ජෙප්පෝ කෙදිරිගායි - උදෑසන 10 වන විට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 20% පනී

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක උදෑසන 10 වන විට ඡන්දය ප්‍රකාශය කිරීමේ ප්‍රතිශතය මේ වනවිට නිකුත් කර තිබේ.

    ඒ අනුව දිස්ත්‍රික්ක ප්‍රතිශතයන් පහත පරිදි වේ.

    ගම්පහ දිස්ත්‍රික්කය - 20%
    කළුතර දිස්ත්‍රික්කය - 20%
    යාපනය දිස්ත්‍රික්කය - 16%
    මුලතිව් දිස්ත්‍රික්කය - 23%
    කිලිනොච්චිය දිස්ත්‍රික්කය - 25%
    කුරුණෑගල දිස්ත්‍රික්කය - 22%
    අනුරාධපුර දිස්ත්‍රික්කය - 25%
    මාතලේ දිස්ත්‍රික්කය - 24%
    වව්නියාව දිස්ත්‍රික්කය - 25%
    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - 23%
     
    • Sad
    Reactions: Mr.Robot

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    968
    1,155
    93
    යැයි යැයි යැයි තමයි. තව අවුරුදු 5ක් මේ බයි කෙඳිරිය අහන්න එපැයි.
     
    • Love
    Reactions: Capak Gamuthe

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඔය චන්ද පොලට ආවේ සජබ ගෑස් සෙට් එක විතරක් වෙන්නත් පුලුවන් / මාලිමා සෙට් එක විතරක් වෙන්න පුලුවන්.

    ඒ උනාට මාලිමා සෙට් එක කියන්නෙ මාලිමා උන් විතරයි චන්දේ දාන්න ගියෙ ගියේ කියලා.
     
    • Like
    Reactions: shammaxxy

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක උදෑසන 10 වන විට ඡන්දය ප්‍රකාශය කිරීමේ ප්‍රතිශතය මේ වනවිට නිකුත් කර තිබේ.

    ඒ අනුව දිස්ත්‍රික්ක ප්‍රතිශතයන් පහත පරිදි වේ.


    ගම්පහ දිස්ත්‍රික්කය - 20%
    කළුතර දිස්ත්‍රික්කය - 20%
    යාපනය දිස්ත්‍රික්කය - 16%
    මුලතිව් දිස්ත්‍රික්කය - 23%
    කිලිනොච්චිය දිස්ත්‍රික්කය - 25%
    කුරුණෑගල දිස්ත්‍රික්කය - 22%
    අනුරාධපුර දිස්ත්‍රික්කය - 25%
    මාතලේ දිස්ත්‍රික්කය - 24%
    වව්නියාව දිස්ත්‍රික්කය - 25%
    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - 23%
    යන කට්ටිය බහුතරය මාලිමවේ කට්ටිය, නොයා ඉන්නෙ වෙන පක්ෂ වල කට්ටිය. ප්‍රකාශිත චන්ද වලින් එතකොට වැඩි ප්‍රතිශතය මාලිමාවට වෙනව. ඒක වාසියි කොහොමත්!
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    ඒ කියන්නේ පොහොට්ටුව හාන්සී පොන්නයෝ. හුතුදරා හුත්ති උබලා ගුදමාර්ගය ආදායම් මාර්ගය කරගත්තට මිනිස්සු වැඩට යනවා අද හාෆ් ඩේ :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Mr.Robot

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඒ කියන්නේ පොහොට්ටුව හාන්සී පොන්නයෝ. හුතුදරා හුත්ති උබලා ගුදමාර්ගය ආදායම් මාර්ගය කරගත්තට මිනිස්සු වැඩට යනවා අද හාෆ් ඩේ :ROFLMAO: :ROFLMAO:
    බලාගෙන හිටු.. වෙන දේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ජෙප්පෝ මාසයක දුන්නු ආතල් ටිකට බෙහෙත් දේවී.. දැක්කානේ fb එකේ රැල්ලට මොකද උනේ කියලා :ROFLMAO::ROFLMAO::ROFLMAO:🤏🤏🤏