අලුතෙන් ඇමැතිලා උන ජෙප්පෝ සමාන කරන්න පුලුවන් වෙන්නේ 1st class degree අරන් අලුතෙන් company එකක වැඩට එන අයට . ඔක්කොම දන්නව කියල හිතුවට පියන් , තේ හදන මනුස්සයා පවා වැඩ කෙරෙන විදිහ ඊට වඩා දන්නාවා
Prof , Doctor මොකා උනත් අමාත්‍යාංශ වල ඉන්න උන් ජෙපි ඇමැතිලා ටිකට අරිනවා . ලංකාව දියුණු කරලා තමන්ගේ Income නැති කරගන්න එකෙක්වත් කැමති නෑ
අන්තිමට කියන්න තියෙන්නේ Just Migrate තමයි. මේක හදන්න පුලුවන් රටක් නෙවෙයි .