ජෙප්පෝ ටික හාන්සියි! 😂

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    මඬ්යස්ත මතධාරී, ස්වාධීන වෙස්මූණ දාගෙන ඉන්න ඔක්කොම එව්වො UNP කාරයොනෙ බලාගෙන ගියාම :lol:
    මදැයි සිට්ටොං චේන්ජ් කොරන්ඩ ගියා :baffled:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මඬ්යස්ත මතධාරී, ස්වාධීන වෙස්මූණ දාගෙන ඉන්න ඔක්කොම එව්වො UNP කාරයොනෙ බලාගෙන ගියාම :lol:
    මදැයි සිට්ටොං චේන්ජ් කොරන්ඩ ගියා :baffled:
    ඒක තමා UNP රනිල්ටම අගමැති කම, ජනපති කම දීලා උඹල වගේ වහල් පොහොට්ටු බයියො ඊළගට නාමල්ව ජනපති කරන්න බලන් ඉන්නේ.:lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ඒක තමා UNP රනිල්ටම අගමැති කම, ජනපති කම දීලා උඹල වගේ වහල් පොහොට්ටු බයියො ඊළගට නාමල්ව ජනපති කරන්න බලන් ඉන්නේ.:lol:
    රනිල් හාමුගෙ UNP එකට බනිනකොට උඹේ ගුපි ජාන එලියට පනිනව නේද? :lol:
    උඹත් ඉතිං ස්වාධීන වෙස්මූණ දාගෙන ඉන්න ටොප් ක්ලාස් UNP වහලෙක් තමයි :lol:
    අපි නොදන්න චෙස් :lol:
     
    • Haha
    Reactions: N A K A M U R A

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    රනිල් හාමුගෙ UNP එකට බනිනකොට උඹේ ගුපි ජාන එලියට පනිනව නේද? :lol:
    උඹත් ඉතිං ස්වාධීන වෙස්මූණ දාගෙන ඉන්න ටොප් ක්ලාස් UNP වහලෙක් තමයි :lol:
    අපි නොදන්න චෙස් :lol:
    රනිල් හාමුව අගමැති කරල ජනපති කරේ අපිද හිඟන බයියෝ?තොපි නේ..:lol:

    චෙස් බෙස් නෙමෙයි රට බංකොලොත් කරේ තොපේ වැඩ බැරි ගෝට නේ..:lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Michael Jai White Slave GIF by Insecure on HBO
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලමයිට නැති රනිලට පුලුවන් නම් මට බැරි මොකො! හොහ්- හොහ්!
    -පැචුම්
    -බැසිල්
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    මඬ්යස්ත මතධාරී, ස්වාධීන වෙස්මූණ දාගෙන ඉන්න ඔක්කොම එව්වො UNP කාරයොනෙ බලාගෙන ගියාම :lol:

    ඉතින් ගූඑන්පී කාරයොයි පොහොට්ටුවොගෙයි වෙනසක් තියෙනවද?
    :baffled:
    උබල පුප දීල ගෙන්නපු ගෝට නේද රනිල් හාමුට බුලත් දුන්නේ? පස්සෙ උබල තව පුප දීල 2/3 ක් අරන් දුන්න නිසා නේද රනිලව parliament එකේ ජනාදිපති කලේ?
    :baffled:

    මදැයි සිට්ටොං චේන්ජ් කොරන්ඩ ගියා :baffled:

    අරගලයෙන් ගෝටව ගහල පන්නපු එකේ වේදනාවේ උපරිම සලකුණු පේනවා මේ reply එකෙන් 🤭
     
    • Haha
    Reactions: u_make_me_sick_