රජය සතු සහල් එකාධිකාරිය පුද්ගලික අංශයට ගියේ ජෙප්පෝ ලංකාවෙි තිබුණු සියළුම සහල් මෝල් ගිනි තියපු නිසා.
මෙන්න JVP අනුරගේ සහ ජවිපේ 88/89 ක්‍රියාකාරී සාමාජිකයන් ගේ කැරට්ටුව...!!!
#Anura kumara dissanayaka
Givantha Athukorale
Amal Sounds Bandarawala
Dileka Chandrapala
Dulip Dee
නිලන්ත සත්සර ගමගේ
Mahinda Kumara
Indra Manel
2000දි පාර්ලිමේන්තු එනවා....
2001 දිත් එනවා....
2004 දිත් එනවා,,,,,
2010 දිත් එනවා..
2015 දිත් එනවා...
2019 දීත් එනවා...
මොහු 88/89 කාලයේ පැවති අරගලයට ක්‍රියාකාරීව සම්බන්ධ උණු එහි ප්‍රධාන බුමිකාවක් රගදක්වපු අයෙක්....
88/89
රටේ ගමන් මඟ වෙනස් කළ JVP එක ගැන කෙටියෙන් කියවමු.
ගිනිතැබීම් සහ විනාශ කිරීම් -
වී මෝල් - 18ක්.
01.යටියන වී මෝල.- වී මෙටිට්‍රික් ටෝන් මිලියන 800ක පහසුකම් සහිත අංග සමිපුර්ණ වී කොටන මැෂින් තුනක්
02. තෙඹුවන වී මෝල - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 300ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ යන්මාර් මැෂින් 02ක්
03.හසලක වී මෝළ - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 500ක් ගබඩා පහසුකම් ඇති අංග සමිපුර්ණ වී කොටන මැෂින් 6ක්.( කුබෝටා)
04.මිද්දෙණිය වී මෝළ - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 900ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ කමීන්ස් මැෂින් 02ක්.
05. රණ හංස වී මෝළ - මොණරාගල .
වී මෙටිට්‍රික් ටෝන් මිලියන 830ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ මැෂින් 02ක් .
06.රන්න උණාකුරුව වී මෝළ - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 700ක් සහිත අංග සමිපුර්ණ ලැන්මාර් මැෂින් 02ක්.
07.අගුළුකොළපැලැස්ස වී මෝල - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 900ක් ගබඩ පහසුකම් සහිත අංග සමිපුර්ණ කුබෝටා මැෂින් දෙකක්.
ආදී වශයෙන්..
08.උරගහ වී මෝල - ගාල්ල.
09.බද්දේගම මෝල - ගාල්ල
10.කිරිමැටිමුල්ල වී මෝල -මාතර
11.කඩ පනහ වී මෝල නොචිචියාගම - අනුරාධපුරය .
12.යාය 14 /13/12/11 වී මෝළ කාශ්‍යප පුර - පොළොන්නරුව .
13.යාය 01 ඇලහැර මෝල - පොළොන්නරුව .
14. යයා ලිර වී මෝළ - යාපහුව .
15.සකුනි වී මෝළ - ආන්දමිකුලමි - කන්තලේ
16.රතන වී මෝළ - වී මෝළ - ත්‍රිකුණාමලය
17.පල්ලත්තර වී මෝළ - මොදරවාන බෙලිඅත්ත .
18.සහන වී මෝළ දමිමුල්ල බෙලිඅත්ත .
1987 ලංකාවෙ සහල් අවශ්‍ය තාව මෙට්‍රික් ටොන් මිලියන 1700 උන අතර රජයේ සතු සහල් මොල් වලින් ඉන් මෙට්‍රික් ටොන් මිලියන 1450 පමණ නිශ්පාදනය කරන ලදී
1992 වසරේ රජයෙ 1992 වසරේ ලංකාවෙ සමස්ථ සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 1900 වන අතර රාජ්‍ය අංශයෙ නිශ්පාදණය මෙට්‍රික් ටොන් මිලියන 800 දක්වා එනම් මෙට්‍රික් ටොන් මිලියන 450 පහත වැටී ඇත
සහල් මෝල් ගිණි තැබිම නිසා අස්වැන්න අලවිකල නොහැකි විය සහ එම වකවානුවෙ පෞද්ගලික මහා පරිමාණ මොල් හිමියන් නිසිටී නිසා වී ගොවියන් විකල්ප බොගවලට යොමු ඌ අතර අක්කර දස දහස් ගනන් වගාකිරීම අත් හැර දමන ලදී.
කිරිම.
කිරිම.
88/89 ජවිපේ විනාශ කාරි කැරැල්ල නිසා රජය සතු සමස්ත පාඩුව - රුපියල් ට්‍රිලියන 545ක්.
රජය සතු වී මෝල් ගිනි තියපු ජෙප්පන්ගේ කන හරහා මොළයට.
- දේශහතෛශි ජාතික ව්‍යාපාරය .-