ජෙප්පෝ පවු අනේ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    ජෙප්පෝ පවු අනේ

    11225205_724544737676381_7028840905002306607_n.jpg

    12191572_673655459438261_5478995746709706162_n.jpg

    12187846_1155258294504352_6817383773072726893_n.jpg


    දැන් මෛත්‍රී කරන විදිය වෙනස් වෙලා අම්මේ!!

    හොස්ටල් එකේදි හෝදලා ටී ශර්ට් එකේ වතුර මිරිකන අපිට අද ටී ශර්ට් එකේ ලේ මිරිකන්න උනා. දැන් මෛත්‍රි කරන විදිය වෙනස් වෙලා අම්මේ.


    වැඩේ කියන්නෙ මහින්දගෙ කාලෙ මෙහෙම දෙයක් උනාම ආන්ඩුවට, මහින්දට බැනපු මිනිස්සු.. දැන් කියනව එහෙම ගහපු එක හරිලු.. උන්ට එහෙම ගහන්න ඔනිලු.. මාරයි නෙහ්???





    ටි කන්නෙත් පාවිච්චි වෙන්නෙත් තොපි..
    දුක් විඳින්නෙ තොපෙ අහිංසක දෙමව්පියො..
    කාලකන්ණි ආතල් අරන් රට කන්නෙ තොපෙ නායකයො කියන දේශද්‍රෝහී පරයො..
    අන්තරේ තොපිට ලැජ්ජ නැද්ද..?
    *******

    අන්තරේ.. උඹල ඔය තරමටම එක එක පරයගේ තුප්පහි දේශපාලන පිඹුරුපත් ඉස්සරහ කොඳු බිඳගන්නෙ ලැජ්ජ නැද්ද..? තොපේ ලොක්කො කියන එවුන් තොපිව අල්ලෙ නටවල තොපෙන් කාලකන්ණි ආතල් එකක් ගන්නව කියල තේරෙන්නෙ නැද්ද..? එක එක පරයගේ තුප්පහි දේශපාලන පිඹුරුපත් ඉස්සරහ කොඳු බිඳගන්නෙ ඇත්තටම තොපිට ලැජ්ජ නැද්ද..?

    අධ්‍යාපනයෙ ගෞරවය ආරක්ෂා කරපල්ලා. දුක් මහන්සියෙන් තොපිට උගන්වන තොපෙ අම්මල තාත්තලට තවත් පවු දෙන්නෙ නැතිව., තොපිව ඉස්සරහට දාල.. තොපෙන් වාසි ගන්න අමන දේශපාලන පරයො හඳුනගෙන පොළවෙ පය ගහල කොන්ද කෙළින් ජීවත් වෙන්න ඉගෙන ගනිල්ලා.
     
    Last edited:

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    අන්තරේ නැතිව ජෙප්පන්ට අනාගතයක් නෑ.... දැන් අන්තරේ බෙදිල ... පෙරටුගාමීන් හා ජෙප්පො අතර ..... පසුගිය මැතිවරණයේදී උන්ට ආසන අඩු වීමට හේතුවක් වුණා ඒක....


    කොහොමත් මුන් දෙගොල්ලම කරේ එකෙක් හරි මැරුණොත් සෑහෙන කාලයකට ගොඩ බව දැනගෙන මුන්ගෙ නායකයො ප්‍රෙශාලව ඉස්සරහට දාල උන්ව බිල්ලට දෙනව .....

    දැන දැනම 100 විතර ගෙනත් මුදල් අමාත්‍යංශය දෙසටයන්න උපරිම ට්‍රයි දෙනව ... අනිවා කොහොමත් යන්න දෙන්නැති බවත් දැන දැනම.... එහෙම නැතිව 3 දෙනෙකුට සාකච්ඡා කරන්න දෙන්න කිව්ව නම් ඇතුලට යන්න පුළුවන්.... ඒක එහෙම නොකර තමුන් ඉන්න බව හා මාධ්‍යයේ අවධානය ගන්න තමයි මේ අනෙක් උන් බිලි දෙන්නෙ....
     

    Nilapriya

    Junior member
  • Aug 13, 2015
    31
    5
    8
    Ranil - Maithree palanaya sisunge olu pelimata gath ninditha uthsahaya palamuwenma hela dakinawa. Elakiri eke Oyalatath deyak kiyanna one kalinma HNDA prashne gena. Mama oka mula idan agatama danna kenek. HNDA ekata degree equal deepu eka pahugiya anduwen nethi kala. eka ganna oyala kiyanawa wage 3-4 dena sakachcha karanna giya. Ministries walata giya. Ministersla hamba una. but kawuruth prashne wisaduwe nehe. lamainwa ganne Degree equal course ekak kiyala but eliyata yaddi kiyanawa degree equal nehe kiyala. sadaranada wade? A/L walin hoda Z-core ekak aran pass wela athulata gihin 4 years igenagena eliyata enakota degree equal eka denne nehe kiwwahama e lamainta mokada wenne? methana jeppanta or peratugaminta kadeyana kathawak neme thiyenne. MRda My3da kiyana ekak neme thiyenne. me rate igenaganna tharunayanta wena asadaranata wisadumak hoyanna one. HNDA karana ayata godak excemptions lebuna me degree equal eka nisa. meka godak thenwala qulaification ekak widihata piligaththa me dewal nisa. oyala dekkoth Government eke Finance field eke vacancy ekakadi illanne degree or HNDA.
    ada me nethi karala thiyenne HNDA lamainge anagathaya. ita passe me rate minissunma ke gahanawa ape rate tharunayo aparadakarayo horu nikammu wela kiyala. minihekuta goda negenna lesi nehe. yanthan hari duppath manussayekta godanegenna thiyena parawal thamai me hema palakayama nethi karanne. heta kawuru balayata awath wenne oka thamai.