නේරංජනා යා ගේ පරණ වීඩියෝවක් දැක්කා දෙපාරක් බෝම්බ ගහනවා 87 ,89 එක පාරක් පෙරහැර යන ඒක තහනම් කරනවා. මුන් ඒ කාලේ එහෙම කරන්න හේතුව මොකද්ද?