ජෙප්පෝ රට හදයි කියල හිතනවනම් මේක කියවන්න

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,435
    5,134
    113
    අලුතෙන් ඇමැතිලා උන ජෙප්පෝ සමාන කරන්න පුලුවන් වෙන්නේ 1st class degree අරන් අලුතෙන් company එකක වැඩට එන අයට . ඔක්කොම දන්නව කියල හිතුවට පියන් , තේ හදන මනුස්සයා පවා වැඩ කෙරෙන විදිහ ඊට වඩා දන්නාවා

    Prof , Doctor මොකා උනත් අමාත්‍යාංශ වල ඉන්න උන් ජෙපි ඇමැතිලා ටිකට අරිනවා . ලංකාව දියුණු කරලා තමන්ගේ Income නැති කරගන්න එකෙක්වත් කැමති නෑ

    අන්තිමට කියන්න තියෙන්නේ Just Migrate තමයි. මේක හදන්න පුලුවන් රටක් නෙවෙයි .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    giphy.gif
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    අලුතෙන් ඇමැතිලා උන ජෙප්පෝ සමාන කරන්න පුලුවන් වෙන්නේ 1st class degree අරන් අලුතෙන් company එකක වැඩට එන අයට . ඔක්කොම දන්නව කියල හිතුවට පියන් , තේ හදන මනුස්සයා පවා වැඩ කෙරෙන විදිහ ඊට වඩා දන්නාවා

    One might think so but after decades in politics one would expect a group of veteran politicians to at least know how to share a national list MP seat among themselves 😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,887
    113
    අලුතෙන් ඇමැතිලා උන ජෙප්පෝ සමාන කරන්න පුලුවන් වෙන්නේ 1st class degree අරන් අලුතෙන් company එකක වැඩට එන අයට . ඔක්කොම දන්නව කියල හිතුවට පියන් , තේ හදන මනුස්සයා පවා වැඩ කෙරෙන විදිහ ඊට වඩා දන්නාවා

    Prof , Doctor මොකා උනත් අමාත්‍යාංශ වල ඉන්න උන් ජෙපි ඇමැතිලා ටිකට අරිනවා . ලංකාව දියුණු කරලා තමන්ගේ Income නැති කරගන්න එකෙක්වත් කැමති නෑ

    අන්තිමට කියන්න තියෙන්නේ Just Migrate තමයි. මේක හදන්න පුලුවන් රටක් නෙවෙයි .
    කාලය දීපන්, ඉතිහාසයම තියෙන්නෙ උඹ කියන පැත්තට. ලංකාවෙ උන් කවදාවත් තේරුම් ගන්නෙ නෑ පුක බිම ඇනෙනකන්. හොඳක් උනොත් හොඳයි නැත්තන් ඉතින් බැන බැන එන ඊලඟ එකා පස්සෙ යයි.
    One might think so but after decades in politics one would expect a group of veteran politicians to at least know how to share a national list MP seat among themselves 😂

    That has nothing to do with "not knowing how things work" it is more about one guy seizing the opportunity to put his name there. Think that can happen to anyone specially when you burrow someone elses party. Just like SJB are dancing to Diana Gamage's tune.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    Opposition is full of Experienced Ex Ministers , so its normal to see them clashing for just 2 nation list seats , Supply vs Demand

    That's just the thing - experienced at doing exactly what? The economy has been going straight downhill since 2010
     
    • Like
    Reactions: wpril5

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ

    යකෝ ජෙප්පන්ටම කන්න බොන්න ආදායමක් නැහැ
    එහෙම එවුන් ටිකක් පාර්ලිමේන්තුව ට ඇරලා

    ජෙප්පෝ හදන රට🤦

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,176
    3,184
    113
    පැරදිච්ච අපිට නම් කොහොමත් එකයි

    මුන් ප්‍රාතිහාර්යයකින් වගේ රට හැදුවොත් කරන්න හිතන් ඉන්න investment ටිකත් කරලා, අපිට කරන්න පුළුවන් විදිහට ආණ්ඩුවට සප් එකක් දීගෙන චිල් එකේ ඉන්නවා

    මුං අමාරුවෙන් ගොඩ ගත්ත රට ආයි ත් ගෝඨාගේ ආශ්චර්යමත් කාලයට ගෙනාවොත් Plan B (survival mode) එකට ගිහින් චිල් එකේ ඉන්නවා.

    ඒ ගමන් BYD කාර් එකකින් තෙල් පෝලිමක් ළඟට ගිහින් අනුර කුමාරගේ තීම් සෝන්ග් එක සද්දෙට දානවා.. ඒවා ප්‍රයිස්ලස් ආතල්..
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,435
    5,134
    113

    යකෝ ජෙප්පන්ටම කන්න බොන්න ආදායමක් නැහැ
    එහෙම එවුන් ටිකක් පාර්ලිමේන්තුව ට ඇරලා

    ජෙප්පෝ හදන රට🤦

    ඒකනෙ කියන්නේ
     
    • Haha
    Reactions: 2osama

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    .

    it is more about one guy seizing the opportunity to put his name there.

    And that guy used to be an "experienced finance minister"

    Imagine the corruption that must have been going on during his tenure if he's capable of stealing from his own party in broad daylight 😂

    bugger outfoxed "the fox" himself 🤣
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,711
    13,489
    113
    හරි හරි ලංකාවේ උන්ට ජෙප්පෝ රට හදයි කියන පු* අමාරුව සනීප කරගන්න ටික දවස දිපන් බන්
     
    • Like
    Reactions: wpril5

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    අලුතෙන් ඇමැතිලා උන ජෙප්පෝ සමාන කරන්න පුලුවන් වෙන්නේ 1st class degree අරන් අලුතෙන් company එකක වැඩට එන අයට . ඔක්කොම දන්නව කියල හිතුවට පියන් , තේ හදන මනුස්සයා පවා වැඩ කෙරෙන විදිහ ඊට වඩා දන්නාවා

    Prof , Doctor මොකා උනත් අමාත්‍යාංශ වල ඉන්න උන් ජෙපි ඇමැතිලා ටිකට අරිනවා . ලංකාව දියුණු කරලා තමන්ගේ Income නැති කරගන්න එකෙක්වත් කැමති නෑ

    අන්තිමට කියන්න තියෙන්නේ Just Migrate තමයි. මේක හදන්න පුලුවන් රටක් නෙවෙයි .
    උබ කියන එක අහලා හෙටම යනව මෙහෙන්
     
    • Haha
    Reactions: mr.h0ydr0