැට් පනුවා තනියම ගේමක් ගහනවා. අනිත් සෙට් එක එලියට බහින්නෙ poll එකක් දැම්මොත් විතරයි, නැත්තන් ගෙදර මුල්ලකට වෙලා කෙඳිරි ගගා ඉන්නවා 🤭 🤭

    අන්තිමට පුනුරුදය පුකේරුදාව වෙලා වගෙ 🤭🤭
    උඹල වගේ පඩි අරගන ප්‍රොෆෙෂනලි කඩේ යන උන් නෙමෙයි වෙන්නැති බං. උංට ඉතිං උංගෙ රස්සා කරගන ඉන්න එපැයි. උඹල වගේ පඩි පිට කඩේ යනවා නං උනුත් 24/7 ඉඳී
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    59,131
    87,747
    113
    ආශ්චර්යමත් රටක
    අපි නම්
    එදත්
    අදත්
    හෙටත්
    මාලිමාවටම තමා.
    මොකද පොනිලට කතිරෙ ගහන්න කියලද?
    නෑමොලයට කතිරෙ ගහන්න කියලද?
    ගූ පුතානෝට කතිරෙ ගහන්න කියලද?

    අවුරුදු 50ක් වේසපාලනේ කරලා රට බංකොළොත් කරපු එකාට කතිරෙ ගහන්න කියලනෙ මේ බයියො කියන්නෙ. 🤭🤣
     
    • Like
    Reactions: nalin0001

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,306
    113

    මේකනං සිරා, මෙච්චර කල් අපි ඡන්දෙ දීපු උන් පරාදයි.. ඒත් මේ රට කාලා තියෙන්නේ අපි. ලු. :lol: :lol:​

    ඔන්න බලපන් තව අවුරුද්දක් යනකොට අලුත් එකෙක් අල්ල ගන්නවා. (සජියා වෙන්නත් පුළුවන් ). ඊට පස්සෙ අපිට බනිනවා ආයෙම. 😂😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,131
    87,747
    113
    ආශ්චර්යමත් රටක

    මේකනං සිරා, මෙච්චර කල් අපි ඡන්දෙ දීපු උන් පරාදයි.. ඒත් මේ රට කාලා තියෙන්නේ අපි. ලු. :lol: :lol:​

    උබ චන්දෙ දීපු එකා තමයි අවුරුදු 50ක් වේසපාලනේ කරලා රට බංකොළොත් කරේ. 😹😹
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,337
    10,187
    113
    159 පාර්ලිමන්ට් යවල ඉවරයි උබලා වගෙ අනාතයො එක්ක argue කරල වැඩක් නැ ඉලග පාර 159 පැනල දිනනව අවුරුඩු 20ක් ආන්ඩු කරනව දැන් අපි ආතල් එකෙ වෙන වැඩක් කරගෙන ඉන්නව, උබල පුකා ඉරාගෙන මැරිච්ච සීය ගෙන්න හදනව බලගෙන හින වෙවේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,484
    36,739
    113
    කෑගල්ල
    අවුරුදු 50ක් වේසපාලනේ කරලා රට බංකොළොත් කරපු එකාට කතිරෙ ගහන්න කියලනෙ මේ බයියො කියන්නෙ. 🤭🤣
    The Janatha Vimukthi Peramuna[a] (JVP; lit. 'People's Liberation Front', PLF) is a leftist political party in Sri Lanka.[14] The party was formerly a revolutionary movement and was involved in two armed uprisings against the government of Sri Lanka: once in 1971 (SLFP), and another in 1987–1989 (UNP).

    ඔය කියන්නේ 71 ඉඳන් රට කන්න පටන් ගත්ත හොර උපදි කාරයො ටික ගැන නේද? :lol: :lol:​

    shenat

    Well-known member
  • May 13, 2007
    59,131
    87,747
    113
    ආශ්චර්යමත් රටක
    The Janatha Vimukthi Peramuna[a] (JVP; lit. 'People's Liberation Front', PLF) is a leftist political party in Sri Lanka.[14] The party was formerly a revolutionary movement and was involved in two armed uprisings against the government of Sri Lanka: once in 1971 (SLFP), and another in 1987–1989 (UNP).

    ඔය කියන්නේ 71 ඉඳන් රට කන්න පටන් ගත්ත හොර උපදි කාරයො ටික ගැන නේද? :lol: :lol:​

    බංකොළොත් පොන්ස් ගැන කිව්ව විතරයි කටඋත්තර නැති වෙලා බයිල කියෝනවා. 😹😹

    බලපන් බං අඩු ගානෙ වෙන දෙයක් කියන්න වත් ඕන නෑනෙ පොන්ස් බංකොළොත් කරපු එක විතරයි කියන්න ඕන බයියන්ගෙ උතුර දකුණ මාරු වෙලා මරු කියවන තැනට එන්න. 🙈
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,484
    36,739
    113
    කෑගල්ල
    බංකොළොත් පොන්ස් ගැන කිව්ව විතරයි කටඋත්තර නැති වෙලා බයිල කියෝනවා. 😹😹

    බලපන් බං අඩු ගානෙ වෙන දෙයක් කියන්න වත් ඕන නෑනෙ පොන්ස් බංකොළොත් කරපු එක විතරයි කියන්න ඕන බයියන්ගෙ උතුර දකුණ මාරු වෙලා මරු කියවන තැනට එන්න. 🙈

    බාන් කලොත් කරේ jvp කාරයො නෙමේද මිනිස්සුන්ගේ ඔලුව... :lol: :lol:​