නිර්පාර්ෂික අරගලය
මුලදීම තේරුණා මුගේ තරම
නාමල් නම් කලින්ම කිව්ව ගෝඨාභය ඵළවන්න ලොකු කුමන්ත්‍රණයක් තිබ්බා කියලා..දැන් ඔය ඵළියට ඵන්නේ ටික ටික..

නිර්පාර්ෂික අරගලය
මුලදීම තේරුණා මුගේ තරම

රනිල් හාමුව අගමැති කරල ජනපති කරේ අපිද හිඟන බයියෝ?තොපි නේ..
චෙස් බෙස් නෙමෙයි රට බංකොලොත් කරේ තොපේ වැඩ බැරි ගෝට නේ..![]()


රනිල් හාමුව කරේ තියං ගිහිල්ල ඡන්දෙන්ම පත් කරේ උඹලනෙ 2015 හිටං එක්ක දින සීයෙං අලුත් රටක් කියල
UNP එකට කෝචොක් කරනකොට දුවගෙන ඇවිල්ල උඹ මට බැනල වැඩක් නෑ ඉතිං
නන්දරේ 2019 රට බාරගන්නකොටත් ලංකාව බංකොලොත් වෙන පාරෙ තමයි හිටියෙ, නැතුව සිංගප්පූරුවක් වෙන පාරෙ නෙමෙයි![]()



නන්දරේගෙනුයි, මයිනගෙනුයි, පිංපොංගෙනුයි අහන්ඩ ඕන ඒව මගෙන් අහන්නෙ ඇයි බං?අ...නා...ඒකමද උයාගෙ නන්දරේට රට කරගන්න බැරි වුනේ..පාව් නේද..
රට බංකොලොත් වෙන බව දැන දැනම අැයි ඵහෙනම් වඳ කොත්තු,වඳ බ්‍රසියර් පෙන්නල ජාතිවාදය අවුස්සල අරව කරනව මේව කරනව කියල පච හලල උෟ ජනපතිවරණෙට අාවේ..අෑ ඕයි?
රනිල් සිරිසේන 2015 රට කාපු හින්දද උඹලගේ පොහොට්ටුවේ සැට් ඵක රනිලවම අගමැති කරල ජනපති කරේ?
රනිල ජනපති වෙනකොට තොගෙ අර නාකි සක්කිලි හොර මයිනා වැඳන් හිටියේ මොකෝ?
නන්දරේට කරන්න බැරි වුන ටික කරන්නද පෝට්ටු සක්කිලි නාමලයව,බැසිලව ගේන්න හදන්නේ.?
අනාාාාාා...පාව් බයිසන්...
දින 100න් අළුත් රටක් කරගන්න බැරි වුන නිසා බයියෝ කොහෙවත් නැති වැඩ බැරි නිකමෙක් ගෙනල්ල අවුරුදු 2ට රට බංකොලොත්ම කරලා දැම්මා.ඒකත් මරු වැඩේ..
![]()

ගුපි ජාන ඉන් ඇක්ෂන් නේත? 
නන්දරේගෙනුයි, මයිනගෙනුයි, පිංපොංගෙනුයි අහන්ඩ ඕන ඒව මගෙන් අහන්නෙ ඇයි බං?
මට තේරෙන විදිහටනං ප්‍රධාන පක්ශ ඔක්කොගෙම ඉන්නෙ වැඩ බැරි පට්ට හොරු...
UNP එකට බනිනකොට උඹ දුවගෙන එන එකයි මට තාම තේරුං ගන්ඩ බැරි![]()
"UNP රනිල් හොඳයි තමා රටම බංකොලොත් කරපු හොර පෝට්ටුවේ ගෝටට වඩා ඒකනේ උඹලත් ඒක තේරුම් අරන් රනිල්ව අගමැති කරලා ජනාධිපතිත් කරේඋඹෙන් අහන්නේ උඹ තාමත් වහල් බයියා නිසා..රටේම මිනිස්සු හාමතේ මළත් උඹලට ලොකු රාජපක්ෂයෙක් බලේ ඉන්න ඵක..අරගල කරල වැඩ බැරි නන්දෙව ඵළෙව්ව ඵකට උඹල වගේ බයියො සතුටු වෙන්නෙ නෑනේ කොහොමත්.දුක් වෙනව මිසක්..ඒ දුක තමා උඹත් මේ වෙලාවකට පිට කරන්නේ..
UNP රනිල් හොඳයි තමා රටම බංකොලොත් කරපු හොර පෝට්ටුවේ ගෝටට වඩා ඒකනේ උඹලත් ඒක තේරුම් අරන් රනිල්ව අගමැති කරලා ජනාධිපතිත් කරේ![]()

Lanka C NewsKade siyathu seeya kiyana ewwa oita wada shape
දන්න දෙයක් කියපන්..Lanka C NewsKade siyathu seeya kiyana ewwa oita wada shape
Ai ban muta marana tharjana kiyala London wala hangi hangi hitiye Aragala kale.රනිල් වැඩ කරන්නෙත් මූගෙ දැක්මට අනුව කියන්නෙ.
