ඒක තමයි පිනහැබැයි බයිසිකලේ පැද පැද හිටිය මහින්දානන්ද, රෝහිත වගේ උන් කෝටිපතියො උනා.
කම්කරු රස්සාව කරපු මර්වින් සිල්වා වගේ උනුත් කෝටිපතියො උනා.
කෝමද ඒම වෙන්නෙ
ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේ, ජයසාන්ත අයියා දුන්න වගේ.. ම තමයි බන්..
තව ටිකක් බලන් හිටපන්කෝ පක්ෂ අරමුදලෙන් කකා ඉන්න, රස්සාවක් වත් නැති සමහර අයත් කෝටිපති වෙන හැටි බලාගන්න හම්බෙයි..
ඔක්කොමලා හොරාකාපු ඔක්කොම පේනවා රස්සාවක් වත් නොකර පවුල් පිටින් ජීවත් වෙන උන්,
වයිෆ් දුන්නා කියල bmw පදින උන් එහෙම ඉන්නවා ඒවා උඹලට පේන්නෙ නෑ.. ඒවාට විතරක් පොට්ටයි..
දකිනවනම් ඔක්කොම දැකපන්.. නැත්නම් වහල්ලු තමයි.. රතු පාට, දම් පාට උනා කියල වෙනසක් නෑ..
සනිල් බැංකු කඩල යාලුවන්ගෙ බොල්නය කපපු එකත් දැක්ක අපිනම්ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේ, ජයසාන්ත අයියා දුන්න වගේ.. ම තමයි බන්..
තව ටිකක් බලන් හිටපන්කෝ පක්ෂ අරමුදලෙන් කකා ඉන්න, රස්සාවක් වත් නැති සමහර අයත් කෝටිපති වෙන හැටි බලාගන්න හම්බෙයි..
ඔක්කොමලා හොරාකාපු ඔක්කොම පේනවා රස්සාවක් වත් නොකර පවුල් පිටින් ජීවත් වෙන උන්,
වයිෆ් දුන්නා කියල bmw පදින උන් එහෙම ඉන්නවා ඒවා උඹලට පේන්නෙ නෑ.. ඒවාට විතරක් පොට්ටයි..
දකිනවනම් ඔක්කොම දැකපන්.. නැත්නම් වහල්ලු තමයි.. රතු පාට, දම් පාට උනා කියල වෙනසක් නෑ..
සනිල් බැංකු කඩල යාලුවන්ගෙ බොල්නය කපපු එකත් දැක්ක අපිනම්
ඒකයි ඌට දුන්නෙත් නැත්තෙ