ජෙප්පො හාල්මෝල් වලට කෙලපු හැටි

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    🟨 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට.

    රජය සතු සහල් එකාධිකාරිය පුද්ගලික අංශයට ගියේ ජෙප්පෝ ලංකාවෙි තිබුණු සියළුම සහල් මෝල් ගිනි තියපු නිසා.🧐

    මෙන්න JVP අනුරගේ සහ ජවිපේ 88/89 ක්‍රියාකාරී සාමාජිකයන් ගේ කැරට්ටුව...!!!
    #Anura kumara dissanayaka
    Givantha Athukorale
    Amal Sounds Bandarawala
    Dileka Chandrapala
    Dulip Dee
    නිලන්ත සත්සර ගමගේ
    Mahinda Kumara
    Indra Manel

    2000දි පාර්ලිමේන්තු එනවා....
    2001 දිත් එනවා....
    2004 දිත් එනවා,,,,,
    2010 දිත් එනවා..
    2015 දිත් එනවා...
    2019 දීත් එනවා...

    මොහු 88/89 කාලයේ පැවති අරගලයට ක්‍රියාකාරීව සම්බන්ධ උණු එහි ප්‍රධාන බුමිකාවක් රගදක්වපු අයෙක්....

    88/89

    රටේ ගමන් මඟ වෙනස් කළ JVP එක ගැන කෙටියෙන් කියවමු.

    ගිනිතැබීම් සහ විනාශ කිරීම් -

    වී මෝල් - 18ක්.

    01.යටියන වී මෝල.- වී මෙටිට්‍රික් ටෝන් මිලියන 800ක පහසුකම් සහිත අංග සමිපුර්ණ වී කොටන මැෂින් තුනක්

    02. තෙඹුවන වී මෝල - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 300ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ යන්මාර් මැෂින් 02ක්

    03.හසලක වී මෝළ - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 500ක් ගබඩා පහසුකම් ඇති අංග සමිපුර්ණ වී කොටන මැෂින් 6ක්.( කුබෝටා)

    04.මිද්දෙණිය වී මෝළ - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 900ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ කමීන්ස් මැෂින් 02ක්.

    05. රණ හංස වී මෝළ - මොණරාගල .
    වී මෙටිට්‍රික් ටෝන් මිලියන 830ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ මැෂින් 02ක් .

    06.රන්න උණාකුරුව වී මෝළ - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 700ක් සහිත අංග සමිපුර්ණ ලැන්මාර් මැෂින් 02ක්.

    07.අගුළුකොළපැලැස්ස වී මෝල - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 900ක් ගබඩ පහසුකම් සහිත අංග සමිපුර්ණ කුබෝටා මැෂින් දෙකක්.

    ආදී වශයෙන්..

    08.උරගහ වී මෝල - ගාල්ල.
    09.බද්දේගම මෝල - ගාල්ල
    10.කිරිමැටිමුල්ල වී මෝල -මාතර
    11.කඩ පනහ වී මෝල නොචිචියාගම - අනුරාධපුරය .
    12.යාය 14 /13/12/11 වී මෝළ කාශ්‍යප පුර - පොළොන්නරුව .
    13.යාය 01 ඇලහැර මෝල - පොළොන්නරුව .
    14. යයා ලිර වී මෝළ - යාපහුව .
    15.සකුනි වී මෝළ - ආන්දමිකුලමි - කන්තලේ
    16.රතන වී මෝළ - වී මෝළ - ත්‍රිකුණාමලය
    17.පල්ලත්තර වී මෝළ - මොදරවාන බෙලිඅත්ත .
    18.සහන වී මෝළ දමිමුල්ල බෙලිඅත්ත .

    🟫 දැනට ලංකාවෙ සහල් අවශ්‍යතාවයෙන් 60%ක් සැපයීම අඩාල වීම.

    1987 ලංකාවෙ සහල් අවශ්‍ය තාව මෙට්‍රික් ටොන් මිලියන 1700 උන අතර රජයේ සතු සහල් මොල් වලින් ඉන් මෙට්‍රික් ටොන් මිලියන 1450 පමණ නිශ්පාදනය කරන ලදී

    1992 වසරේ රජයෙ 1992 වසරේ ලංකාවෙ සමස්ථ සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 1900 වන අතර රාජ්‍ය අංශයෙ නිශ්පාදණය මෙට්‍රික් ටොන් මිලියන 800 දක්වා එනම් මෙට්‍රික් ටොන් මිලියන 450 පහත වැටී ඇත

    සහල් මෝල් ගිණි තැබිම නිසා අස්වැන්න අලවිකල නොහැකි විය සහ එම වකවානුවෙ පෞද්ගලික මහා පරිමාණ මොල් හිමියන් නිසිටී නිසා වී ගොවියන් විකල්ප බොගවලට යොමු ඌ අතර අක්කර දස දහස් ගනන් වගාකිරීම අත් හැර දමන ලදී.

    🟫 ලොරි සහ ට්‍රැක්ටර් 52 ගිණි තැබීම.

    🟫 මැනෙජර් ලා 3 ක් පුළුස්සා ඝාතනය කීරිම.

    🟫 එවට අයිති වාහණ 19ක් පුළුස්සා විනාශ
    කිරිම.

    🟫 සේවකයන් 1543 දෙනෙකුට රැකියා අහිමි
    කිරිම.

    88/89 ජවිපේ විනාශ කාරි කැරැල්ල නිසා රජය සතු සමස්ත පාඩුව - රුපියල් ට්‍රිලියන 545ක්.

    රජය සතු වී මෝල් ගිනි තියපු ජෙප්පන්ගේ කන හරහා මොළයට.🧐

    - දේශහතෛශි ජාතික ව්‍යාපාරය .-

    ✍️- Nadun..@ Galle
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,977
    1
    58,288
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වී මෙටිට්‍රික් ටෝන් මිලියන 800ක පහසුකම් සහිත
    ටොන් මිලියන 800 ... බොරුවක් උනත් මිනිස්සුන්ව අන්දන්න පුලුවන් විදිහට ලියපන් 🤭
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේ පොන්නය හොරාට හොරාට බණ ත්‍රෙඩ් දාල උපාසක චරිත රඟලා.. මු යටින් ගෙනියන්නේ රික්රුට් පොන්නයාගේ ගේම්ස්
    උෟට ඔහොම කිව්වට උඹත් ඵහෙමයි කියල උඹ දන්නවනේ..අහගන්න ඵපා ඉතිං ඉතුරු ටික..🤣🤣🤣
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උබ එක්ක එල්ලෙන්න උබ මහා කෙරුමද පොන්නයෝ. ගිහින් රාජපක්ෂගේ පයිය ලොවපන් :lol::lol:

    අනුන්ගෙ ත්‍රෙඩ් වල රෙන්න ඕන නෑනේ තොගෙ ත්‍රෙඩ් ඵකකම රිටර්න් ඵක දෙන්නම්.හිඟන ජෙප්පට ගූ පනින්නේ ඵදාට තමා.🤪🤪
     
    • Love
    Reactions: vinuga

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අනුන්ගෙ ත්‍රෙඩ් වල රෙන්න ඕන නෑනේ තොගෙ ත්‍රෙඩ් ඵකකම රිටර්න් ඵක දෙන්නම්.හිඟන ජෙප්පට ගූ පනින්නේ ඵදාට තමා.🤪🤪

    ගෑසුත් නෑ.. පිටිත් නෑ.. තෙලුත් නෑ .. බෙහෙතුත් නෑ .. ලොල් ගු.. පනින්න තොගේ මහා හුත්තිගේ පුතා දුන්නේ.. පලයන් ගිහින් රාජපක්ෂගේ පයිය ලොවපන් :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ගෑසුත් නෑ.. පිටිත් නෑ.. තෙලුත් නෑ .. බෙහෙතුත් නෑ .. ලොල් ගු.. පනින්න තොගේ මහා හුත්තිගේ පුතා දුන්නේ.. පලයන් ගිහින් රාජපක්ෂගේ පයිය ලොවපන් :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    පේනවනේ රටේ ප්‍රශ්ණ අැති කරන්නෙ ජෙප්පො කියලා.. ඔක්කොම නෑ නෑ කිය කිය මිනිස්සු බය කරල පෝලිම් ගස්සල සිරස බල්ලො ඵක්ක ඵකතු වෙලා අනුර බල්ලට ඔටුන්න දාන්නමයි මේ පාර ලෑස්තිය..ඒවා හඳේ හුත්තො..🤣🤣🤣🤣

    පුළුවන්නම් අනුර බල්ලට ජන්ද ලක්ෂ 20ක් අරන් පෙන්නන්න කියපන්..ලක්ෂ 20ක්..🤣🤣🤣
     
    • Love
    Reactions: vinuga

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ගෑසුත් නෑ.. පිටිත් නෑ.. තෙලුත් නෑ .. බෙහෙතුත් නෑ .. ලොල් ගු.. පනින්න තොගේ මහා හුත්තිගේ පුතා දුන්නේ.. පලයන් ගිහින් රාජපක්ෂගේ පයිය ලොවපන් :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    තෙල් පෝලිම තාම දිගද JVP පකෝ?🤣🤣
     

    Similar threads