ජෙප්පෝ පවු අනේ
දැන් මෛත්‍රී කරන විදිය වෙනස් වෙලා අම්මේ!!
හොස්ටල් එකේදි හෝදලා ටී ශර්ට් එකේ වතුර මිරිකන අපිට අද ටී ශර්ට් එකේ ලේ මිරිකන්න උනා. දැන් මෛත්‍රි කරන විදිය වෙනස් වෙලා අම්මේ.
වැඩේ කියන්නෙ මහින්දගෙ කාලෙ මෙහෙම දෙයක් උනාම ආන්ඩුවට, මහින්දට බැනපු මිනිස්සු.. දැන් කියනව එහෙම ගහපු එක හරිලු.. උන්ට එහෙම ගහන්න ඔනිලු.. මාරයි නෙහ්???
ටි කන්නෙත් පාවිච්චි වෙන්නෙත් තොපි..
දුක් විඳින්නෙ තොපෙ අහිංසක දෙමව්පියො..
කාලකන්ණි ආතල් අරන් රට කන්නෙ තොපෙ නායකයො කියන දේශද්‍රෝහී පරයො..
අන්තරේ තොපිට ලැජ්ජ නැද්ද..?
*******
අන්තරේ.. උඹල ඔය තරමටම එක එක පරයගේ තුප්පහි දේශපාලන පිඹුරුපත් ඉස්සරහ කොඳු බිඳගන්නෙ ලැජ්ජ නැද්ද..? තොපේ ලොක්කො කියන එවුන් තොපිව අල්ලෙ නටවල තොපෙන් කාලකන්ණි ආතල් එකක් ගන්නව කියල තේරෙන්නෙ නැද්ද..? එක එක පරයගේ තුප්පහි දේශපාලන පිඹුරුපත් ඉස්සරහ කොඳු බිඳගන්නෙ ඇත්තටම තොපිට ලැජ්ජ නැද්ද..?
අධ්‍යාපනයෙ ගෞරවය ආරක්ෂා කරපල්ලා. දුක් මහන්සියෙන් තොපිට උගන්වන තොපෙ අම්මල තාත්තලට තවත් පවු දෙන්නෙ නැතිව., තොපිව ඉස්සරහට දාල.. තොපෙන් වාසි ගන්න අමන දේශපාලන පරයො හඳුනගෙන පොළවෙ පය ගහල කොන්ද කෙළින් ජීවත් වෙන්න ඉගෙන ගනිල්ලා.

Last edited: