ජෙප්පෝ ටික හාන්සියි! 😂

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නිර්පාර්ෂික අරගලය :lol:

    මුලදීම තේරුණා මුගේ තරම

    නාමල් නම් කලින්ම කිව්ව ගෝඨාභය ඵළවන්න ලොකු කුමන්ත්‍රණයක් තිබ්බා කියලා..දැන් ඔය ඵළියට ඵන්නේ ටික ටික..:yes:
     
    • Haha
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Mu nikan ara indrajith ponnayage political version ekak wage...

    kawuru hari gaaniyek ge redda poddak uda giya gaman ara ponnaya duwan enawa u thamai redda issuwe kiyagena..

    Ranil ponnayata padayak giyoth kernal awith kiynawa u thamai yawwe kiyala :lol:
     
    • Haha
    Reactions: Champ HB

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,286
    13,186
    113
    33
    ෆින්ලන්ඩ්
    Oka eakale edun ma Ranilge kolla..
    Singa wala antha wela inna kota Ranila puka poddak palala la UK goda dala dunna

    Danuth Lankawata apu gaman koggala gihin Ranil gen puk shot ekak kala, katata aran supuwwak dila enne.
    me hukthagetth wife patta kada. ekita sepa one nosahenna

    me yaka ekita podi sepak wath denne nehe. eki paw.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    රනිල් හාමුව අගමැති කරල ජනපති කරේ අපිද හිඟන බයියෝ?තොපි නේ..:lol:

    චෙස් බෙස් නෙමෙයි රට බංකොලොත් කරේ තොපේ වැඩ බැරි ගෝට නේ..:lol:

    රනිල් හාමුව කරේ තියං ගිහිල්ල ඡන්දෙන්ම පත් කරේ උඹලනෙ 2015 හිටං එක්ක දින සීයෙං අලුත් රටක් කියල :lol:
    UNP එකට කෝචොක් කරනකොට දුවගෙන ඇවිල්ල උඹ මට බැනල වැඩක් නෑ ඉතිං :lol:
    නන්දරේ 2019 රට බාරගන්නකොටත් ලංකාව බංකොලොත් වෙන පාරෙ තමයි හිටියෙ, නැතුව සිංගප්පූරුවක් වෙන පාරෙ නෙමෙයි :lol:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    අ...නා...ඒකමද උයාගෙ නන්දරේට රට කරගන්න බැරි වුනේ..පාව් නේද..:lol:

    රට බංකොලොත් වෙන බව දැන දැනම අැයි ඵහෙනම් වඳ කොත්තු,වඳ බ්‍රසියර් පෙන්නල ජාතිවාදය අවුස්සල අරව කරනව මේව කරනව කියල පච හලල උෟ ජනපතිවරණෙට අාවේ..අෑ ඕයි?🤭🤭

    රනිල් සිරිසේන 2015 රට කාපු හින්දද උඹලගේ පොහොට්ටුවේ සැට් ඵක රනිලවම අගමැති කරල ජනපති කරේ?:lol:

    රනිල ජනපති වෙනකොට තොගෙ අර නාකි සක්කිලි හොර මයිනා වැඳන් හිටියේ මොකෝ?🤭🤭🤭

    නන්දරේට කරන්න බැරි වුන ටික කරන්නද පෝට්ටු සක්කිලි නාමලයව,බැසිලව ගේන්න හදන්නේ.?

    අනාාාාාා...පාව් බයිසන්...:lol:

    දින 100න් අළුත් රටක් කරගන්න බැරි වුන නිසා බයියෝ කොහෙවත් නැති වැඩ බැරි නිකමෙක් ගෙනල්ල අවුරුදු 2ට රට බංකොලොත්ම කරලා දැම්මා.ඒකත් මරු වැඩේ..🤭🤭🤭

    9lxox3p.jpeg
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,577
    28,492
    113
    යල් පැනපු මෝඩ ජෙප්පෝ තාම කියන්නේ විජේවීර කියපු ගොන් කතානේ. ඉතින් කොහොමත් හාන්සි තමයි. මේ පිස්සව අඬන තරගේකට යවන්න හොඳයි :lol: :lol: :lol:

    scp8f6Y.jpg

    Mi2sAXQ.jpg
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    හාපෝ මූ එපා, මූ නැතුව මර්වින් සිල්වා හරි කමක් නෑ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    අ...නා...ඒකමද උයාගෙ නන්දරේට රට කරගන්න බැරි වුනේ..පාව් නේද..:lol:

    රට බංකොලොත් වෙන බව දැන දැනම අැයි ඵහෙනම් වඳ කොත්තු,වඳ බ්‍රසියර් පෙන්නල ජාතිවාදය අවුස්සල අරව කරනව මේව කරනව කියල පච හලල උෟ ජනපතිවරණෙට අාවේ..අෑ ඕයි?🤭🤭

    රනිල් සිරිසේන 2015 රට කාපු හින්දද උඹලගේ පොහොට්ටුවේ සැට් ඵක රනිලවම අගමැති කරල ජනපති කරේ?:lol:

    රනිල ජනපති වෙනකොට තොගෙ අර නාකි සක්කිලි හොර මයිනා වැඳන් හිටියේ මොකෝ?🤭🤭🤭

    නන්දරේට කරන්න බැරි වුන ටික කරන්නද පෝට්ටු සක්කිලි නාමලයව,බැසිලව ගේන්න හදන්නේ.?

    අනාාාාාා...පාව් බයිසන්...:lol:

    දින 100න් අළුත් රටක් කරගන්න බැරි වුන නිසා බයියෝ කොහෙවත් නැති වැඩ බැරි නිකමෙක් ගෙනල්ල අවුරුදු 2ට රට බංකොලොත්ම කරලා දැම්මා.ඒකත් මරු වැඩේ..🤭🤭🤭

    9lxox3p.jpeg
    නන්දරේගෙනුයි, මයිනගෙනුයි, පිංපොංගෙනුයි අහන්ඩ ඕන ඒව මගෙන් අහන්නෙ ඇයි බං? :lol:
    මට තේරෙන විදිහටනං ප්‍රධාන පක්ශ ඔක්කොගෙම ඉන්නෙ වැඩ බැරි පට්ට හොරු...
    UNP එකට බනිනකොට උඹ දුවගෙන එන එකයි මට තාම තේරුං ගන්ඩ බැරි :lol: ගුපි ජාන ඉන් ඇක්ෂන් නේත? :lol:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    නන්දරේගෙනුයි, මයිනගෙනුයි, පිංපොංගෙනුයි අහන්ඩ ඕන ඒව මගෙන් අහන්නෙ ඇයි බං? :lol:
    මට තේරෙන විදිහටනං ප්‍රධාන පක්ශ ඔක්කොගෙම ඉන්නෙ වැඩ බැරි පට්ට හොරු...
    UNP එකට බනිනකොට උඹ දුවගෙන එන එකයි මට තාම තේරුං ගන්ඩ බැරි :lol:

    උඹෙන් අහන්නේ උඹ තාමත් වහල් බයියා නිසා..රටේම මිනිස්සු හාමතේ මළත් උඹලට ලොකු රාජපක්ෂයෙක් බලේ ඉන්න ඵක..අරගල කරල වැඩ බැරි නන්දෙව ඵළෙව්ව ඵකට උඹල වගේ බයියො සතුටු වෙන්නෙ නෑනේ කොහොමත්.දුක් වෙනව මිසක්..ඒ දුක තමා උඹත් මේ වෙලාවකට පිට කරන්නේ..😁😁😁

    UNP රනිල් හොඳයි තමා රටම බංකොලොත් කරපු හොර පෝට්ටුවේ ගෝටට වඩා ඒකනේ උඹලත් ඒක තේරුම් අරන් රනිල්ව අගමැති කරලා ජනාධිපතිත් කරේ🤭🤭🤭
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    උඹෙන් අහන්නේ උඹ තාමත් වහල් බයියා නිසා..රටේම මිනිස්සු හාමතේ මළත් උඹලට ලොකු රාජපක්ෂයෙක් බලේ ඉන්න ඵක..අරගල කරල වැඩ බැරි නන්දෙව ඵළෙව්ව ඵකට උඹල වගේ බයියො සතුටු වෙන්නෙ නෑනේ කොහොමත්.දුක් වෙනව මිසක්..ඒ දුක තමා උඹත් මේ වෙලාවකට පිට කරන්නේ..😁😁😁

    UNP රනිල් හොඳයි තමා රටම බංකොලොත් කරපු හොර පෝට්ටුවේ ගෝටට වඩා ඒකනේ උඹලත් ඒක තේරුම් අරන් රනිල්ව අගමැති කරලා ජනාධිපතිත් කරේ🤭🤭🤭
    "UNP රනිල් හොඳයි තමා රටම බංකොලොත් කරපු හොර පෝට්ටුවේ ගෝටට වඩා ඒකනේ උඹලත් ඒක තේරුම් අරන් රනිල්ව අගමැති කරලා ජනාධිපතිත් කරේ🤭🤭🤭"

    ඔය තියෙන්නෙ... ඔක්කොම දේශපාලුවො හොරු කියල මම කියද්දි, උඹ කියනව ගෝටට වඩා රනිල් හොඳයිලු... :lol:
    ටිපිකල් ගුපි ජාන ඉන් ඇක්ෂන් :lol:
    ඕකනෙ මම කිව්වෙ මද්යස්ත මතධාරී, ස්වාධීන මූන දාගෙන ඉන්න උඹ ටොප් ක්ලාස් UNP වහලෙක් කියල :lol:
    තවත් ඉතිං කතා කරල වැඩක් නෑ නේද? 😅
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    පැතුම් රනිල් සර්ගෙ ඒජන්ට් නම් අරගලේ සැබෑ මයින්ඩ් මාස්ටර් රනිල් සර්මද?

    එතකොට මහින්ද ස්ටෙප්ඩවුන් කරවල, ගෝටව එලවල යටින් ගේම ගැහුවෙ මේ අයද😂😂😂