සිංහලුන්ගෙන් පෘතුගීසින්ට කෑම ලැබුණ හැටි

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,107
    10,684
    113
    සීතාවක රාජසිංහ, මායාදුන්නේ කියන්නේ අඩූ කුලේ වෙලා. කාල තුවක්කු කියන්නේ මොනවාද නොදන්න සිහලුන්ට කාලතුවක්කු හදලා යුධ උපක්‍රම වලින් ඉහළටම ගෙනත් පෘතුගීසි කොළඹ කොටුවට ම කොටු කරපු රජවරු දෙන්නේක් දෙන්නම.
    මහා වංශය ඇතුළු වංශකතාවල තියෙන්නේ 100% ක් ම ඇත්ත නෙවෙයි , ටිකක් පක්ෂක්ග්‍රාහී විදියට ලියලා තියෙන්නේ , පන්සලට පක්ෂනම් පිටු ගණනාවක් හොඳ කියනවා නැත්නම් චේදයක් දෙකකක් ලියලා වැඩේ ඉවරකරනවා

    උන කටුවක් ඇනිලා මරුන සීතාවක රාජසිංහ රජතුමාගෙ මරණය ගැන රාජාවලිය කියලා තියෙන්නේ මුළු ලක්දිව එක්සේසත් කළ රාජසිංහ මහරජ මේ ආත්මයෙන් මිදී කෛලාශ ශක්‍ර භවනට ගිය සේක කියලා ඒත් මහා වංශය ඒක තියෙන්නෙ පාපතර දුෂ්ටයෙක් ලෝකෙන් සමු ගත්තා කියලා

    සීතාවක රාජසිංහ රජතුමා තමයි ලංකාවේ මුලින්ම සුද්දට විරුධ්ධ්ද්ව කාලතුවක්කු 100කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන කාලතුවක්කු හමුදාවක් හදපු ප්‍රථම සිංහල රජතුමා, යුධශිල්පය සහ ආයුධ තැනීම next level එකට ගෙනියපු රජතුමා , හැබැයි එතුමා ගැන මහා වන්ශේ හොඳක් කියන්නේ නෑ
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,811
    5,823
    113
    ඉන්දියෙවෙන් ආපු ටට්යෙක් නේ ලිව්වේ මහා වංශේ?

    ටට්ට + ඉන්දියන් අවුල් combination එකක් ඒ නිසා ගොඩක් biased and altered, imo
    උබ මහා වංශය කියන්නේ මොකද්ද කියල දන්නවාද? අනික කොයි ඉනිදියනි ටට්ටයාද ඕක ලිව්වේ?
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    උබ මහා වංශය කියන්නේ මොකද්ද කියල දන්නවාද? අනික කොයි ඉනිදියනි ටට්ටයාද ඕක ලිව්වේ?

    "?" මාර්ක් එකක් දාලා ඇහුවේ, එහෙමද? කියලා... 🙃
    මතකයක් ආවා එක පාර එහෙම සීන් එකක්
     

    AnuradhaRa

    Well-known member



  • Karen Wetterhahn

    10021-cover-kwoffice

    වේදනාවක් නැද්ද?
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,811
    5,823
    113
    "?" මාර්ක් එකක් දාලා ඇහුවේ, එහෙමද? කියලා... 🙃
    මතකයක් ආවා එක පාර එහෙම සීන් එකක්
    මහාවංශය ලියන්නේ මහානාම හාමුදුරුවෝ. ධාතුසේන රජතුමාගේ කාලේ. මහාවිහාර ඉතිහාසය. එක පොඩ්ඩක් එක පැත්තකට අදිනවා වැඩියි. මහාවිහාරයේ හාමුදුරුවෝ හින්දා මහාවිහාරෙට වෑඩිය ප්‍රක්ශපාති නොවුනොත් ඒ රජ්ජුරුවෝ ගැන වැරදි ලිව්වා. වෙන එකක් තියා කාශ්‍යප ගැන ලියපු වත් සෑහෙන්න මුගලන් ගැන හොඳ කියන්න ලියලා තියනවා. මුගලන් ලංකා ඉතිහාසයේ වැඩක් නොකලත් හොඳ කියලයි තියනවා. ඔය පෘතුගීසි යුගය ගැන ලියලා තියෙන්නේ මහනුවරින් පිටුවහල් උනු රාජකුමාර වරු කියලා කියනවා. ඒගොල්ලෝ රාජසිංහ ගැන හොඳ කිව්වොත් ඒගොල්ලන්ගේ චරිතවලට හිඩැස් පේනවා. කරලියද්දේ විමලධර්මසූරිය උනාට ලංකාවේ රජකමට අයිතියක් නැහැ. එක හදාගන්න තමා කුසුමාසන දේවිය බදින්නේ. ලංකාවේ රජ කම තාත්තාගෙන් හෝ අම්මගෙන් හිමි වෙන්න ඕනේ බන්.

    අනික history is written by victory's නේ. එදා රාජසිංහ දිනුවානම් ඉතිහාසය මීට වෙනස් වෙන්න තිබ්බා.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    උබත් එච්චර තමා ඉතිං

    ඉතින් මන් පොඩි එකෙක්. උබලා ළමයි ඉන්න තාත්තලා. මගේ ඩී.පී. දැක්ක ගමන් හිතෙන්නැද්ද, "අනේ මේ වගේ පොඩි ළමයෙක් මටත් ඉන්නවා නේද.." කියලා?

    අනික මන් ඇටෑක් කරන්නේ ධර්ම දානමය පිනක් කරන් පරනිම්මිත වසවර්තියට පනින්න. 😋
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    ඉතින් මන් පොඩි එකෙක්. උබලා ළමයි ඉන්න තාත්තලා. මගේ ඩී.පී. දැක්ක ගමන් හිතෙන්නැද්ද, "අනේ මේ වගේ පොඩි ළමයෙක් මටත් ඉන්නවා නේද.." කියලා?

    අනික මන් ඇටෑක් කරන්නේ ධර්ම දානමය පිනක් කරන් පරනිම්මිත වසවර්තියට පනින්න. 😋
    නෑ එහෙම එකක් හිතෙන්නේ නෑ. උඹේ Id එකවත් දැම්මොත් පිළිගන්න පුළුවන් පොඩි එකෙක් කියලා.