ජාතික ජනබලවේගය සහ ජවිපෙ අතර දැඩි ප්රශ්න රැසක් මේ වනවිට නිර්මාණය වී ඇති බව ආරංචි මාර්ග වලින් පැවසේ.
ජවිපෙ ක්රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කොට දේශපාලන බලමණ්ඩල සාකච්චා අතර තුර දැඩි වචන හුවමාරුවක් වී තිබේ.
ඉදිරිපෙළ නායකයින් කිහිප දෙනෙක් නායකත්වයට සහ වත්මන් ජාතික ජනබලවේගය සහ ජවිපෙ රටේ තත්වයට වගකිය යුතුබව පවසමින් පුටු පෙරලා දමමින් රැස්වීමෙන් ඉවත්වී ගොස් ඇත.
මෙය සිදුවී දැනට දින කිහිපයක් ගතවී තිබුනත් මේ වනතෙක් ඒ පුද්ගලයින් නැවත දේශපාලන බලමණ්ඩලය හමුවීමට සහ කතාබහට පැමිණ නැත.
තත්වය තවත් උග්ර අතට හැරී ඇති අතර තවත් පිරිසක් නායකත්වයට විරුද්දව මේ වනවිට ක්රියාකරමින් සිටින බව ද ආරංචි මාර්ගයකින් පැවසේ.
ඉදිරි දිනවලදී පක්ෂයේ හැලහැප්පිලි සහ නව නායකත්වයක් ලබාගැනීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවද, ඊළඟ නායකයා ලාල් කාන්ත වෙනු ඇති බවද පැවසේ.