ජෙප්පෝ රට හදයි කියල හිතනවනම් මේක කියවන්න

shenat

Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    හරි හරි ලංකාවේ උන්ට ජෙප්පෝ රට හදයි කියන පු* අමාරුව සනීප කරගන්න ටික දවස දිපන් බන්

    ටික දවසක් නෙවෙයි අවුරුදු ගානක්ම දීල තියෙන්නෙ අපි. ✌️

    දවස ගානෙ ත්‍රෙඩ් දදා “ටික දවසක් දෙමු”, “මාස තුනෙන් කෙළඋනාම රනිල් ජනාධිපති”,”ඉංග්‍රීසිත් බැරුව කරන හැටි බලමුකෝ” ගගා වැලලෙන එක උබල බයියො ටිකට ප්‍රයිවට් එකේ PM දාගෙන නැත්තං වට්සැප් ගෲප් එකක් හදාගෙන වගේ කරගන්න බෑද? 🤭🙈

    හැමදාම වැලපෙනවනේ බන් ඕක කිය කිය. මාස 6ක් බලමු, ටික දවසක් බලමු ගගා පැය දෙකකට සැරයක් අඬෝවැඩියාව දානවා. මොන කරුමයක්ද ඕයි මේක 🙈
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    ටික දවසක් නෙවෙයි අවුරුදු ගානක්ම දීල තියෙන්නෙ අපි. ✌️

    දවස ගානෙ ත්‍රෙඩ් දදා “ටික දවසක් දෙමු”, “මාස තුනෙන් කෙළඋනාම රනිල් ජනාධිපති”,”ඉංග්‍රීසිත් බැරුව කරන හැටි බලමුකෝ” ගගා වැලලෙන එක උබල බයියො ටිකට ප්‍රයිවට් එකේ PM දාගෙන නැත්තං වට්සැප් ගෲප් එකක් හදාගෙන වගේ කරගන්න බෑද? 🤭🙈

    හැමදාම වැලපෙනවනේ බන් ඕක කිය කිය. මාස 6ක් බලමු, ටික දවසක් බලමු ගගා පැය දෙකකට සැරයක් අඬෝවැඩියාව දානවා. මොන කරුමයක්ද ඕයි මේක 🙈
    Sitha niwana katha …..
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,335
    5,454
    113
    Panadura

    :yes:
     
    • Like
    Reactions: shenat

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉතුරු අවුරුදු කීපයට ස්ට්‍රයික් එහෙමත් නැති එකේ ,සිස්ටම් චේන්ජ් කරන්න ට්‍රයි කරන්න පුලුවන්.ඒත් රාජ්‍යකැරියෝ එක්ක ලේසි වෙන එකක් නෑ.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    අලුතෙන් ඇමැතිලා උන ජෙප්පෝ සමාන කරන්න පුලුවන් වෙන්නේ 1st class degree අරන් අලුතෙන් company එකක වැඩට එන අයට . ඔක්කොම දන්නව කියල හිතුවට පියන් , තේ හදන මනුස්සයා පවා වැඩ කෙරෙන විදිහ ඊට වඩා දන්නාවා

    Prof , Doctor මොකා උනත් අමාත්‍යාංශ වල ඉන්න උන් ජෙපි ඇමැතිලා ටිකට අරිනවා . ලංකාව දියුණු කරලා තමන්ගේ Income නැති කරගන්න එකෙක්වත් කැමති නෑ

    අන්තිමට කියන්න තියෙන්නේ Just Migrate තමයි. මේක හදන්න පුලුවන් රටක් නෙවෙයි .
    Ban wadi deyak one na
    horakan karana eka nawattuwat rata stable wenawa
    e taramata Ranil la mahindala ge kale hora kawa
     
    • Haha
    Reactions: CohenLenstra

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,335
    5,454
    113
    Panadura
    රෝහිතයා අමාරුවෙන් ආපු නිසා ආපහු ඌට ඇමතිකමක් දීලා බලමු එහෙනම්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    jeppo before september 21: just migrate
    toyyo after september 21: just migrate

    athal ratak oi meka
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    මට කෙලින් කියපන්.. උබ කාටද මනාප ? සජිත් ? රනිල් ? නාමල් ? දිලිත් ? රන්ජන් ? :P