ජෙප්පෝන් ට බේරේ වැවේ වතුර??

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    තට්ටේ ගාවම නම් ගු හෙරෙක් වගේ මු.. පට්ට පොන්සි ලුක් එකෙක් තියෙන්නේ.
    සූප්පු කරන්නවත් ඇට ඉතුරු වෙන්නේ නෑ මේ පාර, දීලා තියෙන ආතල් වල හැටියට
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    සූප්පු කරන්නවත් ඇට ඉතුරු වෙන්නේ නෑ මේ පාර, දීලා තියෙන ආතල් වල හැටියට
    මුන්ට මොනවත් වෙන්නේ නැ බන්. මුන් දන්නවා හැම කෙනෙක්ම. මුන් බේරෙනවා කොහොම හරි මොන ජරා වැඩ කරත්.
     
    • Sad
    Reactions: Stimulus mind

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    මුන්ට මොනවත් වෙන්නේ නැ බන්. මුන් දන්නවා හැම කෙනෙක්ම. මුන් බේරෙනවා කොහොම හරි මොන ජරා වැඩ කරත්.
    ඔව් නැත්තම් ඔහොම ප්‍රොජෙක්ට් බාරගන්නෙත් නැහැනෙ
     
    • Sad
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔව් නැත්තම් ඔහොම ප්‍රොජෙක්ට් බාරගන්නෙත් නැහැනෙ
    අපෝ බන් මේ ජරා වතුර වලට මිනිස්සුට කැරි ලෙඩ හැදෙනවා නේ බන්. මුන් කැරි වැඩ කරන්නේ. ඒ මදිවට ඔය වතුර නිකන් පාඩුවේ පාරේ යන මිනිස්සුත් කනවා ඇති.
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මේ ඇත්ත සීන්ද බන් මුන් කියන්නේ?
    කෑරි බොරු බන් ඔය හඊප්‍රෙශර් වතුර විදින එක පස්සෙ එන්නෙ නම් බොන වතුර ගෙනියන බවුසර් එවයින් තමඊ ඔකට වතුර ගහන්නෙ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කෑරි බොරු බන් ඔය හඊප්‍රෙශර් වතුර විදින එක පස්සෙ එන්නෙ නම් බොන වතුර ගෙනියන බවුසර් එවයින් තමඊ ඔකට වතුර ගහන්නෙ
    ඔව් එකනේ ජරා වතුර නම් ගහන එකක් නැ.
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඔව් එකනේ ජරා වතුර නම් ගහන එකක් නැ.
    පිස්සුද බන් තමන්ටම බොන වතුර ගෙනියන බවුසර් වලට ජරාව මික්ස් කරන්නෙ කවුද. ඔය ඔකුන් ඈරියස් කවර් කරනවා.
     
    • Like
    Reactions: Stimulus mind

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    332564487_8806316726105525_6833835939374823129_n.jpg
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඔව් එකනේ ජරා වතුර නම් ගහන එකක් නැ.

    සමහර් විට වොටර් කෑනොන් එකෙදි tear gas වගෙ එකක් මික්ස් කරනවා ඈති. හෑබඊ කන්දුලු ගෑස් ගහන්න ඉස්සෙල්ල තෙමන්නෙ නම් ආදරෙකට නෙවෙයි, මොකද CS/CN ගෑස් හොදට වෑඩකරන්න තෙත ගතිය තියෙන්න ඔන එතකොට ඊෆෙක්ට් එක ගොඩක් වෙලා තියනවා. ගෑස් කිව්වට CS කියන්නෙ gas එකක් නෙවේ පවුඩර් එකක්. එක නිසා උද්ගොසන වලට ගියාට කමක්නෑ වතුර ගහද්දි මාරුවෙයල්ල. තව එකක් කන්දුලු ගෑස් කියන්නෙ non-lethal agent එකක් නෙවේඊ එක less than lethal ඒජන්ට් එකක් එක නිසා කන්දුලු ගෑස් වෑදිලා මෑරෙන්න චාන්ස් එකකුත් තියනවා
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    බයියන්ට පුපේ මල් ඔබල බේරෙ බස්සල නෙලපු එකට උඩින් යන්න එකක් කරන්න බෑ මිට්ටනේ මොනවා කරත් :rofl:

    ඉතිහාසයේ රන් අකුරින් ලියවුන events ඒවා :lol:
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    මේ ඇත්ත සීන්ද බන් මුන් කියන්නේ?

    ලස්සන කෑල්ලකගෙ පොටෝ එකක් දැම්මම උබ, මම, අපි "ගැහුවා" කියන්නෙ. අන්න ඒ වගේ තමයි. ගැහුව නැතත් එහෙම මවාගත්තම ආතල්නෙ. 😍🤭🤭