ජෙප්පෝ ඇතුලේ වලි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ජාතික ජනබලවේගය සහ ජවිපෙ අතර දැඩි ප්‍රශ්න රැසක් මේ වනවිට නිර්මාණය වී ඇති බව ආරංචි මාර්ග වලින් පැවසේ.

    ජවිපෙ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කොට දේශපාලන බලමණ්ඩල සාකච්චා අතර තුර දැඩි වචන හුවමාරුවක් වී තිබේ.

    ඉදිරිපෙළ නායකයින් කිහිප දෙනෙක් නායකත්වයට සහ වත්මන් ජාතික ජනබලවේගය සහ ජවිපෙ රටේ තත්වයට වගකිය යුතුබව පවසමින් පුටු පෙරලා දමමින් රැස්වීමෙන් ඉවත්වී ගොස් ඇත.

    මෙය සිදුවී දැනට දින කිහිපයක් ගතවී තිබුනත් මේ වනතෙක් ඒ පුද්ගලයින් නැවත දේශපාලන බලමණ්ඩලය හමුවීමට සහ කතාබහට පැමිණ නැත.

    තත්වය තවත් උග්‍ර අතට හැරී ඇති අතර තවත් පිරිසක් නායකත්වයට විරුද්දව මේ වනවිට ක්‍රියාකරමින් සිටින බව ද ආරංචි මාර්ගයකින් පැවසේ.

    ඉදිරි දිනවලදී පක්ෂයේ හැලහැප්පිලි සහ නව නායකත්වයක් ලබාගැනීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවද, ඊළඟ නායකයා ලාල් කාන්ත වෙනු ඇති බවද පැවසේ.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේක බොරුවක්ම නෙමේ මචං
    ඉසුරු අයියත් මේ ගැන කතා කළා කීප සැරයක්
    මම ත්‍රෙඩ් එකකුත් දැම්මා මේ ගැන
     
    • Like
    Reactions: Rawan2112

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    241672951_3046034472319414_923612262301797198_n.png
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    දින කිහිපයකින් ලාල් නායකය උනාම මේ ත්‍රෙඩ් එක බම්ප් කරමු.
     

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    රටේ තත්ත්වට ජවිපෙ වගකියන්න ඕනි ඇයි කියල තේරුම් කරල දීපල්ලකො...උන් බලයට කෑදර ජාතියෙ එවුන් නෙවෙයි බ්‍රෝ..
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    රටේ තත්ත්වට ජවිපෙ වගකියන්න ඕනි ඇයි කියල තේරුම් කරල දීපල්ලකො...උන් බලයට කෑදර ජාතියෙ එවුන් නෙවෙයි බ්‍රෝ..
    ඕනම එකෙක් බලයට කෑදරයි බන්. දැන් ඔය කියන අර්බුදයත් ඇත්ත නම් ඒකේ තේරුමත් ඒ කෑදර කමම් තමයි. මස් කෑල්ලට පොරකන සීන් එකක් නෙ. 😐😐😐
     

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    ඕනම එකෙක් බලයට කෑදරයි බන්. දැන් ඔය කියන අර්බුදයත් ඇත්ත නම් ඒකේ තේරුමත් ඒ කෑදර කමම් තමයි. මස් කෑල්ලට පොරකන සීන් එකක් නෙ. 😐😐😐
    ජනබලවේගයට සම්බන්ද වෙලා හිටපු අයනම් බලයට කෑදර අය නෙවෙයි ..මොකෙක් හරි හොද මඩක් ගහන්න try කරනව වගේ..
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    ජනබලවේගයට සම්බන්ද වෙලා හිටපු අයනම් බලයට කෑදර අය නෙවෙයි ..මොකෙක් හරි හොද මඩක් ගහන්න try කරනව වගේ..
    වෙන්න පුලුවන්. එත් ඉසුරුත් මීට කලින් ඕක ගැන කිව්ව නිසා මොකඛරි අවුලක් තියෙනවා වගේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජෙප්පෝ ඇතුලේ වලි da gaththata, pohottu, GU NP sakkili wage eliye gu wali da ganne ne wage.
     

    Similar threads